- වෘෂණය තුල ශුක්‍රානු නිපදවීම ආරම්භයට කියන්නේ මොකක්ද? - වැඩිවියට පත්වීම කියන වචනය මේකට යොදන්න බෑ. ඒක වැරදියි. - ඇයි ගැහැණු ළමයින්ට විතරක් පාටි තියන්නේ? - රජතුමා තමා ඒ උත්සවයට අවශ්‍ය සියලුම දේ ලබා දුන්නේ.