Tissot watch ගන්න place එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    Tissot watch එකක් ගන්න place එකක් කියපන්කො. W. A. De Silva and Wimaladarma brothers දෙකෙම out of stocks. අලුත් price 157. කලින් 87යි. 🤣 80ගානට සෙට් උනොත් ගන්නවා
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    679
    829
    93
    දැන් ඉතින් රටින් ගේන්නත් බැරි එකේ fb එකේ srilankan watch groups වල post එකක් දාලා බැලුවා නම් හරි. ඔය budget එකට full set with box second hand එකක් වත් හොයා ගන්න පුළුවන් වෙයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    Mc eke shops wala balanna

    Okay bro

    දැන් ඉතින් රටින් ගේන්නත් බැරි එකේ fb එකේ srilankan watch groups වල post එකක් දාලා බැලුවා නම් හරි. ඔය budget එකට full set with box second hand එකක් වත් හොයා ගන්න පුළුවන් වෙයි.

    😥 UK වල ඉදලා යාලුවෙක් නම් එනවා

    jomashop.com

    කොහොමද බං ගෙන්නන්නෙ. UK offer එක්ක set කරලා දියන්
     
    • Like
    Reactions: ACHIK

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    oya salli walin asarana pawl walata monahari aran denna kiyala kiyan nadda
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    carima sallikarayek ne
    mage weight bench eka arayn yanna barida kiyak hari deela

    btw umba casio baluwe nadda
    Edifice watches aduwata tiyenawa patta lassana
    ------ Post added on May 26, 2022 at 7:39 PM
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    carima sallikarayek ne
    mage weight bench eka arayn yanna barida kiyak hari deela

    btw umba casio baluwe nadda
    Edifice watches aduwata tiyenawa patta lassana
    ------ Post added on May 26, 2022 at 7:39 PM
    කෝ දුන්නෙ නෑනෙ, තාත්තගෙන් අහලා කියන්නම් කිව්වා, තාමා කිව්වද? :mad:

    ඒකනම් බැලුවෙ නෑ සහො, බලමු :love:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Tissot watch එකක් ගන්න place එකක් කියපන්කො. W. A. De Silva and Wimaladarma brothers දෙකෙම out of stocks. අලුත් price 157. කලින් 87යි. 🤣 80ගානට සෙට් උනොත් ගන්නවා
    oyata mokakda one watch eka.. mage yaluwo wagayak wikunanawa ewa tiyenawa, egollanta gold natnan usd-t wage ganna.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,934
    11,672
    113
    Tissot ganne swiss ekak one nisane
    E hinda automatic ekak ma ganna
    Nattan ganna epa therumak na. Quartz ewa e ganata watinne na
    Tissot quartz ekak ganna ganata seiko automatic ekak ganna
    Agent nan WA de Silva thama
    One Gall Face eke Tissot original shop ekak tiyenawa
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    @SHEHAN_GIWANTHA
    Machan Tissot Chrono classic XL ekak den lankawe keeyak wenawada? Gift ekak hambechcha ekak thiyanawa
    Umba hituwada mu Tissot eke wada karanne kiyala? WA de Silva site eke balapan

    ඔය කොම්පැනි ඩොලර් කේස් එක්ක ඔරලෝසු ගේන්නේ කොහොමද
    Kalin genapuwa ban ganan wadi karala wikunanne
    ------ Post added on Jun 1, 2022 at 10:23 PM