To learn Java

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    තමන් කරන්න යන්නේ මොකක්ද, තමන් open කරගත්ත software එකෙන් මොනවගේ දෙයක්ද කරන්න පුලුවන් කියලා පොඩි අවබෝදයක් තියනවානම් youtube එකත් හොදටම ඇති. ලොකු අවුලක් ආවත් google තමා.