රනිල්ගේ-පොරොන්දු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,531
    113
    රූකඩ රාජ්ජේ
    රනිල්ගේ-පොරොන්දු

    උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

    උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

    එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

    එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම,ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

    මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

    – lankadeepa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ponna ranilta balaya denawa nam mulu ratama unath liyala denawa ban.oya sakkiliyage hati oka moko ponna rilawata lamayi innawa kiyala ya.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී මීහරක්ට දැන් සතුටු වෙන්ඩ පුලුවන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල් කොහොමත් ඉස්සර ඉදන්ම කලේ LTTE එකට ඕනි විදිහට වැඩ කරපු එකනෙ.. ඕක දේශපාලනය කරනකම් රටට වෙන හොදක් නැහැ.. :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම,ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

    :angry::angry::angry:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    රනිල් කොහොමත් ඉස්සර ඉදන්ම කලේ LTTE එකට ඕනි විදිහට වැඩ කරපු එකනෙ.. ඕක දේශපාලනය කරනකම් රටට වෙන හොදක් නැහැ.. :yes:

    ඒකනම් ඇත්ත...
     
    • Like
    Reactions: erozan

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නලුවෙක් නොව මොළයක්, මිස්ටර් ක්ලීන් වගේ නම් දාගෙන මුගේ පස්සෙන් දුවන උන්ට තලන්න ඕනේ ඔක්කොමට ඉස්සෙල්ලා..:baffled:
    මිලේනියම් සිටි පාවදීමයි, සටන් විරාමේ දාගෙන රටටයි හමුදාවටයි කරපු විනාසෙම ඇති මිනිස්සුන්ට හරිනම් මූ ගැන තීරණයක් ගන්න..:yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Demala aya lankawe newei da, ranil awurudu 25k thisse unp eke nayakaya. Unp ekata loku chanda balayak nadda. Buddagame kianne allagen innada ath harinnada. Buddagama sinhala jathiye wadagathma de newei da. Me naya wela kela wela nattan gahila indeddi sinhala jathiya rata kia kia baila kianne nathuwa hama jathiyema aya ekathu wela mahansi wela wada karala meka goda ganna ona. Bedila wen wela demala sinhala kiala mara gaththama thiyana tikath nathi wenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නලුවෙක් නොව මොළයක්, මිස්ටර් ක්ලීන් වගේ නම් දාගෙන මුගේ පස්සෙන් දුවන උන්ට තලන්න ඕනේ ඔක්කොමට ඉස්සෙල්ලා..:baffled:
    මිලේනියම් සිටි පාවදීමයි, සටන් විරාමේ දාගෙන රටටයි හමුදාවටයි කරපු විනාසෙම ඇති මිනිස්සුන්ට හරිනම් මූ ගැන තීරණයක් ගන්න..:yes:

    :yes::yes: අපේම හුත්තල තමයි මචන් නලුවෙක් නොව මොලයක් කියල දුවගෙන ගිහින් චන්දෙ දුන්නෙ..දැන් නම් ඉන්නව ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Harvard-Bio ගෙ රිප්ලයි එක බැලීම සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Harvard-Bio ගෙ රිප්ලයි එක බැලීම සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී

    ඌ මෙහෙමයිලු :rofl:

    3932.jpg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    :yes::yes: අපේම හුත්තල තමයි මචන් නලුවෙක් නොව මොලයක් කියල දුවගෙන ගිහින් චන්දෙ දුන්නෙ..දැන් නම් ඉන්නව ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ..
    :lol: