toastmaster club sri lanka ගියපු අය ඉන්න අය අත්දැකීමක් කියමු ද?

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපෙ අක්කත් awards දිනපු tm කෙනෙක් :love:. ලංකාවේ නම් නෙමෙයි, middle east country එකක. අක්කා කියන විදියට නම් English විතරක් නෙමෙයි, attitude එකේ ඉදලා සම්පූර්ණ personality එකම හැදෙනවලු කෙනෙක්ගේ.
     
    • Like
    Reactions: chameeracool

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    කොහොමද ඒකට සහභාගිවෙන්නෙ ? අනේ කියපන්කො. ලොකු පිනක්.
    https://www.toastmasters.org/Find-a-Club/00005324-the-colombo-toastmasters-club
    Call එකක් දීලා විස්තර දැනගන්න...
    මමත් දැනගන්න තමා විස්තර ඇහුවේ.
    මං එකකට ජොයින් වෙලා ඉන්නවා. ඇත්තටම ගොඩක් හොදයි. ඔයා මෙම්බර් කෙනෙක් විදියට ජොයින් උනාම ඔයාට මෙන්ටර් කෙනෙක් හම්බෙනවා. ඒ මෙන්ටර් තමන්ට වඩා අවුරුද්දක් විදියට TM එකේ සීනියර් මෙම්බර් කෙනෙක්. එයා ඔයා කරන Roles, speeches monitor කරලා ඔයාට කමෙන්ට් දෙනවා. මං හිතන විදියට toastmaster කියන්නේ ඔයාගේ Personality එක develop කරන්න ගොඩක් හොද තැනක්.
    අදහස් දැක්වීමට ගොඩක්ම ස්තුතියි 👍👍👍
    උඹ යන්නේ මොකටද? මචන් කොළඹ එකට ද?( Galadari )
    කඩ්ඩ හින්දතමයි යන්නේ..... ✍️
    Yamuda mchn set wela.. mamath Colombo TM club eka baluwaa poddak.. Galadari eke thiyenne..
    කොරෝනා හින්දා වැඩද? දන්නේ නැහැ දැන්
    මට private message එකක් දාපන් නම්බර් එක
    සෙට්වෙලා යමු... 😀👍👍

    අපෙ අක්කත් awards දිනපු tm කෙනෙක් :love:. ලංකාවේ නම් නෙමෙයි, middle east country එකක. අක්කා කියන විදියට නම් English විතරක් නෙමෙයි, attitude එකේ ඉදලා සම්පූර්ණ personality එකම හැදෙනවලු කෙනෙක්ගේ.
    ඔව් මටත් ඕන දෙකම හදාගන්න එළ 👍👍👍

    mamath Toastmaster kenek mage club eka thiyenne Nittambuwe.. Godak hoda program ekak. wadi wisthara onnema pai katha karamu
    එළ 👍👍👍👍👍

    මම නම් ඉන්නේ කොලඹ නිට්ටඹුවේ දුර වැඩියි නේ...
    මම private message දැම්මා...
    ------ Post added on May 16, 2021 at 4:04 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    posh pakko sset ekak set wela english walin katha karnawa
    Typical godaya.

    It is a good place to improve your english, like one guy said the effectiveness will always depend on the club because it is always the members who do the judging. But they never laugh always encourage. So that will give you confidence to improve your language.

    That said, the way of speaking is more towards story telling. In my personal opinion that style doesn't fit all your public speaking requirements (eg: presentations). But if you get the hang of it you can definitely improvise.
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93

    sinhala barida oyata hela bahsawa barida ?
     
    • Dislike
    Reactions: chameeracool

    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    https://www.toastmasters.org/Find-a-Club/00005324-the-colombo-toastmasters-club
    Call එකක් දීලා විස්තර දැනගන්න...
    මමත් දැනගන්න තමා විස්තර ඇහුවේ.

    අදහස් දැක්වීමට ගොඩක්ම ස්තුතියි 👍👍👍
    උඹ යන්නේ මොකටද? මචන් කොළඹ එකට ද?( Galadari )
    කඩ්ඩ හින්දතමයි යන්නේ..... ✍️

    කොරෝනා හින්දා වැඩද? දන්නේ නැහැ දැන්
    මට private message එකක් දාපන් නම්බර් එක
    සෙට්වෙලා යමු... 😀👍👍

    ඔව් මටත් ඕන දෙකම හදාගන්න එළ 👍👍👍

    එළ 👍👍👍👍👍

    මම නම් ඉන්නේ කොලඹ නිට්ටඹුවේ දුර වැඩියි නේ...
    මම private message දැම්මා...
    ------ Post added on May 16, 2021 at 4:04 AM
    Replay kala. check karanna
     
    Thank you 😍😍😍😀