TNL තහනම්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    අපේ ගමරාලයා TNL එකට සීල් තියල...​

    ගමරාලට Fuck You කියල bump එකක් දාපල්ලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,867
    4,534
    113
    ඒ මොකෝ?පොනිල්ගේ අය්යගේ නේද ,
    හැබය් ඕක තිබුනත් නැහැ වගේ තමා එලොවටත් නැහැ මෙලොවටත් නැහැ පොනිල වගේම තමා අඩුම ගානේ තනක්, ගලක් පෙන්නවා කියලද
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    Boru kiyanan epa eka Shan Wickremesinghe gene ban :lol::lol:

    News eka atta, unge page eketh thibbada koheda?
    dan elipita maraganna eka start karala thiyenne

    paka thiyala. ara hodata wada karanne.

    Capture255.jpg

    මාධ්‍ය ජාලයක විකාශනාගාරයක් සීල් තබයි..! මාධ්‍ය ජාලයේ සභාපති කියන කතාව..!

    ටී.එන්.එල් මාධ්‍ය ජාලයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තබා තිබෙනවා.

    ටී. එන්. එල් මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහගෙන් කළ විමසීමේදී ඒ බව තහවුරු කළා.

    ඒ අනුව සභාපතිවරයා කියා සිටියේ කිසිඳු පූර්ව දැනුමකින් තොරව මෙම මුද්‍රාතැබීම සිදුකර ඇති බවයි.

    මුදල් ගෙවීමේ ප්‍රමාධයක් බව පවසමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම මුද්‍රා තැබීම කර ඇත්තේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මතය. ශාන් වික්‍රමසිංහ පවසන්නේ නිසි පරිදි ගෙවීම් කර ඇති බවය. කොමිෂන් සභාවේ අඩු පාඩුවක් හේතුවෙන් 2016 දෙසැම්බර් 31වැනිදා යින් පසු ගෙවීම් කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

    නෙත් FM
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    ඕක තමයි කියන්නේ ඉල්ලං කනවා කියල . වෙනස සැප වේගෙන එන්නේ :lol::lol:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Capture255.jpg

    මාධ්‍ය ජාලයක විකාශනාගාරයක් සීල් තබයි..! මාධ්‍ය ජාලයේ සභාපති කියන කතාව..!

    ටී.එන්.එල් මාධ්‍ය ජාලයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තබා තිබෙනවා.

    ටී. එන්. එල් මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහගෙන් කළ විමසීමේදී ඒ බව තහවුරු කළා.

    ඒ අනුව සභාපතිවරයා කියා සිටියේ කිසිඳු පූර්ව දැනුමකින් තොරව මෙම මුද්‍රාතැබීම සිදුකර ඇති බවයි.

    මුදල් ගෙවීමේ ප්‍රමාධයක් බව පවසමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම මුද්‍රා තැබීම කර ඇත්තේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මතය. ශාන් වික්‍රමසිංහ පවසන්නේ නිසි පරිදි ගෙවීම් කර ඇති බවය. කොමිෂන් සභාවේ අඩු පාඩුවක් හේතුවෙන් 2016 දෙසැම්බර් 31වැනිදා යින් පසු ගෙවීම් කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

    නෙත් FM
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඒ මොකෝ?පොනිල්ගේ අය්යගේ නේද ,
    හැබය් ඕක තිබුනත් නැහැ වගේ තමා එලොවටත් නැහැ මෙලොවටත් නැහැ පොනිල වගේම තමා අඩුම ගානේ තනක්, ගලක් පෙන්නවා කියලද

    පිස්සුද යකෝ ...ඉස්සර ගියා TNL එකේ " රාග රිද්ම " කියල dancing programme එකක් ... පට්ටම කදවල් ඇවිත් නටන්නේ ...කොහේ ඉන්න උන්ද මන්ද.. ඒකටම හරියන්න කැමරාකාරයෝ ...පට්ට focusing /slow transition උන්ගේ ...ඒකට දැන් ඉන්න megastar starcity කැමරාකාරයෝ ගලක් අහුවෙන්න shot එකක් ගන්න තේරෙන්නේ නැති වෙසික පුතාල ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ මොකෝ?පොනිල්ගේ අය්යගේ නේද ,
    හැබය් ඕක තිබුනත් නැහැ වගේ තමා එලොවටත් නැහැ මෙලොවටත් නැහැ පොනිල වගේම තමා අඩුම ගානේ තනක්, ගලක් පෙන්නවා කියලද

    :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    may be this is a reason

    එලිපිට සටන ඇරඹෙයි.. අගමැතිගේ සහෝදරයා TNL නාලිකාවෙන් ජනාධිපතිව පට්ටා පතුරු ගසයි..

    June 1, 2018 at 10:26 pm | lanka C news

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරමින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය දැඩිව විවේචනය කරමින් ටී.එන්.එල්. රූපවාහිනිය විසින් සිය ප‍්‍රවීත්ති විකාශණය අතරතුරදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කලේය.
    එම රූපවාහිනී නාලිකාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහට අයත්ය.
    ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය විවේචනය නොකරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇති තත්වයක් තුලදී ඔහුගේම සහෝදරයාගේ නාලිකාව විසින් මෙසේ දැඩි විවේචන ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුළුය.
    අපවත් වී වදාල පූජ්‍ය මාදුලූවාවේ සෝබිත හිමියන්ගේ ගුණ සමරුව අනාරාධිතව අමතමින් ජනාධිපතිරවයා විසින් එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සිදු කරනු ලැබීය.

    copyright: lankacnews
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430

    අර කලින් මම හෙලිකොප්ටර් දුන්න කියල කිව්ව එකත් දැම්මද දන්නෙ නෑ :D