To, ~toO liTtlE~

Nov 29, 2012
73
14
0
elakiri.com
ඩයජිනීස් ග්‍රීසියේ වාසය කල දර්ශනිකයෙකි.ඔහුටම ආවේනික වූ පුදුම ජීවිතයක් ඔහු ගතකලේය.ඔහුජීවත් වූයේ විශලා පීප්පයක් තුලය.ඔහු යන යන තැන පත්තු කරන ලද ලන්තෑරුමක් රැගෙන ගියේය.මහ දවල්ද මෙම ලන්තෑරුම රැගෙන ගියේය.දිනක් ජනාකීර්න ප්‍රදේශයක වූ මාකට් එකක දස හැවිරිදි ලමයෙක් තම මව සමග වීදියේ ගමන් කලේය. එහෙදි මහ දවල් ලන්තෑරුමක් පත්තු කරගෙන පැමිනෙන ඩයජිනීස්ව කුඩා ලමයා දුටු විගස මවගෙන් ප්‍රශ්නයක් නැගීය. අම්මේ අර මණුස්සයට පිස්සුද මේ මහ දවල් ලන්තෑරුමක් පත්තු කරගෙන යන්නේ කියා ලමයා ඇසීය. මව තම පුතුට මෙසේ පැවසීය. හා හා පුතා එහෙම කියන්න එපා ඒ තමා මහා දාර්ශනික ඩජනීස් යැයි පැවසුවේය. එය ඇසුන ඩයජනීස් කුදා ළමයා දෙස හැරී පුතා මම මේ ලන්තෑරුම දල්වාගෙන යන්නේ අවංක මිනිසෙක් සොයන්නයි. ඔහු හමු වූ දිනක මම මේ ලන්තෑරුම නිවන්නම් යැයි පැවසුවේය
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට නොතේරුනාට තේරෙන්න ඕන කෙනාට තේරෙයි කියලා හිතනවා
    :P
    ඉතිං උඹට ඕක අවශ්‍ය කෙනාට PM කරන්න තිබුණනේ, ත්‍රේඩ් එකක් දානවට වඩා ලේසියිනේ.. මොකද ඉතිං අපිට තේරෙන්නෙ නෑනෙ ඕකෙන් කියන්නෙ මොකක්ද කියලා.. :eek:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ අනික :lol:

    මූඩිය ලෙවකෑවම වෙරි වෙනවද බං.. :oo::oo::lol:

    මොකෝ තොපි දෙන්න...ඇයි දෙය්යනේ පොඩ්ඩක් පදම් වෙලා එලකිරියට ආව විතරයි මේක බලල තිබ්බ මෙව්වා එකත් නැති උනා :frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මූඩිය ලෙවකෑවම වෙරි වෙනවද බං.. :oo::oo::lol:

    මොකෝ තොපි දෙන්න...ඇයි දෙය්යනේ පොඩ්ඩක් පදම් වෙලා එලකිරියට ආව විතරයි මේක බලල තිබ්බ මෙව්වා එකත් නැති උනා :frown:

    ඇත්ත වශයෙන් ම උඩ කොමෙන්ටුව දැක්කහම.. චූ යන තත්වයක් උද්ගත උනා මට :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකෝ තොපි දෙන්න...ඇයි දෙය්යනේ පොඩ්ඩක් පදම් වෙලා එලකිරියට ආව විතරයි මේක බලල තිබ්බ මෙව්වා එකත් නැති උනා :frown:
    :(:(:(
    තොගෙ මෙව්වා එක නැතිවෙන්න තරම් මේකෙ තියෙන මෙව්වා එක මොකක්ද කියපිය.. :growl:

    මොකෝ බැල්ලියෙ වෙලා තියෙන්නේ :growl:
    එහෙම තමා අයියෙ.. මිනිස්සු වෙනස් වෙනවනේ.. :(

    පොඩ්ඩක් පදම් වෙලා එලකිරියට ආව විතරයි මේක බලල තිබ්බ මෙව්වා එකත් නැති උනා :frown:
    සස්ලිට් අයියත් මූඩිය ලෙවකාලා.. :eek:

    umba mama kiyanne nha thota ithin wara yako
    තව එකෙක් ඇවිල්ලා.. :lol: