TNL තහනම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙලා සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය ලොල්...අනේ අපොයි ලක්ශ 62කේ මීහරක් රැල...:lol::lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    It's official president is with the Joint Opposition. I'll not surprise if he suddenly took over all ministries just like president chandrika did back in 2003.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක පළි ගැනීමක් වෙන්න පුලුවන් . ඒත් කවුද බන් TNL බලන්නෙ. මට නම් බලන්න අප්පීරියම චැනල් එකක් . VIDEO QUality එක ගොඩක් අඩුයි. (3GPවීඩීයෝ එකක් බලනවා වගේ)
     

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    නියෝජ්‍ය කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් විය.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි.

    ඒ අනුව වැඩි ඡන්ද 44 කින් ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේක පළි ගැනීමක් වෙන්න පුලුවන් . ඒත් කවුද බන් TNL බලන්නෙ. මට නම් බලන්න අප්පීරියම චැනල් එකක් . VIDEO QUality එක ගොඩක් අඩුයි. (3GPවීඩීයෝ එකක් බලනවා වගේ)

    :yes: apo joliyata karana channel ekakda ban oka?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,436
    113
    :yes: apo joliyata karana channel ekakda ban oka?

    ඒ උනාට ඕකේ හොඳ බණ යනවා බන්. තහනම් කරනවා නම් හිරු සිරස දෙරණ ස්වර්ණවාහිනි වගේ ඒවා තහනම් කරන්න ඕනේ. අපේ රටේ කෙල්ල්න්ගෙ විලි වැහිලා හරි තියේවි.