To all Elakirians

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
නොදන්න හින්ඳ අහන්නේ.
ඇයි මචන්ල රෙප් කැපුනම අඩන්නේ.
චැට් ථ්‍රේඩ් වල රෙප් හුවමාරු කර ගන්නව කට්ටිය​.හරිම අසාධාරනයි.
හොඳ ත්‍ර්‍රෙඩ් දාන අයට කොමන්ට් එකක් දාන්නෙත් නැති අය ගොඩාක්ම ඉන්නෙ.
නොමිළෙ රෙප් ගන්න හොඳයි,නොමිළෙ කැපුනම​,ළෝකෙ පෙරළන්න හදනව.
රිදෙන අයට රිදේවා
නුවණ පෑදේවා
:)
 
  • Like
Reactions: chathu05 and sat_12

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රේප් ඕනේ කියල හිතනවානම් ඒක මානසික ගැටළුවක්. ගොඩක් උන් කැමතියි නිල් කොටු තියාගෙන උසස් පොරක් වගේ බැබලෙන්න. නමුත් දාල තියන නුල් දිහා බැලුවම බල්ලෝ බත් කන්නේ නැහැ.

රේප් මොකටද බන්. හරි මතයක් සමාජෙට දෙනවනම් මොකටද බොරු අටෝප. අර කියමනක් තියනවා අතින් බත් කන්නයි බිම ඉදගන්නයි සිංහල කතා කරන්නයි මොකටද ලජ්ජා වෙන්නේ කියලා.
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    reputation_neg.gif
    කොහොමද_මේක? 10-13-2015 11:17 AM උbee අම්මගේ උත්ත තාතතටත් පේන්නම ලෙවකපන්.ඒක ම&#

    කොහොමද මෙහෙම රෙප් කැපුවොත්.:lol::lol:
     
    • Like
    Reactions: charith84

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    රේප් ඕනේ කියල හිතනවානම් ඒක මානසික ගැටළුවක්. ගොඩක් උන් කැමතියි නිල් කොටු තියාගෙන උසස් පොරක් වගේ බැබලෙන්න. නමුත් දාල තියන නුල් දිහා බැලුවම බල්ලෝ බත් කන්නේ නැහැ.

    රේප් මොකටද බන්. හරි මතයක් සමාජෙට දෙනවනම් මොකටද බොරු අටෝප. අර කියමනක් තියනවා අතින් බත් කන්නයි බිම ඉදගන්නයි සිංහල කතා කරන්නයි මොකටද ලජ්ජා වෙන්නේ කියලා.

    :rofl::rofl::rofl::rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    රේප් ඕනේ කියල හිතනවානම් ඒක මානසික ගැටළුවක්. ගොඩක් උන් කැමතියි නිල් කොටු තියාගෙන උසස් පොරක් වගේ බැබලෙන්න. නමුත් දාල තියන නුල් දිහා බැලුවම බල්ලෝ බත් කන්නේ නැහැ.

    රේප් මොකටද බන්. හරි මතයක් සමාජෙට දෙනවනම් මොකටද බොරු අටෝප. අර කියමනක් තියනවා අතින් බත් කන්නයි බිම ඉදගන්නයි සිංහල කතා කරන්නයි මොකටද ලජ්ජා වෙන්නේ කියලා.

    මේ වගේ රන්වැකි වලටනම් රෙප් +දෙන්න වටිනව​:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් මෙච්චර කාලෙකට කිසිම ත්‍රේඩ් එකක රෙප් ඉල්ලලා නෑ.. ඉල්ලන්නෙත් නෑ.. ඕන නම් පරණ ත්‍රේඩ් බලපං.. මං කියල තියෙන්නෙ වෙච්ච මහන්සිය අගයලා බම්ප් එකක්වත් දාන් පලයන් කියලා.. මොකද රෙප් වලට වඩා මට ඒක වටිනවා.. :)

    ඒත් ඉතිං මට රෙප් ලැබෙනවා.. :D

    මම රෙප් කපන්නෙත් නෑ කාගෙවත් ලේසියට.. ඒත් මගෙත් දවසට තුන් හතර දෙනෙක් කිසිම හේතුවක් නැතුව රෙප් කපනවා.. ඒත් මම කෑගහන්නෙ නෑ.. තේරුමක් නෑ.. මොකද මේකෙ රෙප් කැපුව කියල කෑගැහුවට මොනවත් වෙන්නෙ නෑනේ..:(

    ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..:dull:

    මේකෙ සමහර මෙම්බර්ස්ලා හිතේ තියෙන තරහව, ඉරිසියාව පිටකරන්නෙ රෙප් වලින්.. මොකද ඩිරෙක්ට් කියන්න බෑරි නිසා..:rolleyes:
     
    • Like
    Reactions: sat_12 and Elysium

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නම් මෙච්චර කාලෙකට කිසිම ත්‍රේඩ් එකක රෙප් ඉල්ලලා නෑ.. ඉල්ලන්නෙත් නෑ.. ඕන නම් පරණ ත්‍රේඩ් බලපං.. මං කියල තියෙන්නෙ වෙච්ච මහන්සිය අගයලා බම්ප් එකක්වත් දාන් පලයන් කියලා.. මොකද රෙප් වලට වඩා මට ඒක වටිනවා.. :)

    ඒත් ඉතිං මට රෙප් ලැබෙනවා.. :D

    මම රෙප් කපන්නෙත් නෑ කාගෙවත් ලේසියට.. ඒත් මගෙත් දවසට තුන් හතර දෙනෙක් කිසිම හේතුවක් නැතුව රෙප් කපනවා.. ඒත් මම කෑගහන්නෙ නෑ.. තේරුමක් නෑ.. මොකද මේකෙ රෙප් කැපුව කියල කෑගැහුවට මොනවත් වෙන්නෙ නෑනේ..:(

    ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..:dull:

    මේකෙ සමහර මෙම්බර්ස්ලා හිතේ තියෙන තරහව, ඉරිසියාව පිටකරන්නෙ රෙප් වලින්.. මොකද ඩිරෙක්ට් කියන්න බෑරි නිසා..:rolleyes:
    :rolleyes::):):)
     
    hats_off_to_you_sir.jpg.0fa3bf40e8dbb44ae4efa85cec588bfd.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රේප් ඕනේ කියල හිතනවානම් ඒක මානසික ගැටළුවක්. ගොඩක් උන් කැමතියි නිල් කොටු තියාගෙන උසස් පොරක් වගේ බැබලෙන්න. නමුත් දාල තියන නුල් දිහා බැලුවම බල්ලෝ බත් කන්නේ නැහැ.

    රේප් මොකටද බන්. හරි මතයක් සමාජෙට දෙනවනම් මොකටද බොරු අටෝප. අර කියමනක් තියනවා අතින් බත් කන්නයි බිම ඉදගන්නයි සිංහල කතා කරන්නයි මොකටද ලජ්ජා වෙන්නේ කියලා.
    කොටු එකොළහ පිරුණාම උසස් පොරක් කියල හිතෙන මානසික මට්ටම් වල උනුත් මේකෙ ඇති.. ඒත් අපි නම් නෑ.. මේකෙ මෑතක ආපු අලුත් කොල්ලො (පරණ උන්ද දන්නෑ) කීප දෙනෙක් හොඳ ත්‍රේඩ් දාලා තිබ්බා සෑහෙන්න..

    හොඳ ත්‍රේඩ් දැම්මොත් කොහොමත් රෙප් ලැබෙනව බං.. ඉරිසියාකාරයො එකෙක් දෙන්නෙක් රෙප් කැපුවට..

    ඔව් ඒ කතාව නම් ඇත්ත.. සමහර උන් දාන ත්‍රේඩ් මෙලෝ වැඩක් නෑ තමා.. උදාහරණ ඕන නෑ ඒවට..
    :lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..:dull:

    Pahadiliwama lokuma prashne meka thamay:dull:
    නොදන්න හින්ඳ අහන්නේ.
    ඇයි මචන්ල රෙප් කැපුනම අඩන්නේ.
    චැට් ථ්‍රේඩ් වල රෙප් හුවමාරු කර ගන්නව කට්ටිය​.හරිම අසාධාරනයි.
    හොඳ ත්‍ර්‍රෙඩ් දාන අයට කොමන්ට් එකක් දාන්නෙත් නැති අය ගොඩාක්ම ඉන්නෙ.
    නොමිළෙ රෙප් ගන්න හොඳයි,නොමිළෙ කැපුනම​,ළෝකෙ පෙරළන්න හදනව.
    රිදෙන අයට රිදේවා
    නුවණ පෑදේවා
    :)

    :lol: chat thread eke rep deepu kenek mama, enisaa mage adahasa ekathu karanna man kamthiy :)
    Oken kiyawenne na honda threadswalata man rep denne na kiyalaa:rolleyes::)
    Thamange matheta wirudda mathayak anith kenaata thiyenavaa kiyala minus rep dena eka saadaarana na:no::baffled:
    E nisaa nikan boruwata member kenekge rep kapuwama ekata plus rep dena saadaaranay kiyalay mannam hithannne :)
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මම නම් මෙච්චර කාලෙකට කිසිම ත්‍රේඩ් එකක රෙප් ඉල්ලලා නෑ.. ඉල්ලන්නෙත් නෑ.. ඕන නම් පරණ ත්‍රේඩ් බලපං.. මං කියල තියෙන්නෙ වෙච්ච මහන්සිය අගයලා බම්ප් එකක්වත් දාන් පලයන් කියලා.. මොකද රෙප් වලට වඩා මට ඒක වටිනවා.. :)

    ඒත් ඉතිං මට රෙප් ලැබෙනවා.. :D

    මම රෙප් කපන්නෙත් නෑ කාගෙවත් ලේසියට.. ඒත් මගෙත් දවසට තුන් හතර දෙනෙක් කිසිම හේතුවක් නැතුව රෙප් කපනවා.. ඒත් මම කෑගහන්නෙ නෑ.. තේරුමක් නෑ.. මොකද මේකෙ රෙප් කැපුව කියල කෑගැහුවට මොනවත් වෙන්නෙ නෑනේ..:(

    ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..:dull:

    මේකෙ සමහර මෙම්බර්ස්ලා හිතේ තියෙන තරහව, ඉරිසියාව පිටකරන්නෙ රෙප් වලින්.. මොකද ඩිරෙක්ට් කියන්න බෑරි නිසා..:rolleyes:

    සහතික ඇත්ත මචන්!!! මට තියෙන්නේ එක කොටුවයි!! හේ හේ!! මමනම් දකින හැම හොද වැදගත් නුලටම රේප් අනිවා දෙනවා සහ කරන දේ අගය කරලා කොමෙන්ටුවකුත් කොටනවා... මොකද අපි ජීවත් වෙන්නේ රේප් වලින්ද?? කරන සේවයට අගය කිරීමක් විදිහට ඉතින් මේ රේප් දෙන සීන් එක හොඳයි.... එත් ඉතින් සමහරක් වගේ රේප් බලාගෙනම නැතිව වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්න උබට මගේ ප්‍රණාමය මචෝ....
    :):)
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රෙප් කියන්නේ ආත්ම තෘප්තියට කට්ටිය එක්තු කරන දෙයක් නෙහ්
    ඉතින් එක එකා හිතන විදිහ වෙනස් ... සමහර එවුන්ට නම් රෙප් කැපුනට ගානක් වත් නැහ්
     
    • Like
    Reactions: aggregate

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :)

    11.gif

    රේප් කියන මායාවෙන් තමයි එලකිරිය රන් වෙන්නේ. :rolleyes::rolleyes:
    එහෙම එකක් නෑ.. කවුරුත් ආසයි සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න.. කොටු එකොළහම පුරවගන්න.. ඒකට මහ දෙයක් කරන්න නෑ.. වැදගත් ත්‍රේඩ් ටිකක් දැම්මා නම් සතියක් නොයා ඕක පුරවගන්න පුළුවන්.. මේකෙ එහෙම අය ඕන තරම් ඉන්නවා..

    මේකෙ ගොඩක් උන්ට කොච්චර දැනුම තිබ්බත් උත්සාහය නෑ.. ගොඩක් අය ත්‍රේඩ් දානවා පොල් සයිස් අකුරු දාලා, එහෙම නැත්තං ඇහැට පේන්නෙ නැති සයිස් එකට.. ත්‍රේඩ් එකක් දානකොට කියවන්න ආස හිතෙන විදියට දාන්න ඕන.. එතකොට දිගට තිබ්බත් කට්ටිය කියනවා..

    Pahadiliwama lokuma prashne meka thamay:dull:
    ඔව්.. සමහර විට ඒ රෙප් කපපු කෙනා මේකෙ හොඳයි කියලා හිතන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.. ඕක සාමාන්‍ය දෙයක් අද සමාජය ගත්තාම.. පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින අය ඕන තරම් ඉන්නවා..

    ඔය තත්ත්වය වෙනස් වෙනවා රෙප් කපන, දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න සිස්ටම් එකක් හැදුවා නම්.. එතකොට හේතුවක් නැතුව කුණුහරුප කියලා රෙප් කපන්න බෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    සහතික ඇත්ත මචන්!!! මට තියෙන්නේ එක කොටුවයි!! හේ හේ!! මමනම් දකින හැම හොද වැදගත් නුලටම රේප් අනිවා දෙනවා සහ කරන දේ අගය කරලා කොමෙන්ටුවකුත් කොටනවා... මොකද අපි ජීවත් වෙන්නේ රේප් වලින්ද?? කරන සේවයට අගය කිරීමක් විදිහට ඉතින් මේ රේප් දෙන සීන් එක හොඳයි.... එත් ඉතින් සමහරක් වගේ රේප් බලාගෙනම නැතිව වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්න උබට මගේ ප්‍රණාමය මචෝ....
    :):)
    එහෙම තමයි බං වෙන්න ඕන.. මේකෙ ගොඩක් අය ත්‍රේඩ් කියවලා හොරාටම යනවා.. මහන්සිය අගයලවත් බම්ප් එකක්වත් දාන්නෙ නැහැ..

    මමත් මචං අනිවා දවස ඇතුළත දහ දෙනෙක්ට රෙප් දෙනවා.. එච්චරයිනේ දෙන්න පුළුවන් දවසට..

    රෙප් කියන්නේ ආත්ම තෘප්තියට කට්ටිය එක්තු කරන දෙයක් නෙහ්
    ඉතින් එක එකා හිතන විදිහ වෙනස් ... සමහර එවුන්ට නම් රෙප් කැපුනට ගානක් වත් නැහ්
    ඔව් බං.. අපේ කැපෙන කැපිල්ලට දවසට ත්‍රේඩ් එකසිය පනහක් විතර දාන්න ඕන..:lol: හැබැයි ඉතිං මට කැපෙන ගාන වගේ සිය ගුණයක් විතර රෙප් ලැබෙනවා..:rofl: