Titanium floor help

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ȜMA X;21234216 said:
    car porch walata oka hariyanne na machan. polish kraala masa4k 5k giyata passe scratch marks penna gannawa wali walata hirila.

    car porch ekata karanna hodama wade wali ihala ain wena podi gal kali ekka concrete mix ekak hadala terrazzo kapana machine ekakin kapahan ;) marble allauwa wage look ekak enne. karanwanm kiyahan ape gedara karapu unwa contact karala dennam.

    Kiyak withara giyada machan wedeta?uba gawa Photo ekak ehema nadda apita balanna :rolleyes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    861467_b_3e49130f573143e848f1b023c75255d6.jpg

    7a018f6f4ec9cfa423fe510c74d4475e.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ටයිටේනියම් හොදයි. පොලිශ් කරලා වැක්ස් කලහම පට්ට විදිහට ලිස්සනවා.

    ටයිටේනියම් ටයිල් තියනනවා. ඒවා අල්ලපන්. එතකොට පහල තියන ප්‍රශ්න ගොඩක් අඩුයි. නිකන් සිමෙන්තියෙන් බාස් ලා කරන්න ගියහම අනා ගන්නවා

    නරක

    සිමෙන්තියෙන් දානකොට හරියට දැම්මේ නැත්නම් සති දෙක තුනක් යද්දී ඉරිතලනවා. හරියට මැටි වේලෙනවා වගේ. ඉරි යනවා. බාස් ලා කියන්නේ හුලං ඉරි කියල. හැම තැනම ඉරිගියහම පේනවා. කැතයි.

    ටයිල් එකට වඩා කුණු බදනවා. දූවිලි හොදට ඇලෙනවා. මොබ් කරන්න ලෑස්ති වෙල හිටපන්.

    උඹලගේ දැනට ඉන්න බාස් ගෙන් අහපන් ටයිටේනියම් දැම්ම වෙන ගෙවල් තියනවද කියල. ඒවා ගිහින් බලපන්. මාසයක් යද්දී ඉරි ගිහින් නම්, උබේ ගෙදරටත් වෙන්නේ ඕකම තමයි. බාස් නැති වෙලාවක් බලල, ඒ ගෙදර මිනිස්සුන්ගෙන් අහපන් .
     
    Last edited:
    • Like
    Reactions: Kelvin0 and Dntec

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ටයිටේනියම් හොදයි. පොලිශ් කරලා වැක්ස් කලහම පට්ට විදිහට ලිස්සනවා.

    ටයිටේනියම් ටයිල් තියනනවා. ඒවා අල්ලපන්. එතකොට පහල තියන ප්‍රශ්න ගොඩක් අඩුයි. නිකන් සිමෙන්තියෙන් බාස් ලා කරන්න ගියහම අනා ගන්නවා

    නරක

    සිමෙන්තියෙන් දානකොට හරියට දැම්මේ නැත්නම් සති දෙක තුනක් යද්දී ඉරිතලනවා. හරියට මැටි වේලෙනවා වගේ. ඉරි යනවා. බාස් ලා කියන්නේ හුලං ඉරි කියල. හැම තැනම ඉරිගියහම පේනවා. කැතයි.

    ටයිල් එකට වඩා කුණු බදනවා. දූවිලි හොදට ඇලෙනවා. මොබ් කරන්න ලෑස්ති වෙල හිටපන්.

    උඹලගේ දැනට ඉන්න බාස් ගෙන් අහපන් ටයිටේනියම් දැම්ම වෙන ගෙවල් තියනවද කියල. ඒවා ගිහින් බලපන්. මාසයක් යද්දී ඉරි ගිහින් නම්, උබේ ගෙදරටත් වෙන්නේ ඕකම තමයි. බාස් නැති වෙලාවක් බලල, ඒ ගෙදර මිනිස්සුන්ගෙන් අහපන් .

    Machan thawa wisthara tikak dapan. Teraso eka ganath.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Maintain cost too high.uparima look eka tibbe awruddai. :(
    mokada une?

    car porch walata oka hariyanne na machan. polish kraala masa4k 5k giyata passe scratch marks penna gannawa wali walata hirila.

    car porch ekata karanna hodama wade wali ihala ain wena podi gal kali ekka concrete mix ekak hadala terrazzo kapana machine ekakin kapahan ;) marble allauwa wage look ekak enne. karanwanm kiyahan ape gedara karapu unwa contact karala dennam.
    contact thiyenawada thama?
    ------ Post added on Sep 2, 2022 at 9:07 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මට කියල කියලම ඇති වෙලා. හේතු අහන්න එපා. titanium කරන්න එපා. මම හොඳටම කෙලවගෙන ඉන්නෙ
    mokakda wela thiyenne?
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    mokakda wela thiyenne?
    වෙලේ මඩ පායන කාලෙට ඉරි තලනව වගෙ ගැහිල ගියා. ඒක වැහුව titanium liquid එකකින් මුල ඉඳල plaster කරල. ඒක කැතම කැතයි නිකන් සෙමෙන්ති මැදල වගෙ. shine එක යන ගානෙ wax ගාල floor polisher එකකික් polish කරන්න ඕනා.