club membership eka keeyak wenawada?
matath yanna hithai... public speaking develop karaganna puluwan giyaama
matath yanna hithai... public speaking develop karaganna puluwan giyaama
. ලංකාවේ නම් නෙමෙයි, middle east country එකක. අක්කා කියන විදියට නම් English විතරක් නෙමෙයි, attitude එකේ ඉදලා සම්පූර්ණ personality එකම හැදෙනවලු කෙනෙක්ගේ.https://www.toastmasters.org/Find-a-Club/00005324-the-colombo-toastmasters-clubකොහොමද ඒකට සහභාගිවෙන්නෙ ? අනේ කියපන්කො. ලොකු පිනක්.
අදහස් දැක්වීමට ගොඩක්ම ස්තුතියිමං එකකට ජොයින් වෙලා ඉන්නවා. ඇත්තටම ගොඩක් හොදයි. ඔයා මෙම්බර් කෙනෙක් විදියට ජොයින් උනාම ඔයාට මෙන්ටර් කෙනෙක් හම්බෙනවා. ඒ මෙන්ටර් තමන්ට වඩා අවුරුද්දක් විදියට TM එකේ සීනියර් මෙම්බර් කෙනෙක්. එයා ඔයා කරන Roles, speeches monitor කරලා ඔයාට කමෙන්ට් දෙනවා. මං හිතන විදියට toastmaster කියන්නේ ඔයාගේ Personality එක develop කරන්න ගොඩක් හොද තැනක්.
කොරෝනා හින්දා වැඩද? දන්නේ නැහැ දැන්Yamuda mchn set wela.. mamath Colombo TM club eka baluwaa poddak.. Galadari eke thiyenne..
ඔව් මටත් ඕන දෙකම හදාගන්න එළඅපෙ අක්කත් awards දිනපු tm කෙනෙක්. ලංකාවේ නම් නෙමෙයි, middle east country එකක. අක්කා කියන විදියට නම් English විතරක් නෙමෙයි, attitude එකේ ඉදලා සම්පූර්ණ personality එකම හැදෙනවලු කෙනෙක්ගේ.
එළmamath Toastmaster kenek mage club eka thiyenne Nittambuwe.. Godak hoda program ekak. wadi wisthara onnema pai katha karamu
https://www.toastmasters.org/monawada ban me club,poddak therena widihata kiya dipallako,mehema ekak gana ahuweth adai.meka me kala bila natala karala ena club ekak nemei da?poddak kiyadipallako apitath igena ganna?![]()
![]()
![]()
Typical godaya.posh pakko sset ekak set wela english walin katha karnawa
sinhala barida oyata hela bahsawa barida ?Typical godaya.
It is a good place to improve your english, like one guy said the effectiveness will always depend on the club because it is always the members who do the judging. But they never laugh always encourage. So that will give you confidence to improve your language.
That said, the way of speaking is more towards story telling. In my personal opinion that style doesn't fit all your public speaking requirements (eg: presentations). But if you get the hang of it you can definitely improvise.
Puluwan machan. I don't want to waste my time learning to type that shit. I hardly use it in writing. So prefer to go with english.sinhala barida oyata hela bahsawa barida ?
helayek weyan rawana nagittaahama ubalta ape punchi lankawa mathak weiPuluwan machan. I don't want to waste my time learning to type that shit. I hardly use it in writing. So prefer to go with english.

Ok noted machan. Take care.helayek weyan rawana nagittaahama ubalta ape punchi lankawa mathak wei![]()
@tharakaf wage hela sankurudya winsa karana un plan gahana eka thama oke wenne english walinoken mokadda wenne ithin
Replay kala. check karannahttps://www.toastmasters.org/Find-a-Club/00005324-the-colombo-toastmasters-club
Call එකක් දීලා විස්තර දැනගන්න...
මමත් දැනගන්න තමා විස්තර ඇහුවේ.
අදහස් දැක්වීමට ගොඩක්ම ස්තුතියි
උඹ යන්නේ මොකටද? මචන් කොළඹ එකට ද?( Galadari )
කඩ්ඩ හින්දතමයි යන්නේ.....
කොරෝනා හින්දා වැඩද? දන්නේ නැහැ දැන්
මට private message එකක් දාපන් නම්බර් එක
සෙට්වෙලා යමු...
ඔව් මටත් ඕන දෙකම හදාගන්න එළ
එළ
මම නම් ඉන්නේ කොලඹ නිට්ටඹුවේ දුර වැඩියි නේ...
මම private message දැම්මා...
------ Post added on May 16, 2021 at 4:04 AM
Thank youTypical godaya.
It is a good place to improve your english, like one guy said the effectiveness will always depend on the club because it is always the members who do the judging. But they never laugh always encourage. So that will give you confidence to improve your language.
That said, the way of speaking is more towards story telling. In my personal opinion that style doesn't fit all your public speaking requirements (eg: presentations). But if you get the hang of it you can definitely improvise.