මොකක්ද සීන් එක යාලුවා? ඔන්ලයින් ලින්ක් එක වැඩ නෑ මට.

මමත් online බලන්නෙ බං මටනම් වැඩ http://tnltvisira.com/tv_ext.html
ලංකාවේ TV Chanel Digital Broadcasting වලට හරවන්න යන්න හදන්නේ. අද ජනහඬ ඒක ගැන. රනිල්ගෙ අයියත් ඉන්නවා![]()
එහෙමද? අපරදේ මට මිස් උනානේ. පස්සේ යුටියුබ් එකෙන් වත් බලන්න ඕනි. හැබැයි ටීඑන්එල් එකේ ප්රෝග්රෑම් යුටියුබ් එකේ අඩුයි.
. හැබැයි කතාව වටිනවා 
youtube එකේ නැතිවෙයි බං. දුක තමයි මිත්රයා. හැබැයි කතාව වටිනවා
![]()


ටීඑන්එල් එකට කෝල් එකක් දීලා කියනවා යූටියුබ් දාන්න කියලා. ටීඑන්එල් එකේ වෙබ්සයිට් කරන කෙනා මම දන්නවා.![]()
කියපං කියපංමමත් online බලන්නෙ බං මටනම් වැඩ http://tnltvisira.com/tv_ext.html
ලංකාවේ TV Chanel Digital Broadcasting වලට හරවන්න යන්න හදන්නේ. අද ජනහඬ ඒක ගැන. රනිල්ගෙ අයියත් ඉන්නවා![]()

Mamath baluwa... Ara Sabapathi thumanam Kathakarannema Aluth taksheta Akul helana widiyata..
hondatama kathakale Sirase wadakarana eka witharai.
නේද?