එල එළ බං.. හොර කරනවා තියා බං මේක ඉන්ස්ටෝල් කර ගත්තෙත් හෙන අමාරුවෙං.. කිසිම හොරයක් නෑ ඒන කෙනෙක්ගෙං අහලා බලපංහහ් හහ් හහ් හා.. මරු කතාව ඕයි..ඇනිවේ.. වෙල්කම්ටු එලකිරි COD4. Rules වලට ගරු කරලා ගහපන් කොල්ලෝ.. ගෙට් ඉට් ඩන්..
![]()
![]()
මම කලිනුත් කිවුවනෙ මචන්ලා.. මූට ඇඩ්මින් කම හම්බුනාට මොලේ වැඩිල නෑ.. personal තරහවල් පිරිමහන්න තම මූ ඇඩ්මින් power use කරන්නේ. එලකිරි එකේ ගහපු කී දෙනෙක් නම් මූ හින්ද ඒකෙන් අයින් උනාද බන්. ලන්කාවෙ තිබුන හොදම cod 4 server එක ඔලුව ඉදිමිච්ච එකෙක් ඇවිල්ල කෑවා. තව දෙයක්.. Heshanla, sachiyala, ado0 la ඉස්සර hackers හිටිය කාලෙ උන්ව බෑන් කරන්න, kik කරන්න යද්දි වැරදිලා හරි වෙන එකෙක්ව කික් හරි බෑන් හරි උනොත් ඒ වෙලාවෙම ඒක clear කරල අරූ ආව ගමන් sorry mchn වැරදිල උනේ කියල කියනව මම ඕන තරම් දැකල තියනව.
( hacker කවුද කියල අපි ඉතින් දන්නවනෙ, ara name change ehema daagena enne issara![]()
). මූ එහෙම එකෙක් නෙවෙ. මූ හිතන්නේ කුනුහරපයක් කිව්වහම අනිත් උන් ඌට respect කරඉ කියල. Heshanla, sachiyala, ado0 la admin කම කරද්දි server 1 හොදට තිබ්බ. දැන් වෙලා තියෙන්නෙ අර වදුරට මොකක්ද එක හම්බුනා වගේ තමයි..

Ado kattiyama innawane.ekekwath EK active memberslanam newei..
Sadaranayak ituwei kiya bala porotthu wemi.
Lets see.![]()

Paddy කියන්නේ පඩයගේ Wife නේ බන් ... මොකද කේස් එක ... ඒම් බොට් ද
apo0 owwa monawada bn man Ban wena widihata hahaha
Auto knife kiyay Wall hack kiyay no recoil kiyay
eeka echara loku prasnayak nemei
Game eke ena dewal game eka athule witarai Pitadi prasna daganna epa bn :v
Podi un wagene mun :3

මේ මොන පයන්නක්ද බොලව්......??

Ane magula, Uba hamadaama magen kanawa.. LOL![]()

meka kiyanama ki denek aluthin account hadagenadasantosai yako
![]()

අපොයි.. admin කම දැම්ම එකාට ගූ ගැසුව නම් හරි..
තුශානය එහෙම නරක එකෙක් නෙවේ.. ඒත් ඉතින් ඔය වගේ ගොන් ආතල් ගත්තාම මල ජම්ස් වෙනව අපිට උනත්..
හදිස්සියෙ වත් ඕකෙ admin කමක් නොතිබුනා නම් මාව කී සැරයක් බෑන් කරයි ද දන්නෙ නෑ..
අතීත සිහිකැදවීම
2013-09-30
http://www.elakiri.com/forum/showthread.php?p=15665074#post15665074.
![]()

අපොයි.. admin කම දැම්ම එකාට ගූ ගැසුව නම් හරි..
http://www.elakiri.com/forum/showthread.php?p=15665074#post15665074.
මෙහ් මම හොදට දන්නව IIG ඇඩ්මින් කව්ද මොකාද කියල පව් කියලා මම ඇඩ්මින්ලව මෙතන එක්ස්පොස් කරන්නේ නැ.... GTRZ හොදටම දන්නවා IIG කව්ද කියලා ඇටෙන්ශන් දෙන්න ඔනේ නැ....ඔනේ නම් පබ්ලික් එකේ අහපන් GTRZ ගෙන්![]()
Ane magula, Uba(THE ARROW) hamadaama magen kanawa.. LOL![]()

[IIG] Kakki Baba... That man is not in our database..
And also we may own an apology for you guys.. actually you are pissed for a silly reason buddy..![]()

