To Admin and modarators

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ජීව විද්‍යාත්මකව පොදු පූර්යජයෙක්ගෙන් පැවත එන අපි ඔක්කොම නෑයෝ තමයි ....:lol:


    සිංහලයෝ අපි ඔක්කොම එක යුනිට් එකක්,අපි ඔක්කොම නැදැයෝ...:):yes:


    ඔයාට ඔනි වෙලා තියෙන්නේ අපි බුදුන්ගේ ලේ නෑයෝ කියන එක කියන්නනේ ...:lol:ඒත ඒකෙන් ඇති ඵලේ..


    මට එහෙම ඔය කාරණය උලුප්පලා දක්කවන්න කිසිම උවමනාවක් නැ,නමුත් එකත් එක්තරා සුවිශේෂ සම්බන්ධතාවයක්,පණ්ඩුකාභය කුමාරයා ගැන සඳහන් වුන නිසායි මම එක මතක් කලේ,මොකද එතුමාගේ මව් පාර්ශවයෙන් නේ එ නෑ කම එන්නෙ...


    අපි ආර්යෝ නෙවෙයි කියලා කිව්වෙ කවුද ...

    ඔයාමනේ කියන්නෙ එහෙම-ඔයා එක කියන්නෙ කෙලින් නෙමෙයි වක්‍රව...ඔයා ලියන දේ ඔයාටවත් තෙරෙන්නෙ නැ...ඔයා එක කියන්නෙ මෙන්න මෙහෙම->
    "ඊට පස්සේ රාජ පරම්පරාව ඉන්දියාවෙ නෙවෙයි"-අර්යෝ ආවේ ඉන්දියාවෙන් කියලා දන්නෙ නැද්ද,පණ්ඩුකාභය යුගයේ වන විට රජකම් කලේ පිරිසිදු අර්යෝ,ඔවුන් පැමිණියේ ඉන්දියාවෙන්...මිසක් ලංකාවේ හිටපු උදවිය නෙමෙයි...
    අනික ඔයා
    මේ අපේ අපේ
    කියන දෙවල් වලින් අදහස් කරන්නෙ මොනවද? ->
    අපේ පරම්පරාව
    අපේම එකෙක්
    අපේම කෙනෙක්
    අපේම ලේ


    FULL QUOTE

    ගණන් ගන්න එපා මල්ලි විහිලුවක්නේ කරේ ...
    හරියටම කිව්වොත නෙවෙ ඒත් හින්දි වගේ ..
    ඒත් පණ්ඩුකාභය ඉඳලා අපේ පරම්පරාව ආයේ එනවා
    උන්මාද චිත්‍රා එක්ක ලව් එකක් ගියේ අපේම එකෙක් දීඝ ගාමිණි කියන්නේ අන්න එයා ..එයා අපේම කෙනෙක් ..
    පණ්ඩුකාභය කියන්නේ එයාලගේ පුතා.....
    ඒ කියන්නේ ඊට පස්සේ රාජ පරම්පරාව ඉන්දියාවෙ නෙවෙයි..අපේම ලේ

    එකෙන් ඔයා එහෙනන් කියන්නෙ අපිට අර්ය සම්බන්ධතාවයක් නැ,අපි සම්පුර්ණෙන්ම පැවතගෙන එන්නෙ ගොත්‍ර තුනෙන් බව නොවෙද?එහෙම තමා ඔයගේ යටි හිත කියන්නෙ නොදැනුවත් කම හෝ වෙනයම් හෝ දෙයක් නිසා...අනික මම කොයිම වෙලාවකවත් කියලා තියනවාද අපි අර්යෝන්ගෙන් පමණක් පැවතගෙන එනවා කියලා,අපි
    පැවතගෙන එන්නෙ (සිව්හෙළයෝ->සිහල->සිංහල) + අර්ය බෙංගාලි විජයගේ උදවියගෙන්...අපට ගොත්‍ර (යක්ශ,දේව,නාග) ලේත් තියනවා අර්ය ලේත් තියනවා...නුතන සිංහලයා එ මුලික කොටස් දෙකේ සම්මිශ්‍රණයක්...ඇත්තටම මම අපේ පුරාණයෙහි මෙහි සිටි උදවියට ගොත්‍රිකයින් කියනවාට කැමති නැ මොකද ඔවුන් නොදියුනු උදවිය නෙමෙයි මැණික් පු‍ටුවම ඇති නේ (බුදුන්ට පුජා කල) මැණික් පු‍ටු හදන්න බැනේ දියුණු නැත්තම්...කපු කෙටිමේ හැකියාවත් තිබිලා තියනවා ඉතින් තව මොන කතාද...


    දීඝ ගාමිණී කියන්නේ අපේ ස්වදේශිකයෙක් එයාගේ මුල් ගම් නැගෙනහිර පළාතේ....;)


    ලොල් සහෝ ඔයා ඔය කියන ආකරයට
    දීඝගාමිණී ස්වදේශිකයෙක් වෙන්නෙ නැ (ඔබට පරිදි ස්වදේශිකයෙක් වෙන්නෙ ඉන්දියාව සමග නෑ කමක් නොතිබ්බොත් බව හැඟියනවා)...

    දිඝගාමිණි කියන්නෙ සහෝ
    උන්මාද චිත්‍රාගේ ඥාති සහෝදරයා එ වෙන්නෙ මෙහෙමයි -> භද්‍රකච්චායනා කුමරිය (උන්මාද චිත්‍රාගේ මව)
    ඉන්දියාවේ සිට ලංකාවට එනකොට එතුමියගේ සහෝදරයෝ හතර දෙනත් කැ‍ටුව තමා ආවේ...එ හතර දෙනා තමයි විජිත,අනුරාධ,දිඝ සහ රෝහණ
    ඔය හතර දෙනාගෙන් දිඝගේ පුතා තමයි දිඝගාමිණි කියන්නෙ,දිඝ පිහිටවපු ජනාවාසය තමයි දිඝග්‍රම කියන්නෙ පසු කාලයකදි ඔක තමා දිගාමඩුල්ල උනේ...දිඝගාමිණි කියන්නෙ-> දිඝ ගමේ ගාමිණි කියන එක...

    දිගාමඩුල්ල තියෙන්නෙ ලංකාවේ නැගෙනහිර පළාතේ එක හරි...


    අපිට බුදුන්ගේ ලේ නෑකමක් තියෙනවා හැබැයි මව් පරම්පරාවෙන්...එක දන්නවා මං...;)


    ඉතින් එකම තමා මමත් කිව්වෙ :):):)

    චිත්‍රරාජ සම්බන්ධ කර ගන්න එපා පරම්පරාවට (ලේ)එයා ඒකට අදාල නැහැ.....:)


    මේ පුද්ගලයා අදාල නැති බව මමත් හොඳකාරවම දන්නවා,නමුත් පණ්ඩුකාභය කුමාරයාගේ පියා ඉන්දියාවෙන් පැවතගන නො එන සම්පුර්ණෙන්ම හෙළයෙක් බවට කියන සමහරු නම් කියන්නෙ එ චිත්තරාජ කියලා,චිත්තරාජ කියන්නෙ නම් ඉන්දියාවට කිසිම නෑකමක් නොකියු යක්ශ ගොත්‍රික පුද්ගලයෙක්,නමුත් ඔහු නම් නෙමෙයි පණ්ඩුකාභය කුමාරයාගේ පියා...ඔහු වෙන කවුරුත් නෙමෙයි දීඝ ගාමිණී...


    ඔයා මහාවංශය විතරක් ඇදලා අරං කතා කරන්න එපා ඒක ශුද්ධ මූලාශ්‍රයක්ම වනෙවෙයි


    මහාවංශය විතරක් නෙමෙයි මම කිව්ව ටික තමයි කතන්දරය,එක තම කවුරුත් පිලිගන්න සත්‍ය...ඔයා ඔක්කොම පටලවගෙන ඉන්නෙ...

    වෙලා තියන වෙලාවක මේ දෙකත් කියවන්න...

    http://sinhalabuddhist.com/2011/07/ltte/

    http://sinhalabuddhist.com/2011/07/sinhabahu/

    පටලවගන්න එපා ඉතිහාසය.......:dull:.
    ඉන්න මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම් සියලුම ඉතිහාස මූලාශ්‍ර සංසදනය කරලා

    ඔයා තමා සහෝ පටලවගන ඉන්නෙ මම නෙමෙයි හො‍ඳෙ
    :):):):)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම මෙහෙම ලිව්වේ ගුනේ බායි කියන සහෝදරයා මට මෙහෙමා රිප්ලයි එකක් දෙම්මා.


    buddadharmayak wadak naa....... apita one umbawa oya uuru agamen galawa ganna! waren apith ekkak ape bottuwata....[/COL

    ඒකට පිලිතුරක් තමයි මම මෙහෙම ලිව්වේ

    උඹ යන බෝට්ටුවෙ උඹ පලයන් මචන් මටනම් කිසිම ප්රස්නයක් නැහැ.
    අපි අපිට හොන්දයි කියල හිතෙන බෝට්ටුවෙ අපි යන්නම්.කැමති කෙනෙක් එන්න පුලුවන් හැබැයි අපි කිසි කෙනෙක්ව බලෙන් නග්ගන්නෙත් නැහැ.උඹේ බෝට්ටුවෙ හිලක් දාන්න එන්නෙත් නැහැ.
    යන බෝට්ටු වෙනස් උනාට යන තැනත් එකයි. පරමාර්තයත් එකයි.
    උඹේ වචනයෙන්ම කියනවනම්.උඹට බුදු සරනයි!


    උඹේ වචනයෙන්ම කියනවනම්.උඹට බුදු සරනයි!
    එහෙම කියල කිව්වේ මම ඒ ත්රේඩ් එකට පිලිතුරු ලිව්වේ මෙදපෙරදිග ඉන්දන් වෙලාව රෑ 9.30 විතර.ඒ වෙලාවා මගේ ඔෆීස් එක වහන වෙලාවා.සමුගෙනීමක් වශයෙනුයි එහෙම ලිව්වේ.


    ඔතන බෝට්ටුවක් ගැන අපි දෙගොල්ලන්ම කතකරේ,
    ජාතිවාදී බෝට්ටුවක් නෙමෙයි.ආගමික බෝට්ටුවක් ගැනයි.
    ගුනේ බායි මට කිව්වෙ මන් ඉන්න බෝට්ටුවෙන් (ආගමෙන්) මාව එයාගෙ බෝට්ටුවට (ආගමටා එන්න කියල.
    ඒකටයි මන් ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලිව්වේ.
    ඒක උඹ වපර ඇහෙන් බලනවනම් ඒක මගේ ප්‍රස්නයක් නෙමෙයි.



    [/SIZE]
    /QUOTE]


    ammata siri muuta mama kiwwa deyatai mala panala thiyenne.... yako man oka kiwwe umbe hondata... ikkamanata oka atharala palayan wena agamakata...... wena mokak unath kamak naa... mata nan agamak naa.. umbatha puluwan onenan eekata enna.. ithin okata oya tharan kenthi ganna oneda..! hikz... peace! :lol::lol::lol::lol::lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හොන්ද චේතනාවකින් ත්‍රේඩ් එකක් දැම්මොත් උඹට ඒක අසික්කිත උනේ කොහොමද?

    To Sasliit.

    very well said bro.i agree too.

    ඕකත් ඔයා ඔය ත්රේඩ් එක සම්පූර්නයෙන් බලන්නේ නැතිව කඩාගෙන ආපු කෑල්ලක්.
    මම මෙහෙම ලිව්වේ ගුනේ බායි කියන සහෝදරයා මට මෙහෙමා රිප්ලයි එකක් දෙම්මා.


    buddadharmayak wadak naa....... apita one umbawa oya uuru agamen galawa ganna! waren apith ekkak ape bottuwata....[/COL

    ඒකට පිලිතුරක් තමයි මම මෙහෙම ලිව්වේ

    උඹ යන බෝට්ටුවෙ උඹ පලයන් මචන් මටනම් කිසිම ප්රස්නයක් නැහැ.
    අපි අපිට හොන්දයි කියල හිතෙන බෝට්ටුවෙ අපි යන්නම්.කැමති කෙනෙක් එන්න පුලුවන් හැබැයි අපි කිසි කෙනෙක්ව බලෙන් නග්ගන්නෙත් නැහැ.උඹේ බෝට්ටුවෙ හිලක් දාන්න එන්නෙත් නැහැ.
    යන බෝට්ටු වෙනස් උනාට යන තැනත් එකයි. පරමාර්තයත් එකයි.
    උඹේ වචනයෙන්ම කියනවනම්.උඹට බුදු සරනයි!


    උඹේ වචනයෙන්ම කියනවනම්.උඹට බුදු සරනයි!
    එහෙම කියල කිව්වේ මම ඒ ත්රේඩ් එකට පිලිතුරු ලිව්වේ මෙදපෙරදිග ඉන්දන් වෙලාව රෑ 9.30 විතර.ඒ වෙලාවා මගේ ඔෆීස් එක වහන වෙලාවා.සමුගෙනීමක් වශයෙනුයි එහෙම ලිව්වේ.


    ඔතන බෝට්ටුවක් ගැන අපි දෙගොල්ලන්ම කතකරේ,
    ජාතිවාදී බෝට්ටුවක් නෙමෙයි.ආගමික බෝට්ටුවක් ගැනයි.
    ගුනේ බායි මට කිව්වෙ මන් ඉන්න බෝට්ටුවෙන් (ආගමෙන්) මාව එයාගෙ බෝට්ටුවට (ආගමටා එන්න කියල.
    ඒකටයි මන් ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලිව්වේ.
    ඒක උඹ වපර ඇහෙන් බලනවනම් ඒක මගේ ප්‍රස්නයක් නෙමෙයි.

    ඒක තමයි මන් මෙතන කරලා තියෙන්නේ

    Thank you very Much for your Un-understanding advice


    සහෝදරයා යම් සංවාදයකදී කියන වචන ගැන නොවේ එහි සමස්ථ අර්ථය ගැන සිත යොමු කරන්න...

    මම ඔයාට ඇගිල්ල දික්කරල පෙන්වූයේ හද... ඒත් ඔයා දැන් කතාකරන්නෙ මගේ ඇගිල්ල ගැන..

    මේකයි සහෝ.. ඔයා ඔය වෙන ත්රෙඩ් එකක දාපු කමේන්ට්ස් දැම්මෙ ඇයි කියන එක මමත් දුටුවා.. මම මුල ඉදන්ම ඒත්රෙඩ් එක බලමිනුයි සිටියේ... නමුත් එම කෝට්ස් ඉදිරිපත් කරමින් මා විසින් ඉදිරිපත්කල කාරණා ඔබ තේරුම් අරන් නෑ වගේ.. ඒකට හේතුව තමා මම කොතනකදිවත් ඔයාගෙ ඒ කමෙන්ට්ස් වැරදිවත් හරිවත් කියන්නෙ නෑ.. මට වැඩකුත් නෑ...

    මම කීවේ සාධාරණ හෝ අසාධාරණ හෝ යම් යම් හේතු නිසා හෝ ඔබ එහිදී හැසුරුණු ආකාරය හා ඉන් පසු ඔබ දැමු මේ ත්රෙඩ් එක.. ඔබ මේ ත්රෙඩ් එක දැමීම යහපත් අරමුණක් උනත් ඔබට වැටහෙන්නේ නැද්ද ඔබත් මා පෙන්වූ කාරණා වලදී වැරදි කරුවෙක් කියලා..

    අනෙක් කාරණය තමා සහෝ ඇඩ්මින්ලට රිපෝට් කරන්නෙ මෙහෙම නෙමේ.. එක එකාව රිපෝට් කරන්න ත්රෙඩ් දාන්න ගියොත් එලකිරියම රිපෝටින් ත්රෙඩ් වලින් පිරී යයි.. ඒකට වෙනම සිස්ටම් එකක් තිබෙනවා.. එක අදාල පෝසට් එකෙන්ම රිපෝට් කරන්න පුළුවන්.. එහෙමත් නැතිනම් tintin123 ට ගිහින් පීඑම් හෝ වීඑම් එකක් දාන්න අදාල ලින්ක් සමග....

    අවසන් කාරනය ඇයි මම තුච්ඡ කාරණයක් ලෙස දැක්වූයේ.. තුච්ඡකාරණය තමා යමක් ඇඩ්මින්ලට රිපෝට් කරන්න ත්රෙඩ් එකක් දැමීම.. ඔබගේ මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන හැමෝම ත්රෙඩ් දාන්න පටන් ගත්තොතින් වෙනදේ ඔයාට මම කියන්න අවශ්‍ය නෑ නේද..? ඔයා බබෙක් නෙමෙයි නේ.. ඔබ කරපු දෙයින් උනේ මෙතන නිකරුනේ එක එකා බැනගැනීම පමණයි.. දැමූ ඔබ ලොග් ඕෆ්වී ගිහින්.. අපේ උන් පිටු ගානක් ඉදිරියට ගිහිල්ල... මම හිතන්නෙ ඔබට තේරෙනවා ඇති කියලා...

