Questions Tire pressure නිෂ්පාදකයා කියලා තියෙන්නේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    165/70/R 14 ට 220kpa (= 31.9 PSI) ගහන්න කියලා නිෂ්පාදකයා කියලා තියෙන්නේ.
    175 70 14 ට කීයක් ගහන්න ඕනෙද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,686
    113
    165/70/R 14 ට 220kpa (= 31.9 PSI) ගහන්න කියලා නිෂ්පාදකයා කියලා තියෙන්නේ.
    175 70 14 ට කීයක් ගහන්න ඕනෙද?

    වාහනේ දොරේ (Door sill) ගහල තියෙන ගාන ගහන්න
     
    • Like
    Reactions: Cypress