මම දන්න විදියට කපරාදුව ගැහුවට පස්සෙ ගාන්නෙ බං. ටිකක් එකට කපරාදුව තියෙන්න ඕන ඒකට. පොලොව කොන්ක්‍රීට් දාල තිබ්බත් එහෙමයි.Titanium වලින් කපරාරුවට යන වියදමට වඩා අඩුවෙන් එළියේ සහ ඇතුලේ බිත්ති ටික Finishing කර ගන්න පුලුවන්ද ?
කරපු කවුරු හරි ඉන්නවද ?
හැම බාස් කෙනෙක්ටම කරන්න බැ නේද ?
මිල ගණන් කොහොමද ?
කල් පැවැත්ම ?
Titanium වලින් කපරාරුවට යන වියදමට වඩා අඩුවෙන් එළියේ සහ ඇතුලේ බිත්ති ටික Finishing කර ගන්න පුලුවන්ද ?
කරපු කවුරු හරි ඉන්නවද ?
හැම බාස් කෙනෙක්ටම කරන්න බැ නේද ?
මිල ගණන් කොහොමද ?
කල් පැවැත්ම ?
How much for a sqft?
How much for a sqft?
Ela. Thanks160-170 wage
me no ekata call karala wistara ganna
Kasun 0768223312
no eka hemal dunne kiyanna.
terrazzo වගේ ලුක් එක්ක් එනවද මචන් මේවෑ. ශයින් එක්ක් නැද්දමම දන්න විදියට කපරාදුව ගැහුවට පස්සෙ ගාන්නෙ බං. ටිකක් එකට කපරාදුව තියෙන්න ඕන ඒකට. පොලොව කොන්ක්‍රීට් දාල තිබ්බත් එහෙමයි.
එකම දේ ෆිලර්, පේන්ට් වලට යන වියදම කැපෙනවා, අනික අමුතු ලුක් එකක් තියනවා ක්ලැසික්.
ටයිටේනියම් කරනව නම්, බාස්ලා ඒ වෙලාවෙ පව්ඩර් එක ගෙනල්ලා මික්ස් කරල ගහන විදියට කරන්න එපා. ඒවා ක්‍රැක් වෙනවා.(පමනක් උන් කියනව ටයිටේනියම් වල පොඩියට ක්‍රැක් යන එක ආට් එකක් කියලා, ඒත් ඒ වැඩ බැරි ටාසන්ලා හදාගත්ත දෙයක්). ඕකේ තියනව ප්‍රීමේඩ් මික්ස් එහෙම, ගම් එක දාලා පොටි අදින්න වගේ ගාන තියෙන්නෙ. ඒක දාලා ගාන උන්ව විතරක් වැඩේට ගන්න. මොකද අන්තිමට ඕන කල් පැවැත්ම නිසා.
මැටීරියල් එක එක්ක වර්ග අඩියක් 140-240 අතර යනව පොලොවට, හරස් බිත්ති ඊට වඩා වැඩි වෙයි. ඕකේ කෝට් දෙකක් යනවා, ඔය විස්තර ඔක්කොම අහලා, උන් කරලත් දෙනව ද අහලා විතරක් වැඩේ භාර දෙන්න හරි බජට් එකකට.
Shine eka ganna puluwan bn wax karala, Terrazo walata relative kal pewethma adui kiyala pamanak un kiyanne, Unma thamai hebei Titanium Iri yana eka design ekak kiyalath qweterrazzo වගේ ලුක් එක්ක් එනවද මචන් මේවෑ. ශයින් එක්ක් නැද්ද

තැන්ක්ස් මචන්, බලන් යද්දි ටයිල් එක හොදයි. ඒත් කොමන් වගේ නිසා අව්ල්Shine eka ganna puluwan bn wax karala, Terrazo walata relative kal pewethma adui kiyala pamanak un kiyanne, Unma thamai hebei Titanium Iri yana eka design ekak kiyalath qwe![]()
![]()
Mata therena wdyata nm ehema awlk ne bn, But premade material ekakin karaganin, contractors la balala contract deepn nethnm. Gam bayyo allagannepa. Btw Terrazo tikak out of date, aye dn kattya karanna gattata
Summary eka: - Shine type ganna puluwan awlk ne, Annually wage wax karanna wenawa.
Long term cost effective solution ekak nam hyanne, aniwa honda tile ekakata palayan bn gaana balanne nethuwa
තැන්ක්ස් මචන්, බලන් යද්දි ටයිල් එක හොදයි. ඒත් කොමන් වගේ නිසා අව්ල්
තැන්ක්ස් මචන්, බලන් යද්දි ටයිල් එක හොදයි. ඒත් කොමන් වගේ නිසා අව්ල්
මම දන්න විදියට කපරාදුව ගැහුවට පස්සෙ ගාන්නෙ බං. ටිකක් එකට කපරාදුව තියෙන්න ඕන ඒකට. පොලොව කොන්ක්‍රීට් දාල තිබ්බත් එහෙමයි.