    හරි හෝ වැරදි ඔබත් බුද්ධාගමට අපහාසවන පෝස්ට් දැම්මා... ඒකට සාධාරණ කාරණා තිබෙන්නත් පුළුවනි නොතිබෙන්නත් පුළුවනි.... නමුත් බල්ලෙක් අපිව සපා කෑවට අපිත් බල්ලෙක් සපා කනවනම් අපි බල්ලොන්ට අන්තයි... අන්න ඒ කාරණය තේරුම් කරන්න මිසක් ඔබේ පෝස්ට් වල නිධාන කතා හෝ හරි වැරැද්ද තෝරා ගැනීම හෝ විනිශ්චය කිරීම මගේ වැඩක් නොවේ..

    i asol think u even dont have any clue about what i mentioned before. advice
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරළුගොඩයෝ දැන්වත් පු*ක නොදි යන දෙමළ forum එකකට වෙලා හිටපන් බන්. මේකට රිංගන්නේ මොන රෙද්දටද තෝ.

    තෝ මෙතන ගූ නෑවා කියලා මට පාන්ද පකෝ... මගේ දැන් ෆේක්ස් නැ.. මේ අය්ඩී එකෙන් විතරය් මම දැන් එලකිරි එකට එන්නේ.. හැබෙය් ඌ මොකෙක් උනත් ඌ කියලා තියන දේ හරි..
    උඹට ඒගෙන ප්‍රශ්නයක් තියනවනම් ඕක GTට කියපං..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here

    ඔයා තමා සහෝ පටලවගන ඉන්නෙ මම නෙමෙයි හො‍ඳෙ
    [/B] :):):):)

    මට QUOTE කරල උත්තර දෙන්න බැහැ ඔයාට වගේ ...පේනවානේ අච්චාරු ලෝකයක්..
    1z2k2es.jpg


    http://i45.tinypic.com/1z2k2es.jpg
    ඔය සහෝදරයා පොඩි පොඩි web sites අස්සක හිර වෙලා ...ටිකක් පුලුල්ව හිතන්න ඔනි...
    මම ප්‍රධාන තර්කෙට උත්තර දෙන්නම්....
    භද්දකච්චානා කුමරිය එද්දි සහොදරවරුන් 6ක් එක්ක ආවා 4ක් නෙවෙයි....:lol:
    ඉන් දීඝායු කුමරාට භාර කළේ අම්පාර මොනරාගල ප්‍රදේශයයි.. අදත් එය දිගාමඩුල්ල නමින් හඳුන්වනවා..මතක තියා ගන්න දීඝ ජනපදයක් පිහිටුවා කියන එක මිතයාවක් ..මොකද එතකොටත් බුදුන් මෙතනට වැඩලා හිටියේ ...බුදුන් වැඩියේ කවුරුවත් නැති පාලු කැළැවකට නෙවෙයි ..සැළකිය යුතු පිරිසකුත් හිටියා ..හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ කෙටියෙන් කිව්වොත්..එවකට අපේ පැරණි ජනපදයක් තිබුනා...දීඝ කරෙ පැවති රජුගේ බලයට මුවා වෙලා පාලනය භාර ගත්ත එක...ඉතිං පැවති ජනබලයට එරෙහි නොවෙන්න තමයි එයා ස්වදේශික කාන්තාවක් බැන්දේ.. ඒ මෙරට රාවණ පෙළපතට අයත් යක්ෂ ගෝත්‍රික සිථිලා කුමාරිකාව යි. දීඝායු සිථිලා, දෙපළගේ පුත්‍රයා ඉහත කී දීඝගාමිණී කුමරු ය...ඒකයි මම කිව්වෙ දීඝ ගාමිණී අපේ කෙනෙක් කියලා....ආයේ අපේ ලේ මිශු වුනා දීඝ ගාමිණීගේන අපේ රාජ පරම්පරාවට...එතකොට පැරණි හෙළ ලේ (ඒ කිව්වෙ අනාර්ය /ඉන්දීය නොවන) සම්බන්ධය රාජ පරම්පරාවෙත් තියෙනවා කියලා තේරෙනවද මන්ද....

    තේරුණාද ඔබතුමාට ඩින්ගක් පොතපත තව කියවන්න ...මහාවංශයේම පිටපත් ගණනාවක්ම තියෙනවා එව්වා එකකට එකක් වෙනස්....
    ඒකයි මම කිව්වෙ අපි ආර්ය + අනාර්ය කියලා .කෙලින්ම කිව්වෙ නැති වුනාට අදහස එක් කියලා තේරුම් ගනිවි කියල. හිතුවා.අර්ය කියලා කියන්නත් බැහැ අනාර්ය කියලා කියන්නත් බැහැ.....
     
    Last edited:

    Dilan Online

    Banned
    Feb 5, 2012
    126
    16
    0
    ඇත්ත පෙන්වලා දෙන එකයි. අපහාස කරන එකයි කියන්නේ දෙකක්. ඇත්ත අපහාසයක් වෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. එළකිරි එකේ ප්‍රජාත්‍රන්තවාදය අනෙක් සයිට් එක්ක බලද්දි හොද මට්ටමකින් තියෙනවා ඒක නිසයි සෑහෙන ප්‍රමාණයකින් නිදහසේ කථා කරන්න පුලුවන්. සමහර මුස්ලිම් එවුන් කියනවා මොහමඩ්ට ළමා අපචාරකයෙක් කියලා බනින එක අපහාසයක්ලු. මේක කොහොමද අපහාසයක් වෙන්නේ. මේක තමයි ඇත්ත. මොහොමඩ්ගේ අන්තිම බිරිදගේ වයස අවුරුදු 6 යි. මේක නෛතීක කෝණයකින් බැලුවම මොහොමඩ් කියන්නේ බාළ අපරාධකරුවෙක්. හිරගෙදර ඉන්න බාල අපරාධකරුවෙක්ට "ළමා අපචාරකයා" කියලා බැන්නොත් ඒක ඌට කරන අපහාසයක් තමයි නමුත් ඒක තමයි ඇත්ත. ඇත්ත තිත්තයි සමහර වෙලාවට අපහාසයක් වෙන්නත් පුලුවන් නමුත් මේක කීමේ නිදහස එළකිරියේ එකේ තියෙනවා ඒ ගැන අපි ඇඩ්මින්ට ප්‍රශංසා කරන්න ඕනේ.

    බොරුවට අපහාස කරන එක, අසත්‍යය ප්‍රචාර ගෙනයාම තමයි වැරදි වැඩ නමුත් කොච්චර තිත්ත වුනත් ඇත්ත කියන එක අපහාසයක් නෙවෙයි. මේක එළකිරියේ තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ගොඩක් forum වල මේ ඇත්ත කීමේ නිදහස නෑ. බොරු fantasy ලෝකයක මිනිස්සු ඉන්නේ. මම පෞද්ගලිකවම මේක දන්න දෙයක්. මාව සෑහෙන්න ban වෙලා තියෙනවා "මොහමඩ් බාළ අපරාධකරුවෙක්" කියලා කියපු නිසාම ගොඩක් forum වල. එළකිරිය කියන්නේ ලෝකයෙන්ම තියෙන සත්‍යය කථා කිරිමේ නිදහස වැඩිම general site එක.

    එළකිරිය මේ තියෙන විදියටම තිබුනදෙන්.

    *****************************************
    :yes: 100% Agree with u. :)
    Elakiri is the best Forum ever I saw.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here



    ඊට පස්සේ රාජ පරම්පරාව ඉන්දියාවෙ නෙවෙයි"
    හරියටම හරි මම කිව්ව එක ..ඉන්දියායෙන් නෙවෙයි ..අපේ = ආර්ය + අනාර්ය ,එනම් වර්තමාන අපි..
    තේරෙනවද මන්දා...


    අර්යෝ ආවේ ඉන්දියාවෙන් කියලා දන්නෙ නැද්ද,
    දන්නවා

    පණ්ඩුකාභය යුගයේ වන විට රජකම් කලේ පිරිසිදු අර්යෝ,ඔවුන් පැමිණියේ ඉන්දියාවෙන්...මිසක් ලංකාවේ හිටපු උදවිය නෙමෙයි..
    පණ්ඩුකාහය යුගයට පෙර කියන්න එතකොට තමයි හරි...ඔක ඉතිං කියන්න දෙයක්යැ


    අනික ඔයා මේ අපේ අපේ කියන දෙවල් වලින් අදහස් කරන්නෙ මොනවද?
    අපේ = ආර්ය + අනාර්ය ,එනම් වර්තමාන අපි..


    එකෙන් ඔයා එහෙනන් කියන්නෙ අපිට අර්ය සම්බන්ධතාවයක් නැ,අපි සම්පුර්ණෙන්ම පැවතගෙන එන්නෙ ගොත්‍ර තුනෙන් බව නොවෙද?එහෙම තමා ඔයගේ යටි හිත කියන්නෙ නොදැනුවත් කම හෝ වෙනයම් හෝ දෙයක් නිසා...අනික මම කොයිම වෙලාවකවත් කියලා තියනවාද .අපි අර්යෝන්ගෙන් පමණක් පැවතගෙන එනවා කියලා..

    සිංහල තේරෙනවා මදි වගේ ..කවුද එහෙම එකක් කියලා තියෙන්නේ ..තේරුම් ගැනීමෙ ශක්තිය තව ටිකක් හදා ගන්න

    අපි පැවතගෙන එන්නෙ (සිව්හෙළයෝ->සිහල->සිංහල) + අර්ය බෙංගාලි විජයගේ උදවියගෙන්...අපට ගොත්‍ර (යක්ශ,දේව,නාග) ලේත් තියනවා අර්ය ලේත් තියනවා...නුතන සිංහලයා එ මුලික කොටස් දෙකේ සම්මිශ්‍රණයක්...ඇත්තටම මම අපේ පුරාණයෙහි මෙහි සිටි උදවියට ගොත්‍රිකයින් කියනවාට කැමති නැ මොකද ඔවුන් නොදියුනු උදවිය නෙමෙයි මැණික් පු‍ටුවම ඇති නේ (බුදුන්ට පුජා කල) මැණික් පු‍ටු හදන්න බැනේ දියුණු නැත්තම්...කපු කෙටිමේ හැකියාවත් තිබිලා තියනවා ඉතින් තව මොන කතාද.

    දැං කවුද නැහැ කියලා තියෙන්නේ




    ලොල් .සහෝ ඔයා ඔය කියන ආකරයට දීඝගාමිණී ස්වදේශිකයෙක් වෙන්නෙ නැ (ඔබට පරිදි ස්වදේශිකයෙක් වෙන්නෙ ඉන්දියාව සමග නෑ කමක් නොතිබ්බොත් බව හැඟියනවා)...

    ඔබට පරිදි ...:lol:
    දීඝ ගාමිණී කියන්නේ පිරිසිදු ආර්යෙක් නෙවෙයි තමයි..මම පැහැදිලි කරලා තියෙනවා දීඝ ගාමිණීගේ ඇඟට ස්වදේශික ලේ ආවෙ කොහොමද කියලා....





    ඔයා තමා සහෝ පටලවගන ඉන්නෙ මම නෙමෙයි හො‍ඳෙ
    :):):):)
    :rofl:
     
    Last edited:

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බල්ලෙක් අපිව සපා කෑවට අපිත් බල්ලෙක් සපා කනවනම් අපි බල්ලොන්ට අන්තයි... අන්න ඒ කාරණය තේරුම් කරන්න මිසක් ඔබේ පෝස්ට් වල නිධාන කතා හෝ හරි වැරැද්ද තෝරා ගැනීම හෝ විනිශ්චය කිරීම මගේ වැඩක් නොවේ..
    :):yes::):yes::):yes:onna sadharana kollekge ela talk ekak
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ammata siri muuta mama kiwwa deyatai mala panala thiyenne.... yako man oka kiwwe umbe hondata... ikkamanata oka atharala palayan wena agamakata...... wena mokak unath kamak naa... mata nan agamak naa.. umbatha puluwan onenan eekata enna.. ithin okata oya tharan kenthi ganna oneda..! hikz... peace! :lol::lol::lol::lol::lol::lol::lol:

    මචන් උඹ කීපුදේට මට මල පැනල තිබ්බොත් මන් උඹටනේබන් රිප්ලයි කරන්නේ?
    උඹ සාමන්යෙන් මට කිව්ව වගේ තමයි මන් උඹටත් රිප්ලයි එකක් දැම්මේ.

    ඒක පෙන්නල්ල තවත් එක්කෙනෙක් ඇයි මෙහෙම ලිව්වේ කියල අහනකොට මන් එකට පැහැදිලි කිරීමක් තමයි කරේ.

    උඹේ උත්තරේට මට කිසිම කේන්තියක් ගියේ නැහැ. ඒක මගේ රෙප්ල්ය් එකෙන්ම උඹට තේරෙනව ඇති.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    magenam firefox ekenui IE ekenui hariyata penawa chrome eken thamai ohoma penne man hithanne chrome pawichchi karana hamotama penne ohomai

    බැ බන් මම පාවිච්චි කරන්නේ දැන් ඔපෙරා .:rolleyes:.ඉස්සර නම් ක්‍රෝම්....:dull:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    ඔය සහෝදරයා පොඩි පොඩි web sites අස්සක හිර වෙලා ...ටිකක් පුලුල්ව හිතන්න ඔනි...


    ලොල් මම පොඩි පොඩි සයිට් වලට හිර වෙන කෙනෙක් නෙමෙයි සහෝ,මම ඔන තරම් පොත් පත් කියවලා සහ කියවන එක්කෙනෙක්...:):):)


    මම ප්‍රධාන තර්කෙට උත්තර දෙන්නම්....
    භද්දකච්චානා කුමරිය එද්දි සහොදරවරුන් 6ක් එක්ක ආවා 4ක් නෙවෙයි....:lol:

    :yes::yes::yes:ඔව් ඔබ හරි මට කලබලෙට පොඩ්ඩක් වැරදුනා,විජිත,අනුරාධ,දිඝ,රෝහණ--රාම සහ උරුවෙල,තව ගාමිණි කියලා එක්කෙනෙකුත් ඉඳලා තියනවා ඔහු ඉන්දියාවේම ‍රැඳිලා තියනවා,මෙවා ඔක්කොම ඔලුවේ තියෙන්නෙ නැ හරියට දැන් කරන වැඩත් එක්ක සහෝ :sorry:...


    ඉන් දීඝායු කුමරාට භාර කළේ අම්පාර මොනරාගල ප්‍රදේශයයි.. අදත් එය දිගාමඩුල්ල නමින් හඳුන්වනවා..මතක තියා ගන්න දීඝ ජනපදයක් පිහිටුවා කියන එක මිතයාවක් ..මොකද එතකොටත් බුදුන් මෙතනට වැඩලා හිටියේ ...බුදුන් වැඩියේ කවුරුවත් නැති පාලු කැළැවකට නෙවෙයි ..සැළකිය යුතු පිරිසකුත් හිටියා ..හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ කෙටියෙන් කිව්වොත්..එවකට අපේ පැරණි ජනපදයක් තිබුනා...දීඝ කරෙ පැවති රජුගේ බලයට මුවා වෙලා පාලනය භාර ගත්ත එක...


    ඔව් සහෝ බුදුන් වැඩිය බව ඇත්ත,බුදුන් දැන් ඔය කියන දිගාමඩුල්ලට වැඩම කලේ,ලංකාවට වැඩම කල තුන් වැනි සැරයට,උන්වහන්සේ තුන් වැනි පාරට ලංකාවට වැඩම කලේ මනිඅක්කිත නා රජුන්ගේ ආරාධනාවක් පිට,එ කැළනියට,කැළනියෙන් උන්වහන්සේ කෙලින්ම වැඩම කලේ සමන්තකුඨයට (සමන්තකුඨය කියන්නෙත් කවුරුවත් නැති පාලු කැලැවක්) නමුත් බුදුන් දැන ගත්තා ඉදිරියෙදි මෙම භුමියට බෞද්ධයෝ පැමිණිලා ජනාවාස බිහිකරගෙන වැඳුම් පිදුම් කරන බව (සමන් දෙවියෝ ආරාධන කල බවත් කියනවා)...අන්න එතනින් තමා දැන් අපි ඔය හඳුන්වන දිඝවාපි පුදබිමට වැඩම කරන්නෙ (එතනත් අර කතන්දරයම තමා) බුදුන් දැන ගන හිටියා මෙතනත් කවාදා නමුත් ජනාවාසයක් බිහි වෙන බව...එකයි එකත් වැඳුම් පිඳුම් කිරිමට සුදුසු භුමියක් බවට පත් කලේ එකයි අපි දැන් දිඝවාපි චෛයිතියට පරිභොගික චෛතියක් කියන්නෙ (සමහර විට සුළු දෙනෙක් ඔය පැත්තෙ ඉන්න ඇති නමුත් දිඝ එනකන් ලොකු ජනාවාසයක් ඔහේ තිබ්බෙ නැ ඔහු තමා දිඝග්‍රම කියලා ජනපදයක් ආරම්භ කලේ),එතනින් පස්සෙ උන්වහන්සේ වැඩම කලේ පසු කාලයකදි අනුරාධ විසින් ආරම්භ කරන්නට යෙදුනු ජනපදයට එ අනුරාධපුරයට,සඳහන් වන පරිදි බුදුන් දැනට ජය ශ්‍රි මහා බොධිය රොපණය කර තිබෙන තැන භාවනා සුවයන් වැඩ ඉඳලා තියනවා,එහෙම කලේ මිනිස්සු ඉන්න හින්දා නෙමෙයි,එතන ශුද්ධ භුමියක් කරන්න...උන්වහන්සේට ඉදිරිය පෙනුනා...
    (අනුරාධපුරය ජනාවාස වෙලා තිබ්බෙ නැ එතකොට)...එ ගමනම උන්වහන්සේ රුවන්වැලි මහ සෑය දැනට තියන තැනට වැඩම කරලා තියනවා,තව ථුපාරයමය,සෙල චෛතිය පසු කාලයක ගොඩනගවපු පිං බිම් වලටත් වැඩම කරලා තියනවා එ ඔක්කොම කලේ එවා ශුද්ධ භුමි කරන්න...බුදුන් ඔය තැන් වලට වැඩියේ මිනිස්සු හිටිය නිසා නෙමෙයි...උන්වහන්සේ තුන් වැනි සැරයට පැමිණිලා ධර්මය දේශනා කලේ නාගයොන්ට මිස යක්කුන්ට නෙමෙයි...


