TNA decides to support Maithri

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    TNA decides to support Maithri

    The Tamil National Alliance (TNA) has decided to extend support to Opposition Common Candidate Maithripala Sirisena at the Presidential Elections, TNA Parliamentary Group Leader R. Sampanthan announced a short while ago in Colombo.



    ටී.එන්.ඒ සහය මෛත්‍රීට


    ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ආර්.සම්බන්ධන් මහතා කියයි.
    කොළඹදී දෙමළ සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවක් දැන් පැවැත්වේ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් මහින්දට සහය දෙන ටීඑන්ඒ මන්ත්‍රීලා ඇර අනික් ඔක්කොම කොටි වෙයි :lol: