To GTRZ or MODS

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාතර කිඹුලා;10514967 said:
    ඒ වගේද බන් තමන්ට සලකපු උන්ට කළගුණ සැලකීමේ ප්‍රීතිය ! :lol: ඒක ලොවෙත් නැති ප්‍රීතියක්නේ ගෙන දෙන්නේ :rofl:
    මේ කතාවනම් සහතික ඇත්ත. මම එක පාරයි ඔහොම දෙයක් අහලා තියෙන්නේ ටින්ටියාගෙන්. ඒ අර "මොඩ්" කියලා රෙප් දු න්න සීන් එක. ඒකටනම් එයාට කලගුන සැලකුවා හොඳටම:lol:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පිස්සු කොරයි ඒ අදහසත්......
    11.gif
    11.gif
    11.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,314
    5,401
    113
    මේක බලපු හැමෝටම ස්තුතී ... :):):)
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    සොරි මචන් ජී.ටී. ට ඕක කරන්න බැහැ...
    මොකද එළකිරිය කියන්නේ ස්කි්‍රප්ට් 1ක් නිසා...
    ඒක හදලා තියන්නේ...
    vBulletin කොම්පැනියෙන්.
    හැබැයි ඉතින් මේ ස්ක්‍රිප්ට් එක අප්ඩේට් කරන කොට උඹලගෙ අදහස් වැදගත් වෙයි.. ජී.ටි. ඒක vBulletin ට රිපෝට් කරයි


    Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සොරි මචන් ජී.ටී. ට ඕක කරන්න බැහැ...
    මොකද එළකිරිය කියන්නේ ස්කි්‍රප්ට් 1ක් නිසා...
    ඒක හදලා තියන්නේ...
    vBulletin කොම්පැනියෙන්.
    හැබැයි ඉතින් මේ ස්ක්‍රිප්ට් එක අප්ඩේට් කරන කොට උඹලගෙ අදහස් වැදගත් වෙයි.. ජී.ටි. ඒක vBulletin ට රිපෝට් කරයි


    Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

    පන්ඩිත talks දෙන්න කලින් මේක බලපං :

    මේ තියෙන්නෙ ඔය කියන plugin එක :
    http://www.vbulletin.org/forum/showthread.php?t=258001
    මෙන්න ඒක්ට update එක :
    http://www.vbulletin.org/forum/showpost.php?p=2156341&postcount=30

    ඕක මේ තියෙන vbulletin version එකට දාන්න පුලුවං.
     
    Status
    Not open for further replies.