    ඉතිං පැවති ජනබලයට එරෙහි නොවෙන්න තමයි එයා ස්වදේශික කාන්තාවක් බැන්දේ.. ඒ මෙරට රාවණ පෙළපතට අයත් යක්ෂ ගෝත්‍රික සිථිලා කුමාරිකාව යි. දීඝායු සිථිලා, දෙපළගේ පුත්‍රයා ඉහත කී දීඝගාමිණී කුමරු ය...ඒකයි මම කිව්වෙ දීඝ ගාමිණී අපේ කෙනෙක් කියලා....ආයේ අපේ ලේ මිශු වුනා දීඝ ගාමිණීගේන අපේ රාජ පරම්පරාවට...එතකොට පැරණි හෙළ ලේ (ඒ කිව්වෙ අනාර්ය /ඉන්දීය නොවන) සම්බන්ධය රාජ පරම්පරාවෙත් තියෙනවා කියලා තේරෙනවද මන්ද....

    වයි දිස් කොලවරි ඩි වගේ තමයි මෙකත් ලොල්:lol::lol::lol:
    සහෝ ඔක මම අහලා තියනවා,ඔක ඔයා මුලින්ම කිව්වා නම් ඉවරනේ...ඔක සහෝ නිකන්ම නිකන් අදහසක් විතරයි...ඔහොම එකක් කිසිම තැනක ලියවිලා නැ ලොල්,නුතන බක පඬියෝ ලියපු කුණුහරුප පොත් වල නම් ඇති,ඔයාට කියන්න සහෝ මම ලිපියක් කියෙව්වා එකේ එ පඬියා කියනවා දිඝ ගාමිණි ඉපදුනේ ඉන්දියාවේ කියලා ඔන්න ඔහොම එක එක බොරු අදහස් තියනවා එවා හරියට බුදුන් ලංකාවේ ඉපදුනා වගේ කතා තමා,කිසිම තැනක ලියවිලා නැත...දිඝගාමිණි කියන්නෙ සහෝ තනිකරම ශාක්‍ය වංශිකයෙක්->ඔහුගේ පුත් පඬු අබාත් එසෙමයි...අබා ‍ෆිල්ම් එක රිලිස් වෙච්චි කාලයේ (2008) ඔය ගැන ලියවුනු ගොඩක් ලිපි නෙට් එකේ තිබ්බා සහෝ ඉයේ මම දාගන හෙව්වා එ වුනත් හොඳම එවා හම්බවුනේ නැ:sorry:...නැත්තන් දෙන්න තිබ්බා ඉතිහාසය නාන්න...බලන්න ඔක මහාවංශයෙවත් පඬුඅබා ගැන තියන කොටසේ කියලා නැ (ඔන්න ස්ටැන්ඩර්ඩ් සිංහල මහාවංශයන්ම ගහපු ස්නැප්ශොට් හරි)...

    picture.php

    picture.php


    බලන්න මෙක අහලා එතකොට තෙරෙයි ඔයාට...

    පඬු අබා කියන්නෙ කවුද,යක්කු කියන්න මොනුන්ද කියලා (ඔයා කියන එක ගැනත් සඳහන් වෙනවා මේ දේශනයෙදි)...


    http://www.kalaya.org/files/Panduaba_saha_Jathiye_Vikasaya_081106_hq_03.mp3

    කම්මැලි නම් 51:31 ඉඳන් අහන්න එතකොට තෙරෙයි...

    අනික් එවා ටිකත් අහන්න ඔන නම්,මෙතනට යන්න...

    http://www.kalaya.org/audio10.html

    ඉස්සර නෙට් එකේ තිබ්බ ලිපි සමහරක් දැන් නැ...මෙවාත් බලන්නකෝ
    http://www.kalaya.org/files/d080817.pdf

    http://www.divaina.com/2008/09/14/feature22.html

    වංශකතාව අනුව පඬුඅබා පිය පාර්ශ්වයෙන් ශාක්‍ය වාංශිකයෙක් විය. මවු පාර්ශ්වයේ ආචිවි ද ශාක්‍ය වාංශික කුමරියක වූවා ය. මවූ පාර්ශ්වයේ සීයා පමණක් සිංහ වාංශික විය. පඬුඅබාට ඉතා සරල අයුරින් කියන්නේ නමි සිදුහත් කුමරුගේ ශාක්‍ය වංශය සමග සියයට හැත්තෑපහක සමිබන්ධයක් විය. අද ඇතැමුන් උත්සාහ කරන්නේ මෙි සියයට හැත්තෑපහ විසිපහට බස්සවා යක්‍ෂ සමිබන්ධය සියයට බිංදුවෙි සිට පණහට එසවීමට ය.
    විදුසර 2008 සැප්තැම්බර් 10-මහාචාර්ය නලින් ද සිල්වා

    http://www.vidusara.com/2008/09/10/feature2.html



    ඔනේ නම් තව ලිපි හිමිට හොයලා දෙන්නම් හරි






    file.php



    තේරුණාද ඔබතුමාට ඩින්ගක් පොතපත තව කියවන්න ...මහාවංශයේම පිටපත් ගණනාවක්ම තියෙනවා එව්වා එකකට එකක් වෙනස්....
    ඒකයි මම කිව්වෙ අපි ආර්ය + අනාර්ය කියලා .කෙලින්ම කිව්වෙ නැති වුනාට අදහස එක් කියලා තේරුම් ගනිවි කියල. හිතුවා.අර්ය කියලා කියන්නත් බැහැ අනාර්ය කියලා කියන්නත් බැහැ.....


    සහෝ මම ඉතිහාසය ගැන කියවන්නෙ අවුරුදු 10 හේ ඉඳන්,නමුත් කණගා‍ටුයි කියන්න එ ගොඩක් එවා මතක නැ දැන්...දැන් තියන අධ්‍යපන කටයුතුත් එක්ක ඔවා මතක නැති වෙනවා,පොත් නම් කියවලා ඇති ඔන තරම්,ඔව් පිටපත් වෙනස් බව දන්නවා,නමුත් මම ඔය දාල තියන ස්නැප් ශොට් ගත්තෙ දැනට තියන ස්ටැන්ඩර්ඩ් එකෙන් (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය-නැදිමාල දෙහිවල ගහපු එකෙන්)...එක තමා මම කිව්වෙ සිංහලයෝන්ට අර්ය ලේත් තියනවා...සිව්හෙළ ලේත් තියනවා...එතනින් එහා ගියොත් ශාක්‍ය ලේත් නැත්තෙ නැ...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඔනේ නම් තව ලිපි හිමිට හොයලා දෙන්නම් ...

    ලිපි අස්සේ හිරවෙලා ඉතිහාසය ගවෙෂණය කරන්න බෑ යාලුවා ...පුලුවන් තරම් ශුද්ධ ඉතිහාස මූලාශ්‍ර සංසන්ධනාත්මකව ගවෙෂණය කරන්න බලන්න..

    ඔබතුමාගේ දැනුම ගැන මම ආඩම්බර වෙමි ..දැන් කාලයේ ඉන්න ගොඩක් අය අපේ ඉතිහාසය මොකක්වත් දන්නේ නැහැ ..

    සහෝ දීඝවාපිය කියන්නේ මගේ ගම ...ඔයා ඔය නෑ කිව්ව පුරාණ ජනපදය ගැන ඔනි තරම් සාක්ෂි තියෙනවා ..ඒත් ඔබතුමා බලපු ග්‍රන්ථ වල තියෙන්නෙ නැතුව ඇති ..ඒත් මහාවංශකරුවත් ආවඩන්නේ අර කවුද වගේම ඉන්දියාවෙ වරුණ වනන්නමයි...

    එතකොට ඔබතුමා කියන්නේ මැණික් පුටු තිබ්බ නූල් කටින යන්ත්‍ර තිබ්බ එදා හෙළදිවෙ ජනතාව සීමා වුනේ තැන් දෙක තුනකට විතරයි කියලද..මම මගේ ගමෙ ඉතිහාසය ගැන ගොඩක් ..හදාරලා තියෙනවා ..තිකම් බොරුවට තර්ක කරන්න මම කැමති නැහැ ..දැනටත් පුරා විද්‍යා කැණීම කරමින් පවතිනවා සමහරක් එව්ව තියෙනවා ඉතිහාස ග්‍රන්ථ වල තියෙන එව්වා පවා වෙනස් කල හැකි සාධක ..අපි පස්සේ එ ගැන කතා කරමු එතකං ..
    බුදු සරණයි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ලිපි අස්සේ හිරවෙලා ඉතිහාසය ගවෙෂණය කරන්න බෑ යාලුවා ...පුලුවන් තරම් ශුද්ධ ඉතිහාස මූලාශ්‍ර සංසන්ධනාත්මකව ගවෙෂණය කරන්න බලන්න..

    ඔබතුමාගේ දැනුම ගැන මම ආඩම්බර වෙමි ..දැන් කාලයේ ඉන්න ගොඩක් අය අපේ ඉතිහාසය මොකක්වත් දන්නේ නැහැ ..

    සහෝ දීඝවාපිය කියන්නේ මගේ ගම ...ඔයා ඔය නෑ කිව්ව පුරාණ ජනපදය ගැන ඔනි තරම් සාක්ෂි තියෙනවා ..ඒත් ඔබතුමා බලපු ග්‍රන්ථ වල තියෙන්නෙ නැතුව ඇති ..ඒත් මහාවංශකරුවත් ආවඩන්නේ අර කවුද වගේම ඉන්දියාවෙ වරුණ වනන්නමයි...

    එතකොට ඔබතුමා කියන්නේ මැණික් පුටු තිබ්බ නූල් කටින යන්ත්‍ර තිබ්බ එදා හෙළදිවෙ ජනතාව සීමා වුනේ තැන් දෙක තුනකට විතරයි කියලද..මම මගේ ගමෙ ඉතිහාසය ගැන ගොඩක් ..හදාරලා තියෙනවා ..තිකම් බොරුවට තර්ක කරන්න මම කැමති නැහැ ..දැනටත් පුරා විද්‍යා කැණීම කරමින් පවතිනවා සමහරක් එව්ව තියෙනවා ඉතිහාස ග්‍රන්ථ වල තියෙන එව්වා පවා වෙනස් කල හැකි සාධක ..අපි පස්සේ එ ගැන කතා කරමු එතකං ..
    බුදු සරණයි

    picture.php



    එළකිරි සහෝ මට ඔයා ගැනත් ආඩම්බරයි:):):)...දැන් කාලේ මෙහෙම බුද්ධිමත් සංවාදයකටවත් කවුරුත් නැ...අපි ඉදිරියෙදි මේ ගැන දිර්ඝව කතා කරමු...

    ඔබට තෙරුවන් සරණයි!!! ජය වෙවා!!!