මචංලා මෙ එජන්සි එක කොහොමද ? මන් කැනඩා වේකන්සි එකක් ගැන ඇහැව්වා ඉක්මන් එකෙ දැක්ක ඇඩ් එකකින්. කන්සල්ටන් ෆී එක 1500 ක් ඉල්ලුවා. කවුරුහරි කියනවාද දන්න කෙනෙක් ?