රුචිරගේ yt channel එකේ තියන මේ ලිප් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද??
Video එකේ තියන විදිහෙ එකක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
Video එකේ තියන විදිහෙ එකක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
Last edited:
ඔව් හදල විකුනන්න තියන සේරම fan තියන ඒව නේ..Concept eka 100% hari
Concept eka hari. Practical da? Penume hatiyata bohoma podi dara pramanayak danna vennne. Oya size ekata kapannath one. Ita passe paththu vela ivara unama change karannath oneConcept eka 100% hari
2007 කාලේ විතර spectra එකෙන් හදපු එකක් තිබුනා. ෆෑන් තිබ්බේ නෑ. පොඩි දර cubes දාන්න තිබ්බේ. ගිනිසීරියා වගේ ලී වේලලා කියුබ් වලට හදලා දාන්න තිබ්බේ. Spectra එකේම ඒ කාලේ පොඩි ටූල් එකක් තිබ්බා කියුබ් කපන්න හදපු. ඒ ටූල් එක spectra එකෙන් මාකට් කරේ අඩු අදායම් ලාභීන්ට ඔය ලිප් වලට ඕනි කියුබ් පැකට් කරලා විකුනන සංකල්පයක් එක්ක.
දුම නම් ටිකක් තිබ්බා.
අපි විතරක් නෙවෙයි ඒ කාලේ අපෙ අහල පහල ගෙවල් ඔක්කොම ගත්තා ඔය ලිප් . 8K වගේ ඒ කාලේ. හැබැයි අවුරුදු 3,4ක් තියෙන්න ඇති.දැන් ඒ ඔක්කොම යකඩ බඩු ලොරියට දීලා. ලී කප කප ඉන්න එක සින්හලුන්ට වදයක්නේ. ඒ වගේද සුටුස් ගාලා ගෑස් එකෙන් උයන එක පොස්නේ.
හොද වැඩක් වගේ ඒ උනාට නගරබද කාර්යබහුල ගිවිත වලට එච්චර ගැලපෙන්නේ නැහැ. ගම පළාත් වලටනම් හොඳයි වගේ
අපේ රටෙත් ඔහොම තිබුනානම් මරු. මිනිස්සුන්ට සාදාරණ ගානකට දුන්නොත් අනිවා ජනප්රිය වෙයි
ඒක දැන් හදන්නෙ නැ ලු,,, ඔය තියන එක 15000 කියනව..ගත්ත කවුරුවත් හොයාගන්නත් නැ හොදද නැද්ද දැනගන්න2007 කාලේ විතර spectra එකෙන් හදපු එකක් තිබුනා. ෆෑන් තිබ්බේ නෑ. පොඩි දර cubes දාන්න තිබ්බේ. ගිනිසීරියා වගේ ලී වේලලා කියුබ් වලට හදලා දාන්න තිබ්බේ. Spectra එකේම ඒ කාලේ පොඩි ටූල් එකක් තිබ්බා කියුබ් කපන්න හදපු. ඒ ටූල් එක spectra එකෙන් මාකට් කරේ අඩු අදායම් ලාභීන්ට ඔය ලිප් වලට ඕනි කියුබ් පැකට් කරලා විකුනන සංකල්පයක් එක්ක.