TNL???.......OMG IS THIS REAL?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    https://www.facebook.com/GoldenCandidate.lk/videos/758726217894683/


    TNL?? IS THIS REAL??:confused::confused::confused::confused::eek::eek::eek:

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වදින උපන් බිම රකින කදවුරද, එසේ නොවන්නේ නම් තම සාක්කුව දෙස බලා උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන සංවිධාන මූලික කරගත් සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරදැයි තීරණය කළ යුතු බව ටී.එන්.එල්. රූපවාහිනිය සිය ප්‍රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.

    බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ තිස් වසරක සාප කාරී යුද්ධය මහින්ද රාජපක්ෂ රජය අවසන් කළ බව කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අමතක නොකරන බවද එහි සඳහන් කළේය.

    මෙරට යුද බිය දුරු කළ එකී පාලනයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවකු නොව රණකාමී වීරවරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ බවද නාලිකාව කියා සිටියේය.

    පුරවැසිකම ප්‍රශ්නයක් කරගෙන චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ උසාවි ගොස් ඇත්තේ එවන් උදාරතර රණකාමී ගොඩ විරුද්ධ වුවද එහි කියා සිටියේ රූපවාහිනිය අයත් වන රනිල් වික්‍රමසිංහ ගෝටාභය රාජපක්‍ෂට විරුද්දව යයිද එහි තව දුරටත් කියැවිනි.

    ටීඑන්එල් නාලිකාව අයත් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාටයි.


    යකෝ හොටුත් පැන්න...

    source : lankacnews
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඕවා ගේම් බං... රනිල් සජියව පරද්දන්න කරන්න පුලූවන් හැම දෙයක්ම කරනවා.... ඕන්න බලපං ඔය යකා උතුරට ගිහිල්ල සජිය වෙනුවෙන් නගින ස්ටේජ් එකකදී උතුරට ස්වයං පාලනය දෙනවා කියල කියනවා.... එහෙම වුණාම සජියට දකුණේ එවුන් ගහන්නේ පුකට.....:lol::lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕවා ගේම් බං... රනිල් සජියව පරද්දන්න කරන්න පුලූවන් හැම දෙයක්ම කරනවා.... ඕන්න බලපං ඔය යකා උතුරට ගිහිල්ල සජිය වෙනුවෙන් නගින ස්ටේජ් එකකදී උතුරට ස්වයං පාලනය දෙනවා කියල කියනවා.... එහෙම වුණාම සජියට දකුණේ එවුන් ගහන්නේ පුකට.....:lol::lol::lol:


    FEEL THE SAME BRO....
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕවා ගේම් බං... රනිල් සජියව පරද්දන්න කරන්න පුලූවන් හැම දෙයක්ම කරනවා.... ඕන්න බලපං ඔය යකා උතුරට ගිහිල්ල සජිය වෙනුවෙන් නගින ස්ටේජ් එකකදී උතුරට ස්වයං පාලනය දෙනවා කියල කියනවා.... එහෙම වුණාම සජිය:lol:ට දකුණේ එවුන් ගහන්නේ පුකට.....:lol::lol::lol:

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඕවට තමයි කියන්නෙ අගේ ඉදන් කන කනව කියල.. :lol::lol::lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I don’t understand this man. Then who’s behind the court cases against Gota? I thought it was Ranil doing all that.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    <b>
    ඕවා ගේම් බං... රනිල් සජියව පරද්දන්න කරන්න පුලූවන් හැම දෙයක්ම කරනවා.... ඕන්න බලපං ඔය යකා උතුරට ගිහිල්ල සජිය වෙනුවෙන් නගින ස්ටේජ් එකකදී උතුරට ස්වයං පාලනය දෙනවා කියල කියනවා.... එහෙම වුණාම සජියට දකුණේ එවුන් ගහන්නේ පුකට.....:lol::lol::lol:
    </b>


    ow ow me pathe param para gatha UNP karayo tika dan sajith ta chande denne na lu un katu ganawalu.:lol::lol::lol:


    oya gota ta dana nadu seen tikath ain karanawa onna balapanko.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    ඕවා ගේම් බං... රනිල් සජියව පරද්දන්න කරන්න පුලූවන් හැම දෙයක්ම කරනවා.... ඕන්න බලපං ඔය යකා උතුරට ගිහිල්ල සජිය වෙනුවෙන් නගින ස්ටේජ් එකකදී උතුරට ස්වයං පාලනය දෙනවා කියල කියනවා.... එහෙම වුණාම සජියට දකුණේ එවුන් ගහන්නේ පුකට.....:lol::lol::lol:

    ekakota unge paksheta kela wenawa neh
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ekakota unge paksheta kela wenawa neh

    උඹ ආයතනයක ලොක්කෙක් නම් උඹව කපාගෙන උඹේ තැන ගන්න එන එකාට උඹ කෙලවන්න ආයතනය ගැන හිත හිතා ඉන්නවද....:no: නෑනේ.... සජිත් කියන්නේ රනිල්ට ලෝක ඇණයක්.... වෙලාවකට හොටු පෙරනවා... වෙලාවකට අඩනවා... වෙලාවකට තර්ජනය කරනවා... වෙලාවකට හූනියම් කරනවා.... ලෝක ඇණයක්... මේ චන්දෙන් සජිය ඇණ ගත්තොත් ඒ ඇණය ගැලවිලා රනිල් අමරණීය වෙනවා.... :lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,426
    4,421
    113
    ekakota unge paksheta kela wenawa neh

    එහෙම වෙන්නේ නෑ. සජිත් මේ පාර පැරදුනාම සජිත් දේශපාලනයේ අවලංගු කාසියක් වෙනවා.එතකොට රනිල්ට පක්ෂ නායක්ත්වයට තියෙන ලොකුම හිසේ අමාරුව ඉවරයි.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    යකඩො TNL කියනව ගෝඨට ඡන්දෙ දෙන්න කියල කවද අහපු කතාද.. :lol::lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,609
    779
    113
    Hamilton, NZ
    ekakota unge paksheta kela wenawa neh

    unge paksheta kela une ada iye neme ban :lol: ponilata oni wipaksha nayaka wela hari paksha nayaka wela inna. dan masa 4kata 5kata kalin wipaksha nayakata brandnew bullet proof vehicle pass krala ehema sudanm une okata thma :lol: