දෙමල ජාතික සන්දානය ඇතුළු පක්ෂ 5 කිසිම අපේක්ෂකයෙක් ට සහයෝගය නොදෙන්න තීරණය කරලලු නේද ? හේතුව මොකක් කියලද හිතන්නේ... 1. තාම ගේම ගහන්නේ රනිල් ද ? 2. සහයෝගය දුන්නා නම් ඒ අපේක්ෂකයා බහුතර ඡන්දදායකයන්ගෙන් ප්රතික්ෂේප වන නිසා ද ?