To Admin and modarators

Apr 19, 2011
5,700
210
0

වැදී බණ
11.gif
 
  • Like
Reactions: ms48mail

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    තෝ දන්න ඉටි ගෙඩිය ..:rofl:.දන්නේ නැති බොරු කියන්නේ නැතුව කට වහන් හිටහන් :P..නැත්තං අන්ධයොත් දැන් ගන්නවා තෝ මොකාද කියලා...:lol::lol:

    :(:(:( dukaaaaaaa hithenawa.. :P :P ithin ban serama awe indiawen ne/ ithin demala wage thama. :D :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    :(:(:( dukaaaaaaa hithenawa.. :P :P ithin ban serama awe indiawen ne/ ithin demala wage thama. :D :D

    ගණන් ගන්න එපා මල්ලි විහිලුවක්නේ කරේ ..;).
    හරියටම කිව්වොත නෙවෙ ඒත් හින්දි වගේ .:nerd:.
    ඒත් පණ්ඩුකාභය ඉඳලා අපේ පරම්පරාව ආයේ එනවා :yes:
    උන්මාද චිත්‍රා එක්ක ලව් එකක් ගියේ අපේම එකෙක් දීඝ ගාමිණි කියන්නේ අන්න එයා ..එයා අපේම කෙනෙක් ;)..
    පණ්ඩුකාභය කියන්නේ එයාලගේ පුතා.....
    ඒ කියන්නේ ඊට පස්සේ රාජ පරම්පරාව ඉන්දියාවෙ නෙවෙයි..අපේම ලේ :)
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Moderators, admin lama uththara dethwa....:)

    useless replying coz this is not the first time i see a thread like this...:)
    so if any action was taken this thread may not have posted ne?

    mage adahasa (may be out of topic) :-
    elakiri eke inna kunuharapa kiyawana ali olu karayo tikata adugane warning wath denne nedda kiyala denaganna kemathiy...thaman gawa weradi dahak thiyagena podi wereddak karana kenekuta ohea banina eun den meke inne...gon athul aran fun eke innawa kiyalane e minissu kiyanne..hhe hee..dutu thena weredata nisi danduwam dunnanam forum eke discipline thiyenawa mita wada...(issara thibuna wage)
    :yes::yes::yes::yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මමත් හෙව්වේ මෙන්න මෙක තමයි බං ...දැන් ඉන්න එවුන් ඉතිහාසය දන්නේ නැහැ :baffled:..මතකද ඉස්සර පිටියේ අප්පුයි අනිත් සෙට් එකයි මෙකට විරුද්ධව නෑගහපු හැටි...:(...

    ඒත් අන්තිමෙදී මොකෝ වුනේ....:growl:
    .
    aniwa machan mun nikan merila ipadila wage katha karanne:growl:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඇත්ත පෙන්වලා දෙන එකයි. අපහාස කරන එකයි කියන්නේ දෙකක්. ඇත්ත අපහාසයක් වෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. එළකිරි එකේ ප්‍රජාත්‍රන්තවාදය අනෙක් සයිට් එක්ක බලද්දි හොද මට්ටමකින් තියෙනවා ඒක නිසයි සෑහෙන ප්‍රමාණයකින් නිදහසේ කථා කරන්න පුලුවන්. සමහර මුස්ලිම් එවුන් කියනවා මොහමඩ්ට ළමා අපචාරකයෙක් කියලා බනින එක අපහාසයක්ලු. මේක කොහොමද අපහාසයක් වෙන්නේ. මේක තමයි ඇත්ත. මොහොමඩ්ගේ අන්තිම බිරිදගේ වයස අවුරුදු 6 යි. මේක නෛතීක කෝණයකින් බැලුවම මොහොමඩ් කියන්නේ බාළ අපරාධකරුවෙක්. හිරගෙදර ඉන්න බාල අපරාධකරුවෙක්ට "ළමා අපචාරකයා" කියලා බැන්නොත් ඒක ඌට කරන අපහාසයක් තමයි නමුත් ඒක තමයි ඇත්ත. ඇත්ත තිත්තයි සමහර වෙලාවට අපහාසයක් වෙන්නත් පුලුවන් නමුත් මේක කීමේ නිදහස එළකිරියේ එකේ තියෙනවා ඒ ගැන අපි ඇඩ්මින්ට ප්‍රශංසා කරන්න ඕනේ.

    බොරුවට අපහාස කරන එක, අසත්‍යය ප්‍රචාර ගෙනයාම තමයි වැරදි වැඩ නමුත් කොච්චර තිත්ත වුනත් ඇත්ත කියන එක අපහාසයක් නෙවෙයි. මේක එළකිරියේ තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ගොඩක් forum වල මේ ඇත්ත කීමේ නිදහස නෑ. බොරු fantasy ලෝකයක මිනිස්සු ඉන්නේ. මම පෞද්ගලිකවම මේක දන්න දෙයක්. මාව සෑහෙන්න ban වෙලා තියෙනවා "මොහමඩ් බාළ අපරාධකරුවෙක්" කියලා කියපු නිසාම ගොඩක් forum වල. එළකිරිය කියන්නේ ලෝකයෙන්ම තියෙන සත්‍යය කථා කිරිමේ නිදහස වැඩිම general site එක.
    එළකිරිය මේ තියෙන විදියටම තිබුනදෙන්. උබට කැමති නැත්නම් ඔය කියන දෙමළ,හින්දු රෙද්දකට වෙලාම හිටපන්.

    Ube aththa pennala denekai, apahasa kranekai api hodatama dannawa...............

    uba thamai me okkogema mula.............

    uba kata wahaganing...................
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    To Sasliit.

    පළමුව කියන්න ඕන ආගම් නෙමෙයි ඕනම දෙයක සංවාදයක් යන එක වැදගත්... පමණ ඉක්මවා යනවානම් අපි කලයුත්තේ රිපෝට් කිරීමයි... කවුරු උනත් කුමණ ආගමකට නිග්‍රහ කරනවානම් ඒක වැරදි...

    හැබැයි ආගම, ජාති ඒවාට තිරිසන් ලෙස නිග්‍රහ කරනවානම්,ෆේක් වලින් එහෙම බැහැල මෝඩ ආතල් ගන්නවානම් නිහඩව ඉදීම පිරිමි කමක් නොවේ..

    very well said bro.i agree too.

    ඔබ අනෙක් ආගම් වලට නිග්‍රහ කලේ නැද්ද සහෝ...????
    දැන් බලන්න සහෝ මේ තියෙන්නෙ ඔයා අද දවසේ දාපු පෝස්ට් එකක්...

    මචන් උඹ එතනින් මෙතනින් කෑල්ලක් කඩන් ඇවිත් එබට පිළිතුරු අහන්න එපා.
    ඕක තමයි මෙතන සැහෙන කට්ටියක් කරන්නේ.කුරනෙන් මොකක් හරි වචන පේලියක් කඩන් එනව ඉන්පස්සෙ මෙන්න බලන්න කුරානේ කියල තියෙනව අන්ය ආගමිකයන් දැක්කු තැනක මරන්න කියලා. එහෙම කරන කට්ටිය කුරානේ ඒ පරිච්චේදය සම්පූර්නයෙන් කියවල බලන්නේ නැහැ.ඇයි මොකටද මොන කාල වකවානුවේද එහෙම කිව්වේ කුරානේ කියලා.
    ඒ වාගේ තමයි උඹගේ කතාවත්.
    ඔක මන් ත්රේඩ් එකක් වශයෙන් පටන් අරන් ඔය නිවුස් එක දැම්මේ නැහැ.
    (නබි සීයගේ අමානුෂික කිරිදරු දූෂණය) කියන අනවශ්ය ත්රේඩ් එකට පිලිතුරක් වෂයෙන්,අපිටත් එක එක ආගමික වැරදි හොය හොයා දාන පුලුවන් කියල පෙන්නන්නයි.(එකත් නිවුස් එකකින් කොපි කරපු එකක්)

