Tipi Tip පෙරෙතයෝ ඉන්නවද ?

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
Tipi+Tip.jpg

මට මේක කොච්චර කැවත් එපා වෙන්නෙ නැ,කවුද ඉන්නෙ ටිපි ටිප් පෙරෙතයෝ :D

ado mama hithuwe mama vitharai peretha kiyalane...mama hamdama 1k knawa.. mama kamathi kolopata ekata.:D:D
 
Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
මම දන්න තරමින් ලංකාවේ තියෙන අජිනමොටෝ නොදා හදන එකම ටිපි ටිප් වර්ගය ඔය උස්වත්ත ටිපි ටිප් විතරයි

ඔව් අනික් ඔක්කොටම වගේ MSG (E621) දානවා,මම දන්න තරමින් නම් උස්වත්ත Tipi Tip එකට දාන්නෙ නැ,එත් හොයලා බලන්න ඔනේ තව දුටරත්.
 
Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
@ Olu Bakka :D

මම මොනෝ සොඩියම් ග්ලුකෝමේට් ගැන ඩිග්‍රියක් ගහපු එකෙක් බං හා :rofl:,ඔක පට්ට නරකයි,ඔක ගැන කියවන්න ඔනේ නම් දෙන්නම් පොතක් එක කියවලා ඩිග්‍රියක් උනත් ගහන්න පුළුවන්,මම නම් දන්න විදියට උස්වත්තට දාන්නෙ නැ MSG.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් අනික් ඔක්කොටම වගේ MSG (E621) දානවා,මම දන්න තරමින් නම් උස්වත්ත Tipi Tip එකට දාන්නෙ නැ,එත් හොයලා බලන්න ඔනේ තව දුටරත්.

    සිරාද?:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් මම දන්න තරමින්,මේ ගැන වැඩි දුර විස්තර ඔවුන්ට මේල් එකක් දාල මම දැනගන්න ඉන්නේ සහෝ.දැන ගත් පසු කියන්නම් :)

    එල :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    @ Olu Bakka :D

    මම මොනෝ සොඩියම් ග්ලුකෝමේට් ගැන ඩිග්‍රියක් ගහපු එකෙක් බං හා :rofl:,ඔක පට්ට නරකයි,ඔක ගැන කියවන්න ඔනේ නම් දෙන්නම් පොතක් එක කියවලා ඩිග්‍රියක් උනත් ගහන්න පුළුවන්,මම නම් දන්න විදියට උස්වත්තට දාන්නෙ නැ MSG.

    :D:D සිංහල නම් දීපන්. ඉංග්‍රීසි කියවන්න කම්මැලියි.:dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ඔව් අනික් ඔක්කොටම වගේ MSG (E621) දානවා,මම දන්න තරමින් නම් උස්වත්ත Tipi Tip එකට දාන්නෙ නැ,එත් හොයලා බලන්න ඔනේ තව දුටරත්.

    ඔව් මම දන්න තරමින්,මේ ගැන වැඩි දුර විස්තර ඔවුන්ට මේල් එකක් දාල මම දැනගන්න ඉන්නේ සහෝ.දැන ගත් පසු කියන්නම් :)

    මටත් දැනගන්න ඕන.