TNL BALAPAN. patta senaga unp eke

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බැදුම්කරේ වෙලාවේ මයිතී පර්ලිමේන්තුවේ සැසිය අවසන් කරා නේද ඒ වෙලාවේ අවුලක් නැද්ද බන්

    ජනාධිපතිට පාර්ලිමෙන්තුවේ එහෙම කරන්න බහ.එය ඉන්නෙත් කතා නායකගේ යටතේ.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    44953738_779976705677654_6055818241417150464_n.jpg


    ලංකාවෙ විශාලම පක්ෂෙට මීටවඩා තියෙන්න ඕනෙ. මදි මදි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    බැදුම්කරේ වෙලාවේ මයිතී පර්ලිමේන්තුවේ සැසිය අවසන් කරා නේද ඒ වෙලාවේ අවුලක් නැද්ද බන්

    Mae wage crisis thibada frnd ae welawe?
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රැලි තියලා ආන්ඩුව මාරු කරන්න බෑ කිව්ව උන්ද මේ රැලියක් තියන්නේ මේ අගමැති අයින් කරන්න කියලා :rofl::rofl::rofl:

    ආණ්ඩු මාරුවෙන්නේ පාර්ලිමේන්තුව රැස් උනාම.කවද රැස් උනත් විශ්වාස බන්ගයක් ගෙනාපු හැටියේ වැඩේ ඉවරයි.මේ මිනිස්සු එන්නේ ජනාධිපති කරපු නීති විරෝදී වැඩේට විරුද්දව සහ පාර්ලිමේන්තුව කල් දාපු එකට.ආණ්ඩු මාරු කරන්න නෙවෙයි.චන්දෙදි ඒවා වෙන්නේ.
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    ජනාධිපතිට පාර්ලිමෙන්තුවේ එහෙම කරන්න බහ.එය ඉන්නෙත් කතා නායකගේ යටතේ.

    මචං පාර්ලිමේන්තුව suspend කරා ඒ වෙලාවෙත් දන්නේ නැත්නම් දරත ගෙන් අහ ගන්න
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මචං පාර්ලිමේන්තුව suspend කරා ඒ වෙලාවෙත් දන්නේ නැත්නම් දරත ගෙන් අහ ගන්න

    Ae welawe parliament wara awasan kara as kiyanne wisuruwa hariya kiyana eka mae kare sasiya kal dapu eka
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    අපේ එවුන් ගොන් ආතල් දීල කැරලි ගහන්න පටන් ගනීද දැන් නෑ මිනිස්සු.UNP එකත් ලංකාවේ ලොකු පක්ෂයක්.පොඩ්ඩක් ෆෝරම් කරන්න විතරයි ඕන.දැන්වත් ආතල් ගන්න එක නවත්තල රට නිවනවානම් හොඳයි මිනිස්සු මැරෙන්න කලින්.
    මහින්ද රනිල් මෛත්‍රී මොකා හිටියත් කමක් නෑ
    Ane wahallu nambmona pathrhe unath marenswanam hodai kotagena