ඉතාමත් සුන්දර නිර්මානයක්..රහට ලියල තියෙනවා..
මල්ලි දැන් ඉතින් දිගටම එන්න ඕනෙ හොඳේ...
මල්ලිට ජය!!
ලස්සනයි සහ සාර්ථකයි සහෝ...දිගටම ලියන්න...
hmmmmmmmmmmmm goda kalekata passe poem ekak mage hite..nice one machan the creation is awesome! keep writing
thumbs up machan ... lassanie .... magen suba pathum !