TNA-ගිවිසුම

KDH

Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ


    අප රනිල්ට සහාය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකට, ජාත්‍යන්තර අධිකරණයකට ලිඛිත පොරොන්දු මතයි…

    රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා සහයෝගය ලබා දීමට තිරණය කලේ ලිඛිත පොරොන්දු කිහිපයක් මත බව දෙමල ජාතික සන්ධානය කියයි.

    නව ව්‍යවස්තාවක්, ජාත්‍යත්නර අධිකරණයක් ඇතුළු ඉල්ලීම් එසේ ඉදිරිපත් කර ඇති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිදදාර්ථන් මහතා සදහන් කරයි.





    සමනළ රෑනට සනීපද?
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දැන් කියාවි දෙමළ කියන්නේත් මිනිස්සු ඒ මිනිස්සුන්ටවත් වෙනම රටක් ඕනෙ වගෙ ඒවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,616
    13,299
    113
    දැන් ඕක රෝල් කරලා පර්සිගේ පශ්චාත් භාගයේ ගහමුනේද ?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    48357948_2247114648898919_6060759360773029888_n.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල , සිරිසේනයි මහින්දයි උන්ගෙම සරම් වලින් අල්ලල පොලේ ගැහුවනේද?:D

    මොකක්ද බන් මහින්දගෙ මහලොකු දේශපාලන පලපුරුද්දෙ ඇති වැඩේ උසාවි කියන්න ඕන නෑ පොඩි එකත් දන්නවා සිරිසේන කරපු වැඩේ අවුල් බව..ඒක මහින්දට තේරුන් ගන බැරි වෙච්චි

    අනික එස්බී යයි ගම්මන්පිලයයි 113 තියෙනවා කියල මහින්දයව ඇන්දුවා...කලින්පාර ආප්පෙන් කැපිච්ච කැපිල්ල වගේ නෙවේ මේසැරි චොර වෙන්නම මෛත්‍රියලවා මහින්දයට කෙලිල කැරකිල ගිහින් වැටෙන්න..පොරට වෙච්චිදේ හිතාගන්නත් බෑ තාම...රනිල එහෙම බැලුවම පට්ට මොලකාරය තමයි නමුත් මූගෙ මේ මොලේ යොදන්නෙ රටට කෙලවන්න විතරයිනෙ.

    ඉස්සර දැන් ඉන්න තොන්ඩගෙ සීයා..එස්.තොන්ඩමාන් ආන්ඩු හදන්න කඩන්න Remote එක උනා වගේ කොටි(ටී එන් ඒ.) සෙට් එක Remote එක අරන් දෙනව රටට කෙලවෙන්නම මේපාර. යුද්ද ඕන නෑ මේවගේ ගේම් වලින් ඊලම ගත්තැකි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    පතෝල කරල් පුකට බස්ස ගන්න කාලේ නින්දෙන් ටීඑන්ඒ එකට බයේ ඇහැරිලා දාපු නූල්
     
    • Haha
    Reactions: kasun_kbp