TIO Global

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචංලා මෙ එජන්සි එක කොහොමද ?
    මන් කැනඩා වේකන්සි එකක් ගැන ඇහැව්වා ඉක්මන් එකෙ දැක්ක ඇඩ් එකකින්.

    කන්සල්ටන් ෆී එක 1500 ක් ඉල්ලුවා.

    කවුරුහරි කියනවාද දන්න කෙනෙක් ?
     

    sumudu512

    Junior member
  • Dec 7, 2009
    44
    6
    8
    mamath othanata giya japan vacancy ekakata
    un magen 33 lak illuwa, mama paththa palathe giye na
    hodata hoyala balapan unwa sure na
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Pay karanna kalin balapan, LMIA ekak nathuwa job ekakata Canada yanna ba, probably a scam