tld u guys, even dis will be deleted

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    I just came now. I get to know you guys are having some problems and wanna discuss the issue. So let me know.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    :) :) :) :growl: :frown: :P

    6j3jwx.jpg
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    තිලාන් අබේසෙකර මල්ලියා

    පසු ගිය මස අප වෙබ් අඩවිය වීනාස කරන්න පෑමිනි කිහිප දෙනෙක් සිටියා. අපි ඔවුන්ව හෙලි දරව් කලා. හදුනා ගත්තා. එ අතර තිලාන් මල්ලියාත් සිටියා. එවුනාට ඔහුගෙ කිසිම සම්බන්දයක් නෑති බවත් මෙයින් දන්නවා සිටිනවා.

    තිලාන් මල්ලියා කිසිම දෙයකට සම්බන්ඩ නෑතිබව මෙයින් කියා සිටිනවා..

    කිසිම කෙනෙක් තිලාන් ගේ පින්තූර අයුතු ලෙස යොදා ගෙන සිටිනවනම් කරුනාකරල එවා අයින් කරන මෙන් ඉල්ලා සිටිමි..

    තිලාන් සහ ඔහුගේ වෙබ් අඩවිය කිසිම ලෙසකින් මෙයට සම්බන්ද නෑති බව පවසා සිටිනවා..

    Ai etin oka kalin hoya ganna bari unada?

    okkoma unata passe මල්ලියා, මල්ලියා gala wadak nane.. :lol: :lol: