TNT එකෙන් සල්ලි ඉල්ලනවා

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    TNT එකෙන් සල්ලි ඉල්ලනවා

    මචංල මම දැන් සති දෙකකට කලි tnt හරහා phone එකක් ගේනවා ගෙනත් දීපු එකා tax
    වලට ගත්තේ 475ක් අද පොර කතාකරල කියනවා 1500ක් ලු ගන්න තිබ්බේ ඒ ගාන පොරගේ
    පඩියෙන් කපලලු පොර දැන් මගෙන් ඉතුරු ගාන ඉල්ලනවා

    මු මේ ඇත්තක් ද දන්නැ කියන්නේ මුට ඕක එදම හොයාගන්න බැරි වෙලද

    මේවගේ සීන් කාටද වෙලා තියෙන්නේ
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Tax calculate කරපු document එකක් ඇතිනේ. ඉල්ලන් බලන්න.

    පොර මගෙන් සල්ලි ගන්නකොට කිසිම රිසිට් එකක් දුන්නේ නැ නිකම්ම සල්ලි
    ගත්තා

    Thanks හෙල්ප් එකට
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    tax gewapu receipt ekak tiyanawa. uba eka illagatte nedda?
    Uge thama waredda. u uben salli ganna one eka pennala. uba eka illapan. denna ba kiwwoth gewanna epa.
     
    Last edited:
    • Like
    Reactions: sunilT

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    tax gewapu receipt ekak tiyanawa. uba eka illagatte nedda?
    Uge thama waredda. u uben salli ganna one eka pennala. uba eka illapan. denna ba kiwwoth gewanna epa.

    නැ මචං කිසිම රිසිට් එකක් දුන්නේ නැ මටත් එක ඒ වෙලාවේ මීටර් වුනේ නැ...
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    ubata receipt ekak dunne nathnam godak durata hora wedak machan. uba TNT no. ekata katha karala ahanna.

    ඔව් බන් කතාකරල බලන්න ඕනේ අනික මට මු රිසිට් එකක් දුන්නේ නැ
    මටත් ඉල්ලා ගන්න බැරිවුණා මුගෙන් රිසිට් එකත් ඉල්ලන්න ඕනේ