rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
මටනම් Maxxis හොදයි. ඔය ගානටනම් Bridgestone Ecopia ගන්න පුළුවන් වෙයි. ඒකත් හොදයි කියල අහල තියෙනවා. තාම යූස් කරලා නෑ.
 

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113
    මටනම් Maxxis හොදයි. ඔය ගානටනම් Bridgestone Ecopia ගන්න පුළුවන් වෙයි. ඒකත් හොදයි කියල අහල තියෙනවා. තාම යූස් කරලා නෑ.

    ow bn, Bridgestone ekak danna baluwe 12500 qwa,
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    සද්දේ එන ටයර් තියෙනවාද බං. අදමයි ඇහුවේත්. සමහරක් වේලාවට තියෙනවා ඇති. ඒත් මම එහෙම තියෙන විත්තියක් අදයි දැන ගත්තේ.

    thread pattern eka anuwa noice ekak enawa. mud tyre dapu jeep eka paare hayyen yanakota balapan. loku noice ekak enawa. eka godak ahenawa. car tyre walath eka eka brand wala noice wenas