To EK-COD4 admin THUSHANA,

Status
Not open for further replies.

Null_Pointer

Member
Jul 6, 2013
5
3
0
machan....im asking you nicely(for this time)....give me some prove that every one can believe that i'm hacking in this server.....පුලුවන්නම් ඔප්පු කරපන් මචන්.....here i attach some screen shots that dickhead(thushana) how baned other players....this post is consideration for senior administrators such as sachit,heshan,adoO...etc.
10673342_696001443822109_806127042_o.jpg
[/IMG]
 
Last edited:

HNK

Member
Jun 24, 2007
36
1
0
Area 51
This admin using admin power to ban people over his personal reasons. I have entire incident recorded. Please have a look at this demo

https://www.dropbox.com/s/4zvurvlvw1l00pw/thushana abusing admin powers.rar?dl=0

Lot of Sri Lankan and oversea players enjoy playing in this server and we have other good admins. But because of this particular admin things getting bad. This is not the first time he did something like this. Senior admins please watch this demo and make this server a better place for all us. Following screenshot will show you his clear reason for that ban.

https://www.dropbox.com/s/0jcjyf2dgpyhz9x/cod4mp-20140911-213310.png?dl=0

Thanks.
 
  • Like
Reactions: The_Killer

`A[L]ive :]*

Member
Sep 11, 2014
4
1
0
Miss Behavior of Admin Thushana

260q5qt.jpg

2ec3vj9.jpg

Hey,

I feel its better if you remove the Rule 4 if admins break it..

abusive language not allowed for players only?

Better take an action ASAP

Thnx;

Alive :) :rolleyes:
 
Last edited:
  • Like
Reactions: Sadeepa Arosha

aneasaranaya

Member
Jan 15, 2014
34
5
0
machan....im asking you nicely(for this time)....give me some prove that every one can believe that i'm hacking in this server.....පුලුවන්නම් ඔප්පු කරපන් මචන්.....here i attach some screen shots that dickhead(thushana) how baned other players....this post is consideration for senior administrators such as sachit,heshan,adoO...etc.
10673342_696001443822109_806127042_o.jpg
[/IMG]

මමත් Play කරකර හිටියේ මේ සීන් එක වුණ වෙලාවේ! මටත් මාර අවුල රුකාවයි අනිත් එකාවයි අයින් කරපු එකට! :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
 
ISURUSTC

Junior member
  • Jan 30, 2013
    88
    30
    18
    කව්ද බ්න් මේ මල් පොන්නයව admin කරේ.අපි දන්නවනේ තුසන කාරයා ඉස්සර hack දාගෙන සෙල්ලම් කරපු විදිය.සින්හ හමක් පොරවගත්තට ඕකා තාම හිවලෙක්.දන්නෝ දනිති.""".
     
    Jul 3, 2014
    3
    1
    0
    Tangalle
    EK COD 4 server Admin thushana banned players without reason!!

    thushana playerslath ekka thiyana personal tharahawal walata playersla wa ban karanawa,
    thushana Rule4 eka kadanawa kiyala playerslawa ban karanawa,but thushanath ekama karanawa(Break Rule4)?? Playerslata witharada #rule4 eka adala?
    My IGN:[BS]Rukshan
    thushana mawa ada ban kala wh + Aim kiyala , hoyanne balanne nathuwa ban karanne
    :angry:

    Important:mama dakka Amigo thushanata admin powers denawa! & mama hithanne thushana amigo ge haiya aragena nikan playerslawa ban karanawa kiyala
     
    • Like
    Reactions: The_Killer
    Jul 3, 2014
    3
    1
    0
    Tangalle
    machan....im asking you nicely(for this time)....give me some prove that every one can believe that i'm hacking in this server.....පුලුවන්නම් ඔප්පු කරපන් මචන්.....here i attach some screen shots that dickhead(thushana) how baned other players....this post is consideration for senior administrators such as sachit,heshan,adoO...etc.
    10673342_696001443822109_806127042_o.jpg
    [/IMG]

    me post baluwama therenawa me server eke inna hungak denek piligannawa kiyala thushana kiyanne maha Noob Admin kenek kiyala!!!

    & Thanks for ScreenShots Guys !! Alive & Null Pointer......
     
    Last edited:
    Sep 11, 2014
    1
    0
    0
    SAd machan una wadeta powers walin authu prayojana ganna ayawa adminla karanna hoda nha akata sududsu kamak tyena kenekwa danna pls pls me ohoma una palaweni para newei:dull:no::no::no:
     
    SLAiya

    Member
    Sep 11, 2014
    17
    1
    0
    [IIG]SL Aiya or [SL] Aiya

    මගේ IGN එක තමයි ඔය තියෙන්නේ.මේ post එක එළකිරි servers වල අනාගතය සදහා ගොඩක් වැදගත් වෙනවා.මම මෙත් එක්කම @heshan ගෙන් අහන්නේ ඇයි IIG tag දාන් server එකට එන අයව ban කරන්නේ කියලා අපේ ගොඩක් අයව ඔය විදිහට ban කරලා තියෙනවා ඔයා.උදා: oldspice

    attention to GTZ

    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කව්ද බ්න් මේ මල් පොන්නයව admin කරේ.අපි දන්නවනේ තුසන කාරයා ඉස්සර hack දාගෙන සෙල්ලම් කරපු විදිය.සින්හ හමක් පොරවගත්තට ඕකා තාම හිවලෙක්.දන්නෝ දනිති.""".

    මම කලිනුත් කිවුවනෙ මචන්ලා.. මූට ඇඩ්මින් කම හම්බුනාට මොලේ වැඩිල නෑ.. personal තරහවල් පිරිමහන්න තම මූ ඇඩ්මින් power use කරන්නේ. එලකිරි එකේ ගහපු කී දෙනෙක් නම් මූ හින්ද ඒකෙන් අයින් උනාද බන්. ලන්කාවෙ තිබුන හොදම cod 4 server එක ඔලුව ඉදිමිච්ච එකෙක් ඇවිල්ල කෑවා. තව දෙයක්.. Heshanla, sachiyala, ado0 la ඉස්සර hackers හිටිය කාලෙ උන්ව බෑන් කරන්න, kik කරන්න යද්දි වැරදිලා හරි වෙන එකෙක්ව කික් හරි බෑන් හරි උනොත් ඒ වෙලාවෙම ඒක clear කරල අරූ ආව ගමන් sorry mchn වැරදිල උනේ කියල කියනව මම ඕන තරම් දැකල තියනව.
    ( hacker කවුද කියල අපි ඉතින් දන්නවනෙ, ara name change ehema daagena enne issara :lol::lol: :rofl::rofl::rofl:). මූ එහෙම එකෙක් නෙවෙ. මූ හිතන්නේ කුනුහරපයක් කිව්වහම අනිත් උන් ඌට respect කරඉ කියල. Heshanla, sachiyala, ado0 la admin කම කරද්දි server 1 හොදට තිබ්බ. දැන් වෙලා තියෙන්නෙ අර වදුරට මොකක්ද එක හම්බුනා වගේ තමයි..
     
    Status
    Not open for further replies.