TNL තහනම්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,199
    6,076
    113
    canada


    ගොන්සෝන් උබලගේ ආණ්ඩුවට ගිය කලක් :rofl: මැතිවරණෙ ලන්වෙනකොට තමයි හොද හොද සෙල්ලම් තියෙන්නේ. දැන්ම කලබල වෙන්න එපා :rofl::P
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබලගේ ආණ්ඩුවට ගිය කලක් :rofl: මැතිවරණෙ ලන්වෙනකොට තමයි හොද හොද සෙල්ලම් තියෙන්නේ. දැන්ම කලබල වෙන්න එපා :rofl::P

    :yes::yes: ලොල්. පාන්ඩුවට ගියපු කලක්. කව්ද බන් TNL බලන්නේ :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes::yes: ලොල්. පාන්ඩුවට ගියපු කලක්. කව්ද බන් TNL බලන්නේ :rofl:

    ඇ බන් සිරිසේන බලනව.. මේ ලගදි මම දැක්ක c නිවුස් එකේ දාල තියෙනව TNL එක සිරාව පට්ට ගැහුව කියල අර දින 100 පොත දන්නෙ නැ කියල කියපු එකට....ඕක දැකල සතියක් නැ නිවට සිරානෝ TNL එක තහනම් කොරල.
     

    amazi

    Member
    Apr 4, 2018
    83
    13
    0
    එකනම් තහනම් කරපු එක හොඳයි.හැමතිස්සෙම බුඩ්දාගමේ පකක් යන්නේ බනයි පිරිතුයි බනයි පිරිතියු අම්මගේ දර්ම ද්සේසන.බෝදි පුජා .ඕක තහනම් කරපු එක හොඳයි
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Shan is a very straight forward gentlemen. He never listen to Ranil. He is very independent. When MR was there, he criticized him. He even criticize Ranil.

    His hobby is electronics and most of the equipment are repaired by him.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,360
    20,999
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ සේරම ජරාවල් ටික වැහිලා යනවනම් හොදයි.. මිනිස්සුන්ගේ ඔලුවට උදේ ඉදන් මල ජරාවල් දාන්නේ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,303
    113
    තවත් එක් යහපාලන රංගනයක්ද කොහෙද. දැන් ගූඇන්පී කාරයින්ට කියන්න පුලුවන්නේ අගමැටිගේ අයියටත් නීතිය එකයි කියලා. පොහොට්ටු මැට්ටන්ටත් ඕනෙනම් කියන්න පුලුවන් දැන් ඉතින් පොනිල්-හිටන් දීගේ ඉවර වෙන ලකුණු පහළ වෙලා දැන් ඉතිං අපි තමයි එකම විකල්පය කියලා