මචන්ලා.Top IT Companies wala වල දැන් TL / ATL Salaries කොහොමද. Wife ට offer (.NET / Angular) එකක් අවා . Accept කරන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න හිතුනා
වයිෆ්ටද.. හා..
දැන් ගන්න පඩියට වඩා වැඩි නම් පලයන්. වෙන හොයන්න දෙයක් නැ..
ලක්ස දෙකේ ඉදල ලක්ස 15 වෙනකන් රේන්ජ් එක තියනව කොල්ලො.
Bane ubala athal ekata gannawa ne Q ekak ahuwama18ක් ගෙවපු ප්‍රසිද්ධ තැනක් තියෙනවා
ඌ ගිය අවුරුද්දේ රට ගියා tax එක ගෙවලා![]()
Bane ubala athal ekata gannawa ne Q ekak ahuwama
Range ekak thama oni. 6.5 thama offer eka. me pegging magulak nisa amarui kiyanna .හරි ගාන කියන්නේ සෙලවෙන මනස
කවුද ඩෙස්පරේට් කියන එක අනුව තමයි![]()
පැයට ඩොලර් 12ක් වගේ වැටෙන්නේRange ekak thama oni. 6.5 thama offer eka. me pegging magulak nisa amarui kiyanna .