ow neh, anan manan kiyala ekakut tibba.machan la anana manan kala tiyenawada

podi bata kali wage thibbe nedaow neh, anan manan kiyala ekakut tibba.machan la anana manan kala tiyenawada

podi bata kali wage thibbe nedaI dont think soමම දන්න තරමින් ලංකාවේ තියෙන අජිනමොටෝ නොදා හදන එකම ටිපි ටිප් වර්ගය ඔය උස්වත්ත ටිපි ටිප් විතරයි
food city or arpico super center ekakata giyahama ahalawath nathi snaks and tipitip jathi thiyenawa ban, oya okkotama MSG daanawa kiyala hitanna amarui nedaඉස්සර ඕක කනවට වඩා ආස ස්ටිකර් එකටඅඩේ මෙන්න බඩු,මිස්ටර් පොප් කාපු කාලයක් මතක නැ හලෝ,දැන් මෙක නැද්ද මන්දා,පොඩි කාලේ අපි ඔක කනකොට ඔකේ ස්ටිකර් එකක් එහෙම තිබ්බා.![]()

ඔයා ඔය කියන්නෙ ක්‍රවුන් ජරාවට නේ සහෝ,එ මල මගුල කන්න බැ,මුස්ලිම් සෙට් එකක් හදන ජරාවක්,(මුස්ලිම් කියල සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සිමට නොවන බව කරුණාවෙන් සලකන්න)


Aniwa ela. Habai dan quality eka adu karala. Cheese balls ehema upset dan.

