gayan kalhara said:හරි එහෙම වෙනවනම් කමක් නෑ,.,,
ඒත් ඒක කියාපු විදියෙයි. ඒකට ආපු ප්*රතිචාරවලට උත්තර නොදී (ඇත්තටම බයගුලූ) ක්*රියාකරපු විදියෙයි විතරයි වැරැද්ද... චුට්ටක් වගකීමෙන් (මම කියන්න කලින් ත්*රේඩ් එක ගැන නෙමෙයි, අද ගැන ) වැඩ කලානම් මෙච්චර අවුල් වෙන්නෙ නෑ නේද ?EK වලට සම්බන්ඳ නැති දෙයක් උනත් අන්තිමට කරපු දෙයින් EK වලට බලපාපු (නරක විදියට ) එක නේද උනේ?
අලුත් මෙම්බර් කෙනෙක් ආව නම් මොනව හිතයිද ?
OK OK LETS END THIS
As i said earlier, I never deleted any threads. I just came to sort this out.
Different people have different approaches to sort problems and regarding public relationship. So we should all excuse them. Anyway what ever the truth at the end of day both of them are trying to sort this out without spoiling each others future. So as i think its a good conclusion after all.