මෙහ් මම හොදට දන්නව IIG ඇඩ්මින් කව්ද මොකාද කියල පව් කියලා මම ඇඩ්මින්ලව මෙතන එක්ස්පොස් කරන්නේ නැ.... GTRZ හොදටම දන්නවා IIG කව්ද කියලා ඇටෙන්ශන් දෙන්න ඔනේ නැ....ඔනේ නම් පබ්ලික් එකේ අහපන් GTRZ ගෙන්![]()
mama tamai [IIG]''Radeon''
[IIG] adminla hoyanne balannetuwa kisima dekata action ekak ganne ne kattiya rules walata pitin yanawanan unta warn spam kara et barinam tama api action ekak ganne ut ubalage thushanaya kisima hevillak belillak netuwa uge hitumateta action gannawa mekada admin kenekge wagakima?
[IIG]Dee_Jay
@heshan, methana prashne ape adminla kawda kiyana eka nemene... ape tag eka dagana gahuwa paliyata ban karanne ai kiyalai ahanne..... umbata eka podi deyak wendathi, ban karana eka...... hack nokara hack kiyala ban karahama playerslata tiyana podi hari reputation adu wenawa kiyala hithapan.... e hinda hoyala balanda ban karanda kalin danwath... kawruth wishwasa karana ekakuth na, matanan wadakuth na eth man kawadawath hack ekak use karala na koi server ekekawath, man COD patan gaththeth ek server eken,.. respect eka nathi wela tiyenne dan

මේ අපේ admin ලා ගැනද දැන් මම ඇහුවේ ඔයාගෙන්.හේතුව මොකක්ද ban කරන්න කියලා එකට මට GTZ උත්තර දුනත් එකයි ඔයා උත්තර දුනත් එකයි. ඔයා පව් කියලද admin ලා expose කරන්නේ නැත්තේ LOL මේ මම ඒ server දෙකේම super admin කෙනක් බන් එකේ රහසක් ඕනා නැ..මෙන්න මගේ xfire links.
![]()
ඔයා හේතුව දන්නේ නැත්නම් දන්නා admin කෙනක් හරි මෙතන උත්තර දෙන්නේ කෝ..
අනිවා මල්ලි
![]()
[IIG]Dee_Jay
@heshan, methana prashne ape adminla kawda kiyana eka nemene... ape tag eka dagana gahuwa paliyata ban karanne ai kiyalai ahanne..... umbata eka podi deyak wendathi, ban karana eka...... hack nokara hack kiyala ban karahama playerslata tiyana podi hari reputation adu wenawa kiyala hithapan.... e hinda hoyala balanda ban karanda kalin danwath... kawruth wishwasa karana ekakuth na, matanan wadakuth na eth man kawadawath hack ekak use karala na koi server ekekawath, man COD patan gaththeth ek server eken,.. respect eka nathi wela tiyenne dan

Ane pala kakki DLM..![]()

mama nam cod4 gahilla atha hareya.. admin kama denna one hareyata gahana pro player kenekuta

Dude, this isn't a personal problem. here is the thing.
IIG Null_pointer got banned so many times for walling.
Check out this video and see your self (this is the original null_pointer)
He got banned by thushana and everyone was blaming to thushana including ElaKiri COD admin Heshana.
And here is the original demo file of this video:
https://www.mediafire.com/?wts52ep8d054rr4
In this original demo, you can see heshana unbanned this cheater because he thinks null_pointer never cheats, and he also friend of heshana.
okey that shit head came back to the server, and then he started to blame thushana's mother with filth (what a dushbag).
Then thushana banned him again, but heshana was keep unbanning that mofo and he was letting him to blame thushana's mother with filth.
To our admin team:
Why you guys doing this? just take 1 side if you are a one of EK COD admin team.
Don't unban ppls without asking even if you have a valid reason.
When an admin bans a person who the friend of another admin, then that admin unbaning him again? Its kinda joke right?
Please don't joke with administration. ask him to post a demo if you don't sure.
And here is the heshana's reply after he realized that null_pointer was cheating.
http://www.elakiri.com/forum/showpost.php?p=17023719&postcount=5995
I'm not pointing my finger to heshana. I'm just asking from our whole admin team to not to do this again and again.
to mr. Nal pontiya: Please stay with your cheating clan IIG or feel free to go and fly a kite. Please don't come here again, because we ban cheaters.
The Title is not about the hack of anyone, but the bad behavior of Thushana..wrong guessing of wh + bad language on players etc; 
Paw anatha wela kattiyama plan karalama awilla..meka kiyanama ki denek aluthin account hadagenadasantosai yako
![]()

The Title is not about the hack of anyone, but the bad behavior of Thushana..wrong guessing of wh + bad language on players etc;
![]()