TNL බලන්න දැම්මම.........

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,188
    31,918
    113
    TNL බලන්න දැම්මම.........

    :eek: Digital Broadcasting
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,188
    31,918
    113
    මොකක්ද සීන් එක යාලුවා? ඔන්ලයින් ලින්ක් එක වැඩ නෑ මට.

    මමත් online බලන්නෙ බං මටනම් වැඩ http://tnltvisira.com/tv_ext.html

    ලංකාවේ TV Chanel Digital Broadcasting වලට හරවන්න යන්න හදන්නේ. අද ජනහඬ ඒක ගැන. රනිල්ගෙ අයියත් ඉන්නවා :eek:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    එහෙමද? අපරදේ මට මිස් උනානේ. පස්සේ යුටියුබ් එකෙන් වත් බලන්න ඕනි. හැබැයි ටීඑන්එල් එකේ ප්‍රෝග්‍රෑම් යුටියුබ් එකේ අඩුයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,188
    31,918
    113
    එහෙමද? අපරදේ මට මිස් උනානේ. පස්සේ යුටියුබ් එකෙන් වත් බලන්න ඕනි. හැබැයි ටීඑන්එල් එකේ ප්‍රෝග්‍රෑම් යුටියුබ් එකේ අඩුයි.

    youtube එකේ නැතිවෙයි බං. දුක තමයි මිත්‍රයා :no:. හැබැයි කතාව වටිනවා :)
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    youtube එකේ නැතිවෙයි බං. දුක තමයි මිත්‍රයා :no:. හැබැයි කතාව වටිනවා :)

    ටීඑන්එල් එකට කෝල් එකක් දීලා කියනවා යූටියුබ් දාන්න කියලා. ටීඑන්එල් එකේ වෙබ්සයිට් කරන කෙනා මම දන්නවා.:):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,188
    31,918
    113
    ටීඑන්එල් එකට කෝල් එකක් දීලා කියනවා යූටියුබ් දාන්න කියලා. ටීඑන්එල් එකේ වෙබ්සයිට් කරන කෙනා මම දන්නවා.:):)

    ඒක අපටත් හොඳයි අනාගතේට ;) කියපං කියපං
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    මමත් online බලන්නෙ බං මටනම් වැඩ http://tnltvisira.com/tv_ext.html

    ලංකාවේ TV Chanel Digital Broadcasting වලට හරවන්න යන්න හදන්නේ. අද ජනහඬ ඒක ගැන. රනිල්ගෙ අයියත් ඉන්නවා :eek:

    Mamath baluwa... Ara Sabapathi thumanam Kathakarannema Aluth taksheta Akul helana widiyata.. :baffled:

    hondatama kathakale Sirase wadakarana eka witharai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,188
    31,918
    113
    Mamath baluwa... Ara Sabapathi thumanam Kathakarannema Aluth taksheta Akul helana widiyata.. :baffled:

    hondatama kathakale Sirase wadakarana eka witharai.

    මොනව උනත් බං අඩු ගාණක් වෙන්න ඕන device වලට. නැත්නම් අපි කොහොමද වියදම් කරන්නෙ:no: නේද?