toastsmasters club

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    toast masters club ekakat giyot public speaking hada ganna puluwn da? me wage practice krawanawada? kohomada procedure eka kiyla danna kauru hari kiyannako. mata public speaking hada ganna ona. age restriction ekak tinawada join wenna?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,502
    98,447
    113
    පුළුවන්. මට වැඩ කරා. ගෙස්ට් කෙනෙක් විධියට ගිහිං බලන්න ලඟම එකකට membership fee දෙන්න කලින්. සෙට් නන් ජොයින් වෙන්න.
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    පුළුවන්. මට වැඩ කරා. ගෙස්ට් කෙනෙක් විධියට ගිහිං බලන්න ලඟම එකකට membership fee දෙන්න කලින්. සෙට් නන් ජොයින් වෙන්න.
    kiyak waged membership?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,502
    98,447
    113
    Spoken hadenawada. Man danata Hume ai use karanne
    හදන්න කියන්නේ. ක්ලාස් එකක් වගේ නෙවෙයි. කතා කරන්න දෙනවා. ඊට පස්සේ ෆිඩ් බෑක් දෙනවා. මාසේට සති දෙක උනාට ඉක්මනට වැඩේ අල්ලගන්නවා. මාස දෙක යනකොට කතා කරන්න පුළුවන් බයක් නැතුව.
    හරිද වැරදිද කියන ඒකට වඩා අපේ තියෙන්නේ බය. ඒක අයින් උන ගමන් නිකම්ම වැඩේ යනවා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    what is toastmaster .?
    toaster repairing club

    පුළුවන්. මට වැඩ කරා. ගෙස්ට් කෙනෙක් විධියට ගිහිං බලන්න ලඟම එකකට membership fee දෙන්න කලින්. සෙට් නන් ජොයින් වෙන්න.
    තනියෙන්ද ගියේ? තනියෙන් යන්න ලැජ්ජයිනෙ
    ------ Post added on Jul 6, 2024 at 4:52 PM
     
    • Haha
    Reactions: kaviranga_ou

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    toast masters club ekakat giyot public speaking hada ganna puluwn da? me wage practice krawanawada? kohomada procedure eka kiyla danna kauru hari kiyannako. mata public speaking hada ganna ona. age restriction ekak tinawada join wenna?
    oya koheda inne?
    no restriction? oney nam dawas deka thunak gihin edan edala balanna puluwan