TLUD දර ලිප්??

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    රුචිරගේ yt channel එකේ තියන මේ ලිප් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද??

    Video එකේ තියන විදිහෙ එකක් හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?

    IMG-20230321-WA0008.jpg
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ~15 years ago okak yaluwekge gedara thibba. fan ekak thibbe na. uge amma oka pattu karana welawata gedarawath inna ba. patta dumak enne.

    dara nathuwa gas/electric cooker ekak ganna. dara walin uyana eka lungs walata hoda na.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දර කියන්නේ අපේ රටේ ගොඩක් සුලබ දෙයක් පර් 10 ඉඩමක උනත් තියෙන ගස් වලින් දර හොයාගන්න බැරි නැහැ

    අපේ රටේ දර ලිපට හිනා උනත් (හැබැයි දර ලිපේ කාම රසයි කියලා ඒවා ගිලින්න නම් කැමතියි) වෙන රටවල් කරන්නේ මෙහෙම

    https://cookstoves.net/videos/european-cookstoves/

    ඔය යුරෝපේ ඇමෙරිකාවේ පවා දර සුපර් මාකට් වලත් විකුනන්න තියෙනවා බලශක්තිය පිටින් ගේනවට වඩා රට ඇතුලෙන් හොයා ගත්තොත් රටක් විදියට ඔලුව උස්සන්න පුළුවන් වෙයි

    අපේ රටේ 70% ක් තාමත් ගම් වල ජිවත් වෙන්නේ

    ඒ උනාට ගෑස් වලට ගෑස් ලිපට ඩොලර් වලින් ගෙවන්න එපැයි

    ආ කුකියකුත් කාලා යමන් එහෙනං

    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    2007 කාලේ විතර spectra එකෙන් හදපු එකක් තිබුනා. ෆෑන් තිබ්බේ නෑ. පොඩි දර cubes දාන්න තිබ්බේ. ගිනිසීරියා වගේ ලී වේලලා කියුබ් වලට හදලා දාන්න තිබ්බේ. Spectra එකේම ඒ කාලේ පොඩි ටූල් එකක් තිබ්බා කියුබ් කපන්න හදපු. ඒ ටූල් එක spectra එකෙන් මාකට් කරේ අඩු අදායම් ලාභීන්ට ඔය ලිප් වලට ඕනි කියුබ් පැකට් කරලා විකුනන සංකල්පයක් එක්ක.
    දුම නම් ටිකක් තිබ්බා.
    අපි විතරක් නෙවෙයි ඒ කාලේ අපෙ අහල පහල ගෙවල් ඔක්කොම ගත්තා ඔය ලිප් . 8K වගේ ඒ කාලේ. හැබැයි අවුරුදු 3,4ක් තියෙන්න ඇති.දැන් ඒ ඔක්කොම යකඩ බඩු ලොරියට දීලා. ලී කප කප ඉන්න එක සින්හලුන්ට වදයක්නේ. ඒ වගේද සුටුස් ගාලා ගෑස් එකෙන් උයන එක පොස්නේ.
     
    1679822141363.png

    1679822172629.png
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    හොද වැඩක් වගේ ඒ උනාට නගරබද කාර්යබහුල ගිවිත වලට එච්චර ගැලපෙන්නේ නැහැ. ගම පළාත් වලටනම් හොඳයි වගේ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හොද වැඩක් වගේ ඒ උනාට නගරබද කාර්යබහුල ගිවිත වලට එච්චර ගැලපෙන්නේ නැහැ. ගම පළාත් වලටනම් හොඳයි වගේ
    1679822399552.png

    1679822529042.png

    1679822611935.png
     
    • Love
    Reactions: NRTG

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    2007 කාලේ විතර spectra එකෙන් හදපු එකක් තිබුනා. ෆෑන් තිබ්බේ නෑ. පොඩි දර cubes දාන්න තිබ්බේ. ගිනිසීරියා වගේ ලී වේලලා කියුබ් වලට හදලා දාන්න තිබ්බේ. Spectra එකේම ඒ කාලේ පොඩි ටූල් එකක් තිබ්බා කියුබ් කපන්න හදපු. ඒ ටූල් එක spectra එකෙන් මාකට් කරේ අඩු අදායම් ලාභීන්ට ඔය ලිප් වලට ඕනි කියුබ් පැකට් කරලා විකුනන සංකල්පයක් එක්ක.
    දුම නම් ටිකක් තිබ්බා.
    අපි විතරක් නෙවෙයි ඒ කාලේ අපෙ අහල පහල ගෙවල් ඔක්කොම ගත්තා ඔය ලිප් . 8K වගේ ඒ කාලේ. හැබැයි අවුරුදු 3,4ක් තියෙන්න ඇති.දැන් ඒ ඔක්කොම යකඩ බඩු ලොරියට දීලා. ලී කප කප ඉන්න එක සින්හලුන්ට වදයක්නේ. ඒ වගේද සුටුස් ගාලා ගෑස් එකෙන් උයන එක පොස්නේ.
    ඒක දැන් හදන්නෙ නැ ලු,,, ඔය තියන එක 15000 කියනව..ගත්ත කවුරුවත් හොයාගන්නත් නැ හොදද නැද්ද දැනගන්න
     
    • Like
    Reactions: windows_ubuntu