බයික් ඒක යන පෙට්ටියේ අපිට යන්න බැරි ද බන් ෂේප් ඒකක් දාලාMOTOR BIKE EKA GENIYANDA PULUWAN
BATTERIYA GALAWALA
PETROLUTH TANKIYEN AIN KARANDA ONE
පුළුවන් වෙන්න ඕනේ මම දැකලා තියනවා push බයික් අරගෙන යනවා එහෙම. බඩු දාන වෙනම පෙට්ටි වල.
මාත් දන්න අයියා කෙනෙක් ඉස්සර බයික් ඒක ගෙනිච්චා පේරේ කැම්පස් ඒකට කෝච්චියේ දාගෙන. දැන් නම් කොහොම ද දන්නේ නැහැ.ඉස්සරනම් පුළුවන්..අපේ ගෙවල් ලග එකෙක් ගෙනාවා
Eka nam dan ne bnබයික් ඒක යන පෙට්ටියේ අපිට යන්න බැරි ද බන් ෂේප් ඒකක් දාලා