To GTRZ or MODS

Status
Not open for further replies.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,276
    5,349
    113
    This is a suggestion only ,

    ත්‍රෙඩ් එකක අපි කමෙන්ට් එකක් දැම්මට පස්සෙ , අපි දාපු කමෙන්ට් එක Quote කරලා තවකෙනෙක් රිප්ලයි කලොත් ඒක දැනගන්න ඉතින් ත්‍රෙඩ් එකට ආපහු ගිහිල්ල page එකෙන් page එකට ගිහිල්ල බලන්න වෙනවා , pages 100 ක් 200 ක් තියෙන ත්‍රෙඩ් වල ඒවගේ කරලා අපේ කමෙන්ට් එක Quote කලේ කව්ද කියල බලන එක ප්‍රයෝගික නැති දෙයක් .. ඉතින් මට හිතෙනවා අපේ User CP එකේ "Who Quoted me" වගේ option එකක් තිබ්බොත් , අපිට කෙලින්ම අපිව Quote කරපු post එකට ගිහින් රිප්ලයි කරන්න පුළුවන් :):):)
     
    Last edited:
    සිරාවට කියන්නේ ඕක මටත් හිතිලා තිවුනේ බං නැත්තං සබ්ස්ක්‍රයිබ් වෙච්ච ඒවා ආයි ආයි බලන්න වෙනවා ඊලග වර්ෂන් එකට මේක ඇඩ් කරන්නම ඕනේ දෙයක් මේකේ ලින්ක් එක ජීටී ට යවපන් ..

    :):):)
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    eka machan karanna ..um. bari wadak.(barimath na but it requires some serious knowledge in php to successfully create an addon/module like that).. :)
    Meka machan GT hadapu script ekak nemei. Salli walata ganna tiyena ekak. Ehema mod ekak kauruhari kohehari hadala thiyenawanan GT ta puluwan eka site ekata daanna. ehema naththan ithin eyatama hadanna wenawa ;)
     
    • Like
    Reactions: SANJAYA ROSHAN

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Good idea machan......
    But prashnekta thiyenne mee site eka run wenne "VBulletin" kiyala Content Management System eken....
    ee nisa eewa apita manual edit karanna amarui....
    eewatama design karapu Modules wage deyakin arenna ee wage deyak karanna nam amarui
     
    eka machan karanna ..um. bari wadak.(barimath na but it requires some serious knowledge in php to successfully create an addon/module like that).. :)
    Meka machan GT hadapu script ekak nemei. Salli walata ganna tiyena ekak. Ehema mod ekak kauruhari kohehari hadala thiyenawanan GT ta puluwan eka site ekata daanna. ehema naththan ithin eyatama hadanna wenawa ;)

    :baffled: ඕක දවසක් කිව්වා ආයි ආයි අළුත් කරද්දි අවුල්වෙනවා කියලා vBulletin $%^^$#$##$%.. :(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම බලාගන්න ඕනිනම් ත්‍රෙඩ් එකේ Display Modes එක
    mode_hybrid.gif
    Switch to Hybrid Mode කර ගනින්කෝ
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    මාතර කිඹුලා;10513357 said:
    :baffled: ඕක දවසක් කිව්වා ආයි ආයි අළුත් කරද්දි අවුල්වෙනවා කියලා vBulletin $%^^$#$##$%.. :(

    එහෙමනං වෙන්නැහැ vB wala.. DB Aul yanawadanan kiyala sure na eth. anemanda..
    and Btw, there is a plugin for this quoting thing on a vBulletin underground site.. eka dammothnan goda :)
     
    Status
    Not open for further replies.