To EK-COD4 admin THUSHANA,

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ලංකාවේ servers වල ඕවා play කරලා හරියන්නේ නෑ ,ගොඩක් admin ලගේ ඔළුව තියෙන්නේ, ඇහුවමත් හේතු කෝටියයි නමුත් එකක් වත් පදනමක් නෑ.

උබ සෙල්ලම් කරනවද EK සර්වර් වල:rolleyes:
 
Null_Pointer

Member
Jul 6, 2013
5
3
0
Lol....wht is ths video?its a normal gameply video n it not contain any evdnce tht im hckng here.this dickhead(thushana)dnt knw evn record a demo..or gt punkbster scrnshts.so pathetic.......
 
Kakki Baba !

Member
Sep 7, 2014
4
0
0
mn rukawa ban kare ai kiyala ahpu nisa u mawath ban kara !:angry::angry::angry:
mchn admin kama hariyata karapn nethnm wenne elakiri server eka apita epa wena eka !
 
Kakki Baba !

Member
Sep 7, 2014
4
0
0
rukawa ban kare ai kiyala ahpu nisa mawth ban kola:angry::angry::angry:
mchn admin kama hariyata karapn nethnm wenne elakiri server eka epa wena eka !
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
TDM gahan ne ban
only snd
no.. harry porter ma thama.. bt man tama echchara danne ne gahanna :baffled:

මම වැඩි පුර ගැහුවේ TDM දැන්නම් snd ගහනවා:yes:
මාත් වැඩිය දන්නේ නෑ බන්.තවම මුල් ළමාවිය:oo:දැන් පොඩ්ඩක් සංවර්ධනය වේගෙන එන්නේ:P
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම වැඩි පුර ගැහුවේ TDM දැන්නම් snd ගහනවා:yes:
    මාත් වැඩිය දන්නේ නෑ බන්.තවම මුල් ළමාවිය:oo:දැන් පොඩ්ඩක් සංවර්ධනය වේගෙන එන්නේ:P
    අඩො උමට කියන් නවෙලාවකට සර්ච් අැන්ඩ් ඩිස්ත්‍රොයි කියනවා විතරයි ඇහෙන්නෙ හුචුස්..
    සමහර වෙලාවට අහසින් පතබෑවෙනවා..
    සමහර වෙලාවට ටිකක් වෙලා ඉන් නඕන නිසා හැංගිලා ඉන්නවා. එතකොට ඇහෙනවා සොල්ජර් යූ ආද ලාස්ට් වන් ගෙටිට් ඩන් කියලා. වීරයා වගේ එළියට බැස්ස ගමං හුචුස් :rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩො උමට කියන් නවෙලාවකට සර්ච් අැන්ඩ් ඩිස්ත්‍රොයි කියනවා විතරයි ඇහෙන්නෙ හුචුස්..
    සමහර වෙලාවට අහසින් පතබෑවෙනවා..
    සමහර වෙලාවට ටිකක් වෙලා ඉන් නඕන නිසා හැංගිලා ඉන්නවා. එතකොට ඇහෙනවා සොල්ජර් යූ ආද ලාස්ට් වන් ගෙටිට් ඩන් කියලා. වීරයා වගේ එළියට බැස්ස ගමං හුචුස් :rofl::rofl:

    හහ් හහ් හහ් හා.. මරු කතාව ඕයි.. :rofl: ඇනිවේ.. වෙල්කම්ටු එලකිරි COD4. Rules වලට ගරු කරලා ගහපන් කොල්ලෝ.. ගෙට් ඉට් ඩන්.. :yes: :D
     
    Last edited:
    Status
    Not open for further replies.