To Be a Performance Test Engineer

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    nme32s.jpg
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මෙන්න මේකයි සින් එක,ඉස්ස‍ර Software Quality Assurance කියන Field එකේ තිබ්බේ Manual Test කරන එක විතරනේ එත් දැන් එහෙම නෑ ගොඩක් Companies Automation වලට දැන් යනවා ඒ ක්ව්වේ Automation Testing වලට Automation Test වගේම අනිත් එක තමයි System වල Performance එක Test කරන එක ඒවා කරන Performance Engineers ලා සමහර Companies වල වෙනම ඉන්නවා.TopJobs වල හෙමත් මන් දැකල තියෙනවා Performance Engineers කියලා වෙනමම Hire කරනවා.ඉතින් මේ Course එක ඒ පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්න අයට වැදගත් වෙයි කියලා දැම්මේ මිට කලින් ඔය Company එකේම කරා Software Automation Course එකක් ඒක පට්ට දවස් තුනයි, But දවස් තුන ඉවර වෙන්වකොට System එකක් Full Automate කරගෙන වැඩක් පෙන්නන පුළුවන්,ඒක මට එළකිරියේ දාන්න බැරි උනා :( ඒකයි මේක දැක්ක ගමන්ම දැම්මේ :)