TNA අනතුරු ඇඟවීමක්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලදරු කතා කියන්න එපා බන්.... උන් වෙනම රටක් වෙනුවෙන් ඉල්ලන ඉල්ලීම් තියෙන්නේ.....

    ඉල්ලන හැම්දේම හම්බ වෙනවද? දැන් මහින්දට සපෝට් එකට දෙමළ මුස්ලිම් අය පැන්නෙ නැද්ද? එහෙම කියල මහින්ද උඹට දේශප්‍රේමී කමේ අඩුවක් උනාද? අනිත් එක එහෙම ඉල්ලීම් දෙන එක වැරදියිද, ඒත් ලංකාවෙ මිනිස්සුනෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මහින්ද එක්ක ඉන්න කොටි

    • කරුණා අම්මාන්
    • පිල්ලෙයාන්
    • කේ පී
    • නගුලන්
    • රාම්
    රනිල් එක්ක ඉන්න කොටි

    • TNA
    බොරු දේශප්‍රේමය . මාලිගාවට බෝම්බ ගහපු එකට නඩුවක් දාගන්න බැරි උන 2009 ඉදන් අවුරුදු 6ක් . :rofl::rofl::rofl::rofl:

    මහින්ද එක්ක ඉන්න කොටි දැන් වෙනම රටක් ඕනේ කියල ඉල්ලනව උඹ දැකල තියෙනවද?. ඒත් සුමන්තිරන් ඊයෙ පෙරේදා දවසක කතා කරල කීව දැක්කද උන්ගේ බලාපොරොත්තු...උන්ට අවශ්‍ය ප්‍රභාකරන්ට තුවක්කුවෙන් ගන්න බැරිඋන දේ කරගන්න.... අන්න ඒකයි වෙනස....
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Blackmail nokara prasidda karanna kiyanna.
    Oka nikan ara Mahindage "Man gawa tiyenawa file" wage katawak neh
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    100% ක් නැතත් බහුතරය දෙන උන් වෙනුවෙන් තමයි ඔය කතා කරන්නේ.....

    ෆෙඩරල් හාවා. යකෝ 2/3 සහ ජනමත විමසුමක් නැතුව දෙන්න බෑ යකෝ. මිනිස්සු අන්දන්න එපා
     
    • Like
    Reactions: Smartm

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ෆෙඩරල් හාවා. යකෝ 2/3 සහ ජනමත විමසුමක් නැතුව දෙන්න බෑ යකෝ. මිනිස්සු අන්දන්න එපා

    තේරෙන්නෙ නෑ මාමෙ :no::no:. මතකද කාලයක් මාව විදුලිපුටුවට යවන්න යනවෝ කියල පපුවට දේයි දේයි ගාල ගහගත්ත . කෝ දැන් විදුලිපුටු කතාවක් වත් නෑ . ඒ කාලෙ ඉදන්ම රැවටිල අන්ද භක්තියෙන් ඉන්නෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද එක්ක ඉන්න කොටි දැන් වෙනම රටක් ඕනේ කියල ඉල්ලනව උඹ දැකල තියෙනවද?. ඒත් සුමන්තිරන් ඊයෙ පෙරේදා දවසක කතා කරල කීව දැක්කද උන්ගේ බලාපොරොත්තු...උන්ට අවශ්‍ය ප්‍රභාකරන්ට තුවක්කුවෙන් ගන්න බැරිඋන දේ කරගන්න.... අන්න ඒකයි වෙනස....

    ඕකුන්ට කිව්වට වැඩක් නෑ බං..මහින්ද විරෝදී කියලා පොනිල්ට කඩේ යන සමනල ජිවිතයක්...

    අප රනිල්ට සහාය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකට, ජාත්‍යන්තර අධිකරණයකට ලිඛිත පොරොන්දු මතයි…

    රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා සහයෝගය ලබා දීමට තිරණය කලේ ලිඛිත පොරොන්දු කිහිපයක් මත බව දෙමල ජාතික සන්ධානය කියයි.

    නව ව්‍යවස්තාවක්, ජාත්‍යත්නර අධිකරණයක් ඇතුළු ඉල්ලීම් එසේ ඉදිරිපත් කර ඇති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිදදාර්ථන් මහතා සදහන් කරයි.

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0

    :angry::angry::angry:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63

    ඕකුන්ට කිව්වට වැඩක් නෑ බං..මහින්ද විරෝදී කියලා පොනිල්ට කඩේ යන සමනල ජිවිතයක්...

    අප රනිල්ට සහාය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකට, ජාත්‍යන්තර අධිකරණයකට ලිඛිත පොරොන්දු මතයි…

    රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා සහයෝගය ලබා දීමට තිරණය කලේ ලිඛිත පොරොන්දු කිහිපයක් මත බව දෙමල ජාතික සන්ධානය කියයි.

    නව ව්‍යවස්තාවක්, ජාත්‍යත්නර අධිකරණයක් ඇතුළු ඉල්ලීම් එසේ ඉදිරිපත් කර ඇති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිදදාර්ථන් මහතා සදහන් කරයි.

    Game Over KDH :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    48422904_2378984962388245_7295137780596736000_n.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද එක්ක ඉන්න කොටි දැන් වෙනම රටක් ඕනේ කියල ඉල්ලනව උඹ දැකල තියෙනවද?. ඒත් සුමන්තිරන් ඊයෙ පෙරේදා දවසක කතා කරල කීව දැක්කද උන්ගේ බලාපොරොත්තු...උන්ට අවශ්‍ය ප්‍රභාකරන්ට තුවක්කුවෙන් ගන්න බැරිඋන දේ කරගන්න.... අන්න ඒකයි වෙනස....

    Ithin eh inneth lankawe minissu ne. Budu hamuduruwoth kiwwe ath harinna kiala neda?
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    Code:
    "thoge Thaththa Ponna Kariyek wela Amma Niwata wesiyak unahama ohoma wenawa. Puluwannan Original aken awith oka kiyapanko mal pons."

    atta eken tamai balu kari welin ipadichcha moda byyo damme. thota challenge kerenawa man wesawa kunuharupa rep denne napunsakayo
     
    • Like
    Reactions: skymicro

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    දෙමල සන්ධානය මීය කඩන්නේ අත ලෙවකන්න නොවන බවනම් සැබෑවකි.... අනිවා මහින්දට වඩා යමක් රනිල්ගෙන් ලැබෙන නිසයි උන් ඌ වටා එකතුවන්නේ...... මහින්ද අගමැති වූ වහාම සම්බන්ධන් මහින්දද හමුවූයේ සුබපැතීමට පමණක් නොවේ....

    දෙමලු මහින්දට සහය දුන්නා නං එතකොට උඹට කබරා තලගොයා වෙලා පුකෙන් කතා කරයි නොදකින් වහල් කම
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමලු මහින්දට සහය දුන්නා නං එතකොට උඹට කබරා තලගොයා වෙලා පුකෙන් කතා කරයි නොදකින් වහල් කම

    මමනම් මහින්ද දෙමළ සන්ධානෙට පෙඩරල් දෙන්න පොරොන්දු වුනත් විරුද්ධයි එදත් අදත්.... දැන් හිතාගනින් නියම වහල්ලු කව්ද කියල...