To EK-COD4 admin THUSHANA,

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :nerd:mamanm oya adminslawa ganan ganne nane' ban unath ekai nathath ekai' mn laga thiyenawa ewata badu :P

    මූ මෙහෙම දාගෙන ඇවිත් සර්වර් එකෙන් බෑන් වෙලා අපේ මේන් ත්‍රඩ් එකේ අඩ අඩ ඉන්නවා දැක්කා ඌ බබා කියලා.. ලොල් ලොල්
     
    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    30
    Gampaha
    Hodata tiyei pro playerslata admin dunnoth :P
    Pro una kiyanne server ekak manage karanna puluwan kiyana eka newei saho :D[/QUO]

    ඒ උනාට බන් ප්‍රෝ ප්ලේරයර් කෙනෙක්ට විටරයි හරියට හැක්ද නැත්ද කියලා බලන්න පුළුවන් මොකද ඌ දන්නවා ගහන්න පුළුවන් විදියි බැරි විදිය් කොහොමත් මේකේ ඉන්න සේරම වගේ ඇඩ්මින්ලා ප්‍රෝ ලෙවෙල් ප්ලයෙර්සලා ඒක හින්ද ඒකේ ප්‍රස්නයක් නැහැ !! admin දැන ගන්න ඕනි කවුරුත් කියන පලියට නොවී තමන්ම spectate කරලා තවත් ඇඩ්මින්කෙනේක්ට හෝ ඉන්න senior ප්ලයෙර් කෙනෙක්ට හරි කියල බලල විටරක් decision එකක් ගන්න :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ උනාට බන් ප්‍රෝ ප්ලේරයර් කෙනෙක්ට විටරයි හරියට හැක්ද නැත්ද කියලා බලන්න පුළුවන් මොකද ඌ දන්නවා ගහන්න පුළුවන් විදියි බැරි විදිය් කොහොමත් මේකේ ඉන්න සේරම වගේ ඇඩ්මින්ලා ප්‍රෝ ලෙවෙල් ප්ලයෙර්සලා ඒක හින්ද ඒකේ ප්‍රස්නයක් නැහැ !! admin දැන ගන්න ඕනි කවුරුත් කියන පලියට නොවී තමන්ම spectate කරලා තවත් ඇඩ්මින්කෙනේක්ට හෝ ඉන්න senior ප්ලයෙර් කෙනෙක්ට හරි කියල බලල විටරක් decision එකක් ගන්න :D

    :love::yes::yes::yes::yes::yes::love:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Hodata tiyei pro playerslata admin dunnoth :P
    Pro una kiyanne server ekak manage karanna puluwan kiyana eka newei saho :D[/QUO]

    ඒ උනාට බන් ප්‍රෝ ප්ලේරයර් කෙනෙක්ට විටරයි හරියට හැක්ද නැත්ද කියලා බලන්න පුළුවන් මොකද ඌ දන්නවා ගහන්න පුළුවන් විදියි බැරි විදිය් කොහොමත් මේකේ ඉන්න සේරම වගේ ඇඩ්මින්ලා ප්‍රෝ ලෙවෙල් ප්ලයෙර්සලා ඒක හින්ද ඒකේ ප්‍රස්නයක් නැහැ !! admin දැන ගන්න ඕනි කවුරුත් කියන පලියට නොවී තමන්ම spectate කරලා තවත් ඇඩ්මින්කෙනේක්ට හෝ ඉන්න senior ප්ලයෙර් කෙනෙක්ට හරි කියල බලල විටරක් decision එකක් ගන්න :D

    උබ කියන කතාව හරි. ඇඩ්මින් දැන ගන්න ඕනෙ කවුරුවත් කියන දේවල් අහන්නෙ නැතුව තමන්ම බලල තීරනයක් ගන්න. ඒත් සම හරකෙක් එහෙම නොකරන එකයි අවුල උනේ.. තව දෙයක්.. ( මේකේ ඉන්න සේරම වගේ ඇඩ්මින්ලා ප්‍රෝ ලෙවෙල් ප්ලයෙර්සලා ඒක හින්ද ඒකේ ප්‍රස්නයක් නැහැ) මේකෙ ඉන්න අනිත් ඇඩ්මින්ල ගැන නම් කිසිම අවුලක් නෑ.. උන් නිය්ම විදිහට play කරන අනිත් players ලත් එක්ක fit එකේ වැඩ කරන set එකක්. හැබැයි කුනු වෙන්න හැක් කරල චාටර් වෙලා හිටිය තමන්ට ඕන ඕන විදිහට වැඩ කරන එකෙක්ට pro කියල කියන්න බෑ නේද මචන්
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    $Gangster$ said:
    උබ කියන කතාව හරි. ඇඩ්මින් දැන ගන්න ඕනෙ කවුරුවත් කියන දේවල් අහන්නෙ නැතුව තමන්ම බලල තීරනයක් ගන්න. ඒත් සම හරකෙක් එහෙම නොකරන එකයි අවුල උනේ.. තව දෙයක්.. ( මේකේ ඉන්න සේරම වගේ ඇඩ්මින්ලා ප්‍රෝ ලෙවෙල් ප්ලයෙර්සලා ඒක හින්ද ඒකේ ප්‍රස්නයක් නැහැ) මේකෙ ඉන්න අනිත් ඇඩ්මින්ල ගැන නම් කිසිම අවුලක් නෑ.. උන් නිය්ම විදිහට play කරන අනිත් players ලත් එක්ක fit එකේ වැඩ කරන set එකක්. හැබැයි කුනු වෙන්න හැක් කරල චාටර් වෙලා හිටිය තමන්ට ඕන ඕන විදිහට වැඩ කරන එකෙක්ට pro කියල කියන්න බෑ නේද මචන්

    අහ්හ් මේ ගැන්ග්ස්ටර් ඇවිල්ල ඉන්නේ...... කෝ උබ එන්නේ නැනේ.... දැක්කෙත් නැ ගොඩ දවසකින්...... මොකෝ වෙන්නේ....
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අහ්හ් මේ ගැන්ග්ස්ටර් ඇවිල්ල ඉන්නේ...... කෝ උබ එන්නේ නැනේ.... දැක්කෙත් නැ ගොඩ දවසකින්...... මොකෝ වෙන්නේ....

    ටිකක් නවත්තල තියෙන්නේ බන්.. පොඩි පොඩි දේවල් ටිකක් උනානේ :):):):)
     
    Status
    Not open for further replies.