    බලන්න ඔයා බෞද්ධයන් එක්ක ඇරගන්න මේ වගේ පෝස්ට් එකක් දැම්ම විතරක් නෙමේ
    මින්පස්සෙ අපිත් දෙන්නම් උත්තර!කියල ගේමත් ඉල්ලනවා...
    ඔව් මම එහෙමයි කිව්වේ කොච්චරක් කල්ද මේවා බලගෙනම ඉන්නේ?මින් පස්සෙවත් මෙක නවත්තයිද කියල හිතලයි එහෙම ලිව්වේ.
    ඒක මට අයින් කරන්න තිබ්බා මෙහෙම්ම පෝස්ට් එකක් දෙම්මයින් පස්සේ.හැබැයි මන් බොරු කරන්න කැමති නැහැ.කිව්වෙ දෙයක් නොකිව්වයි කියල කියලා වාද කරන්න මම කැමති නැහැ

    ඔයා එතනදි එහෙම කතා කරල මෙතන මෙහෙම කියනවා... බලන්න කොච්චර වැරදිද කියලා.. ඉතින් සහෝ දැන් ඔයා ඔය දෙකේදි කියල තියෙන විදියට නෙමෙයිනේ වැඩ කරන්නේ... ඇයි මේකට ඇඩ්මින්ලව සම්බන්ධ කරගන්නේ... ඔයා ඔයාගෙ බෝට්ටුවෙ යන්න... මම මගේ එකේ යනවා.. අනිත් අය ඒයාලගෙ ඒවගේ යයි... වැරදි වැඩ කරනවානම් කෑගහන්න සංවාද ගොඩනගන්න.. සීමාව පනින්න එපා.. ඒක කාටත් පොදුයි...

    ඕකත් ඔයා ඔය ත්රේඩ් එක සම්පූර්නයෙන් බලන්නේ නැතිව කඩාගෙන ආපු කෑල්ලක්.
    මම මෙහෙම ලිව්වේ ගුනේ බායි කියන සහෝදරයා මට මෙහෙමා රිප්ලයි එකක් දෙම්මා.

    buddadharmayak wadak naa....... apita one umbawa oya uuru agamen galawa ganna! waren apith ekkak ape bottuwata....[/COL

    ඒකට පිලිතුරක් තමයි මම මෙහෙම ලිව්වේ

    උඹ යන බෝට්ටුවෙ උඹ පලයන් මචන් මටනම් කිසිම ප්රස්නයක් නැහැ.
    අපි අපිට හොන්දයි කියල හිතෙන බෝට්ටුවෙ අපි යන්නම්.කැමති කෙනෙක් එන්න පුලුවන් හැබැයි අපි කිසි කෙනෙක්ව බලෙන් නග්ගන්නෙත් නැහැ.උඹේ බෝට්ටුවෙ හිලක් දාන්න එන්නෙත් නැහැ.
    යන බෝට්ටු වෙනස් උනාට යන තැනත් එකයි. පරමාර්තයත් එකයි.
    උඹේ වචනයෙන්ම කියනවනම්.උඹට බුදු සරනයි!

    උඹේ වචනයෙන්ම කියනවනම්.උඹට බුදු සරනයි!
    එහෙම කියල කිව්වේ මම ඒ ත්රේඩ් එකට පිලිතුරු ලිව්වේ මෙදපෙරදිග ඉන්දන් වෙලාව රෑ 9.30 විතර.ඒ වෙලාවා මගේ ඔෆීස් එක වහන වෙලාවා.සමුගෙනීමක් වශයෙනුයි එහෙම ලිව්වේ.

    ඔතන බෝට්ටුවක් ගැන අපි දෙගොල්ලන්ම කතකරේ,
    ජාතිවාදී බෝට්ටුවක් නෙමෙයි.ආගමික බෝට්ටුවක් ගැනයි.
    ගුනේ බායි මට කිව්වෙ මන් ඉන්න බෝට්ටුවෙන් (ආගමෙන්) මාව එයාගෙ බෝට්ටුවට (ආගමටා එන්න කියල.
    ඒකටයි මන් ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලිව්වේ.
    ඒක උඹ වපර ඇහෙන් බලනවනම් ඒක මගේ ප්‍රස්නයක් නෙමෙයි.

    මොකද කවුරු කොහොම කීවත් මෙකෙ ඉන්න ඇඩ්මින්ල ඒ සීමාව පනින අයට දඩුවම් දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ... දිනපතා එළකිරියත් එක්ක ඉන්න... හැම ත්රෙඩ් එකක්ම නිකමට හරි බලන්න.. එතකොට වැටහේවි ඔයාට ඇඩ්මිනාල දඩුවම් දෙනහැටි...
    වැරදි කරන කාටත් දඩුවම් දෙනවා.. ඒකටත් යම් ක්‍රමයක් තියෙනවා... හැබැයි එකපාරට ෆේක් බස්සල ආතල් ගන්න අයටනම් දෙපාරක් හිතන්නෙ නෑ.. මොනව උනත් ඔයාට හෝ මට දිරවන්නෙ නැති පලියට අපිට කවුරුවත් බෑන් කරන්නවත් අවවාද කරන්නවත් බෑ... අපි කරන්න ඕන රිපෝට් කරන එක ඒක කලාම එයාල බලාගනී...

    ඒක තමයි මන් මෙතන කරලා තියෙන්නේ

    මේ මම එළකිරියෙදී ලත් අත්දැකීම් ඔස්සේ ඔබට කල දැනුවත් කිරීමක් මිසක ඔයා අහපු ප්‍රශ්ණයට පිළිතුරු නොවේ.. ඒකත් ඕනනම් දෙන්නම්......

    Thank you very Much for your Un-understanding advice
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    බොරළුගොඩයෝ දැන්වත් පු*ක නොදි යන දෙමළ forum එකකට වෙලා හිටපන් බන්. මේකට රිංගන්නේ මොන රෙද්දටද තෝ.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔය පස් දෙනාටම ස්තූතියි.. මේ ත්රෙඩ් එක දැම්මෙ අසික්කිත කාරණයකට උනත්.. ඒ ඔස්සෙ ඔබ හැම සැරට කටගැස්මට හා ශාන්තව බෙදාගන්නා ලද දැනුම් සම්භාරය අපමණයි.. මා ඇසූ පිරූ ඇත්තෙක් නොවෙයි.. ඒ නිසා ඔබ පස්දෙනා අදහස් හුවමාරුකරගත් නිසාවෙන් මා ගොඩක් දැනුමෙන් පෝෂණය වූවා. බොහොම ස්තූතියි හා බොහොම පින්... ඉදිරියටත් කිසිවෙකුට බිය නොවී අදහස් ප්‍රකාශකරන්න.. එයින් පෝෂණය වන්නේ දැනුමේ පිපාසිතයන්වන අපයි... මේ පුන්‍යනුමෝදනාව ඔබ පස්දෙනාටයි... සුභ දවසක්...!!!

    හොන්ද චේතනාවකින් ත්‍රේඩ් එකක් දැම්මොත් උඹට ඒක අසික්කිත උනේ කොහොමද?
    හොන්ද ත්‍රේඩ් එකක් වෙනත් පැත්තකට හරවල එකෙත් අසික්කිත අදහස් ලියල තියෙන්නේ කව්ද කියල උඹම ආපහු කියවල බලපන්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචන් උඹ එතනින් මෙතනින් කෑල්ලක් කඩන් ඇවිත් එබට පිළිතුරු අහන්න එපා.
    ඕක තමයි මෙතන සැහෙන කට්ටියක් කරන්නේ.කුරනෙන් මොකක් හරි වචන පේලියක් කඩන් එනව ඉන්පස්සෙ මෙන්න බලන්න කුරානේ කියල තියෙනව අන්ය ආගමිකයන් දැක්කු තැනක මරන්න කියලා. එහෙම කරන කට්ටිය කුරානේ ඒ පරිච්චේදය සම්පූර්නයෙන් කියවල බලන්නේ නැහැ.ඇයි මොකටද මොන කාල වකවානුවේද එහෙම කිව්වේ කුරානේ කියලා.
    ඒ වාගේ තමයි උඹගේ කතාවත්.
    ඔක මන් ත්රේඩ් එකක් වශයෙන් පටන් අරන් ඔය නිවුස් එක දැම්මේ නැහැ.
    (නබි සීයගේ අමානුෂික කිරිදරු දූෂණය) කියන අනවශ්ය ත්රේඩ් එකට පිලිතුරක් වෂයෙන්,අපිටත් එක එක ආගමික වැරදි හොය හොයා දාන පුලුවන් කියල පෙන්නන්නයි.(එකත් නිවුස් එකකින් කොපි කරපු එකක්)

    ඔව් මම එහෙමයි කිව්වේ කොච්චරක් කල්ද මේවා බලගෙනම ඉන්නේ?මින් පස්සෙවත් මෙක නවත්තයිද කියල හිතලයි එහෙම ලිව්වේ.
    ඒක මට අයින් කරන්න තිබ්බා මෙහෙම්ම පෝස්ට් එකක් දෙම්මයින් පස්සේ.හැබැයි මන් බොරු කරන්න කැමති නැහැ.කිව්වෙ දෙයක් නොකිව්වයි කියල කියලා වාද කරන්න මම කැමති නැහැ

    අනේ පලයං හම්බ ඌරෝ.. තොට දාන්න හොදයි ...
    අනිත් උන් අල්ලට බැනලා දම්මහමද තොට අමාරු ??
    පැනලා දෙන්නේ නැතුව ඉදපන් ..

    උඔ දෙමල නම් අපි උඹලාගේ දෙවියෙක්ට බැන්නේ නෑ නේ..
    උඹලාත් වාසියට කඩේ යන හැත්තක් බොල හම්බ ලොවින්නෝ..
    ලොව ලොව ඉදපන් හම්බයන්ගේ කොන් කෑලි නැති අහවල් එක..
    ගෙරි බල්ලා..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    වැරදි තියෙනවා වගේ ...:angry:.හිටහන් මම හරියටම කියලා දෙන්නඋඹට..:)..

    :lol::lol: HEEN HINAWAYI MATA :lol::lol:

    ගණන් ගන්න එපා මල්ලි විහිලුවක්නේ කරේ ..;).
    හරියටම කිව්වොත නෙවෙ ඒත් හින්දි වගේ .:nerd:.
    ඒත් පණ්ඩුකාභය ඉඳලා අපේ පරම්පරාව ආයේ එනවා :yes:
    උන්මාද චිත්‍රා එක්ක ලව් එකක් ගියේ අපේම එකෙක් දීඝ ගාමිණි කියන්නේ අන්න එයා ..එයා අපේම කෙනෙක් ;)..
    පණ්ඩුකාභය කියන්නේ එයාලගේ පුතා.....
    ඒ කියන්නේ ඊට පස්සේ රාජ පරම්පරාව ඉන්දියාවෙ නෙවෙයි..අපේම ලේ :)

    වැරදි තියෙනවා වගේ :)

    මුලින් කියන්න ඔන සහෝ අපේ සහ ඉන්දියාවේ කියලා එකක් නැ,යක්ශ,නගා,දේව+අර්ය විජයගෙන් එන අය ඔක්කොම දැන් එකක් එ සිංහල අපි-අපෙයි එ ඔක්කොම...
    දීඝ ගාමිණි කියන්නෙ සහෝ උන්මාද චිත්‍රාගේ ඥාති සහෝදරයා හරි,ඔවුන් අර්යෝ,මහාවංශයෙත් එක එහෙමමයි කියා තිබෙන්නෙ හරි,ඔය ඔයා අපේ කියලා කියන මනුස්සයා චිත්තරාජ එ මනුස්සයා නම් යක්ශ ගොත්‍රිකයෙක් ඔහු තමා චිත්‍රා දෙවියගේ කුටිය මුර කෙරුවේ,එතකොට පස්සෙ කාලෙක මතයක් ආවා චිත්තරාජ තමයි පණ්ඩුකාභය කුමාරයාගේ පියා කියලා එක ජැක්සන් ඇන්තනි මහත්තයා තහවුරු කලා එයාගේ අබා එකෙන් නමුත් එක සම්පුර්ණ මුසාවක්...සහෝ පටලවගන්න එපා ඉතිහාසය...

    තව දෙයක් කියන්න ඔන,අපට ආඩම්බර විය හැකි දෙයක් අපේ සිංහල රාජකියන්ට ශාක්ය (බුදුන්ගේ වංශය) වංශිකයින් සමග ලේ නෑ කමක් තියනවා...

    එ කොහොමද දන්නවාද චිත්‍ර දෙවියගේ මව එ භද්‍රකච්චායනා කුමරිය සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වන අමිතෝධන රජතුමාගේ පුතාගේ (පන්ඩුශාක්‍යගේ) දියනිය බව ඔබ දන්නෙහිද...

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    ඇත්ත පෙන්වලා දෙන එකයි. අපහාස කරන එකයි කියන්නේ දෙකක්. ඇත්ත අපහාසයක් වෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. එළකිරි එකේ ප්‍රජාත්‍රන්තවාදය අනෙක් සයිට් එක්ක බලද්දි හොද මට්ටමකින් තියෙනවා ඒක නිසයි සෑහෙන ප්‍රමාණයකින් නිදහසේ කථා කරන්න පුලුවන්. සමහර මුස්ලිම් එවුන් කියනවා මොහමඩ්ට ළමා අපචාරකයෙක් කියලා බනින එක අපහාසයක්ලු. මේක කොහොමද අපහාසයක් වෙන්නේ. මේක තමයි ඇත්ත. මොහොමඩ්ගේ අන්තිම බිරිදගේ වයස අවුරුදු 6 යි. මේක නෛතීක කෝණයකින් බැලුවම මොහොමඩ් කියන්නේ බාළ අපරාධකරුවෙක්. හිරගෙදර ඉන්න බාල අපරාධකරුවෙක්ට "ළමා අපචාරකයා" කියලා බැන්නොත් ඒක ඌට කරන අපහාසයක් තමයි නමුත් ඒක තමයි ඇත්ත. ඇත්ත තිත්තයි සමහර වෙලාවට අපහාසයක් වෙන්නත් පුලුවන් නමුත් මේක කීමේ නිදහස එළකිරියේ එකේ තියෙනවා ඒ ගැන අපි ඇඩ්මින්ට ප්‍රශංසා කරන්න ඕනේ.

    බොරුවට අපහාස කරන එක, අසත්‍යය ප්‍රචාර ගෙනයාම තමයි වැරදි වැඩ නමුත් කොච්චර තිත්ත වුනත් ඇත්ත කියන එක අපහාසයක් නෙවෙයි. මේක එළකිරියේ තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ගොඩක් forum වල මේ ඇත්ත කීමේ නිදහස නෑ. බොරු fantasy ලෝකයක මිනිස්සු ඉන්නේ. මම පෞද්ගලිකවම මේක දන්න දෙයක්. මාව සෑහෙන්න ban වෙලා තියෙනවා "මොහමඩ් බාළ අපරාධකරුවෙක්" කියලා කියපු නිසාම ගොඩක් forum වල. එළකිරිය කියන්නේ ලෝකයෙන්ම තියෙන සත්‍යය කථා කිරිමේ නිදහස වැඩිම general site එක.
    එළකිරිය මේ තියෙන විදියටම තිබුනදෙන්. උබට කැමති නැත්නම් ඔය කියන දෙමළ,හින්දු රෙද්දකට වෙලාම හිටපන්.

    This is 100% true.

    I had my share of locking horns with Admin.
    Admin has warned me around 6-7 times, and I was temporarily banned for 3 months.
    But at the end of the day when you look back this is one of the great forums which stand for freedom of expression!
    :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    :lol::lol: HEEN HINAWAYI MATA :lol::lol:

    වැරදි තියෙනවා වගේ :)

    මුලින් කියන්න ඔන සහෝ අපේ සහ ඉන්දියාවේ කියලා එකක් නැ,යක්ශ,නගා,දේව+අර්ය විජයගෙන් එන අය ඔක්කොම දැන් එකක් එ සිංහල අපි-අපෙයි එ ඔක්කොම...
    දීඝ ගාමිණි කියන්නෙ සහෝ උන්මාද චිත්‍රාගේ ඥාති සහෝදරයා හරි,ඔවුන් අර්යෝ,මහාවංශයෙත් එක එහෙමමයි කියා තිබෙන්නෙ හරි,ඔය ඔයා අපේ කියලා කියන මනුස්සයා චිත්තරාජ එ මනුස්සයා නම් යක්ශ ගොත්‍රිකයෙක් ඔහු තමා චිත්‍රා දෙවියගේ කුටිය මුර කෙරුවේ,එතකොට පස්සෙ කාලෙක මතයක් ආවා චිත්තරාජ තමයි පණ්ඩුකාභය කුමාරයාගේ පියා කියලා එක ජැක්සන් ඇන්තනි මහත්තයා තහවුරු කලා එයාගේ අබා එකෙන් නමුත් එක සම්පුර්ණ මුසාවක්...සහෝ පටලවගන්න එපා ඉතිහාසය...

    තව දෙයක් කියන්න ඔන,අපට ආඩම්බර විය හැකි දෙයක් අපේ සිංහල රාජකියන්ට ශාක්ය (බුදුන්ගේ වංශය) වංශිකයින් සමග ලේ නෑ කමක් තියනවා...

    එ කොහොමද දන්නවාද චිත්‍ර දෙවියගේ මව එ භද්‍රකච්චායනා කුමරිය සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වන අමිතෝධන රජතුමාගේ පුතාගේ (පන්ඩුශාක්‍යගේ) දියනිය බව ඔබ දන්නෙහිද...

    ජීව විද්‍යාත්මකව පොදු පූර්යජයෙක්ගෙන් පැවත එන අපි ඔක්කොම නෑයෝ තමයි ....:lol:ඔයාට ඔනි වෙලා තියෙන්නේ අපි බුදුන්ගේ ලේ නෑයෝ කියන එක කියන්නනේ ...:lol:ඒත ඒකෙන් ඇති ඵලේ..

    අපි ආර්යෝ නෙවෙයි කියලා කිව්වෙ කවුද ...
    දීඝ ගාමිණී කියන්නේ අපේ ස්වදේශිකයෙක් එයාගේ මුල් ගම් නැගෙනහිර පළාතේ....;)
    අපිට බුදුන්ගේ ලේ නෑකමක් තියෙනවා හැබැයි මව් පරම්පරාවෙන්...එක දන්නවා මං...;)
    චිත්‍රරාජ සම්බන්ධ කර ගන්න එපා පරම්පරාවට (ලේ)එයා ඒකට අදාල නැහැ.....:)
    ඔයා මහාවංශය විතරක් ඇදලා අරං කතා කරන්න එපා ඒක ශුද්ධ මූලාශ්‍රයක්ම වනෙවෙයි
    පටලවගන්න එපා ඉතිහාසය.......:dull:.
    ඉන්න මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම් සියලුම ඉතිහාස මූලාශ්‍ර සංසදනය කරලා
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :shocked::shocked::shocked:

    එතකොට මචං මර්වින් සිල්වා කිවුවේ මහින්ද රාජපක්ෂ කියන එකා සැරියුත් හා මුගලන් පරපුරෙන් පැවත එනවා කියලා :lol:
    ඒකත් සිරා ද? :nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පැටියා;12802600 said:
    :shocked::shocked::shocked:

    එතකොට මචං මර්වින් සිල්වා කිවුවේ මහින්ද රාජපක්ෂ කියන එකා සැරියුත් හා මුගලන් පරපුරෙන් පැවත එනවා කියලා :lol:
    ඒකත් සිරා ද? :nerd:

    ඇත්ත බං ...:P
    අපි එකම මවගේ දරුවෝ ...නොවෙමුද එකම මවගේ දරුවෝ...