TipTop

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    එක ඔන්න ෆලෝ කරා. හැබැයි පේජ් එකට ප්‍රමෝට් එකක් නැතුව නම් ඔය වැඩේ කරන්න අමාරු වේවි. මොකද උබ පෝස්ට් හදල දාල ඒ හරහා ෆෑන් බේස් එකක් හදාගන්න බලාපොරොත්තුවක් නෑ වගේ පේන නිසා කිව්වෙ. පේජ් එකට නිකංම එන්නෙ නෑ බං ඇඩ්ස් ඒකට පේජ් එක හොදට ප්‍රසිද්ද වෙන්න ඕන. ඒක කරගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනව. එහෙම නැත්නම් ලේසිම විදිය ඉතිං රුපියල් දෙතුන්දාහක් වියදම් කරල ගහපන් ප්‍රමෝට් පාරක්.
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එක ඔන්න ෆලෝ කරා. හැබැයි පේජ් එකට ප්‍රමෝට් එකක් නැතුව නම් ඔය වැඩේ කරන්න අමාරු වේවි. මොකද උබ පෝස්ට් හදල දාල ඒ හරහා ෆෑන් බේස් එකක් හදාගන්න බලාපොරොත්තුවක් නෑ වගේ පේන නිසා කිව්වෙ. පේජ් එකට නිකංම එන්නෙ නෑ බං ඇඩ්ස් ඒකට පේජ් එක හොදට ප්‍රසිද්ද වෙන්න ඕන. ඒක කරගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනව. එහෙම නැත්නම් ලේසිම විදිය ඉතිං රුපියල් දෙතුන්දාහක් වියදම් කරල ගහපන් ප්‍රමෝට් පාරක්.

    Ow machan umba hari...Promotion paarak danna hithan inne video ekak plan karanawa...Thanx bro sup ekata!!! :yes::love: