toastsmasters club

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    toaster repairing club

    තනියෙන්ද ගියේ? තනියෙන් යන්න ලැජ්ජයිනෙ
    ------ Post added on Jul 6, 2024 at 4:52 PM
    එහෙම අවුලක් නෑ. මට ඒ සෙට් එක එක්ක කතා කරද්දී වැරදෙනවා කියල බයක් නෑ. වෙරදුණාට හිනා වෙන්න කෙනෙක් නෑ එතන. නිකම්ම හරි යනවා. ටිකක් කලින් ගිහිං ඉන්න කා එක්ක හරි කතාවට සෙට් වෙන්න.

    20,000 padu nane
    YMBA wageda?
    Ymba gihin ne ne. Toastmasters kiyane club ekak
    ------ Post added on Jul 6, 2024 at 5:36 PM
     
    • Like
    Reactions: kaviranga_ou

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    එහෙම අවුලක් නෑ. මට ඒ සෙට් එක එක්ක කතා කරද්දී වැරදෙනවා කියල බයක් නෑ. වෙරදුණාට හිනා වෙන්න කෙනෙක් නෑ එතන. නිකම්ම හරි යනවා. ටිකක් කලින් ගිහිං ඉන්න කා එක්ක හරි කතාවට සෙට් වෙන්න.

    Ymba gihin ne ne. Toastmasters kiyane club ekak
    ------ Post added on Jul 6, 2024 at 5:36 PM
    stuttering thiyena kenek nam? :(
    godakma na, welawakata enne
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    931
    113
    No idea machan ehema cases gena nan . Generally Godak ayata hari yanawa Fear eka break karagana. Kauruwath force karan ne. Anik Aya Katha karaddi API balan inakota nikamma hari yanawa fear eka.
    Katha karanna grammar nathuwa ba neda,eaka kohomada ethanin labena support eka. Lesson monahari karanawada, poddak process explain karapan machan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    Katha karanna grammar nathuwa ba neda,eaka kohomada ethanin labena support eka. Lesson monahari karanawada, poddak process explain karapan
    දැන් අපි සිංහල කතා කරද්දී උනත් සැහෙන ව්‍යාකරණ වැරදි ගොඩක් කරනවා නේ. ඕක අපිට එච්චර තේරෙන්නේ නෑ ඒව අපේ කතාවට බාධාවක් නොවන නිසා. ඒත් පොඩිම පොඩි කාලේ ඔව්ව අපි මීට වඩා ගොඩක් කරා ඒව තේරෙන්නේ නෑ එතකොට ඒ ටික ටික හරිගස්සනව. එහෙම කරාම අපි කියන එක තේරෙන්න පටන් ගන්නවානේ.

    ඒ වගේම සීන් එකක් තමා ඕකේ වෙන්නෙත්. අපි දන්න ඒව ඇති වෙලා තියෙන්නේ අපි බයයි පාවිච්චි කරන්න.

    මේකේ ගෙස්ට් විධියට යනවා නන් prepared speach ඇරෙන්න round robin ( හැමෝම තප්පර 20ක් කතා කරනවා එකම topic එකක් ගැන), table topic ( දවසට ටොපික් 4ක් වගේ තියෙනවා එක්කෝ ගේම් එකකින් නැත්තං තමන්ට ඉදිරිපත් වෙන්නත් පුළුවන්, randomly topic එකක් ලැබෙනවා එක විනාඩි 2කක්)
    කරන්න පුළුවන්.

    Prepared speach කියන්නේ අපි ජෝයින් උනාම අපි තෝරාගන්නවා පාත්වේ එකක්. එකේ තියෙනවා ටික ටික අපිව improve වෙන විධියට හදලා තියෙනව ඒව කරද්දී අපිට ෆලෝ කරන්න steps තියෙනවා. ඒව අපි කලින් ලෑස්ති වෙලා කරන්න තියෙන්නේ. ඒව ඊට අමතරව තරග තියෙනවා.

    ඔහොම තමා වැඩේ වෙන්නේ.

    මුලින්ම යන්න ගෙස්ට් විධියට සෙට් නන් සල්ලි ගේවල සෙට් වෙන්න තියෙන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    @හෙළයෙක් ට හම්බුනා වගේ හොඳ ක්ලබ් එකක් හොයාගන්න ඕනෙ. මම දෙක තුනක් බැලුවා හරි ගියේ නෑ.
     
    Uba thamath yanawada? Grade 1 child kenekwa join karanna puluwanda?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mehe toastmasters eke loku putuwe hitiye mama adurana kellek..
    eki ethanata giyata passe hena ganan..
    mama dawasak okata join wena hati ahuwata kiwwe na
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    @හෙළයෙක් ට හම්බුනා වගේ හොඳ ක්ලබ් එකක් හොයාගන්න ඕනෙ. මම දෙක තුනක් බැලුවා හරි ගියේ නෑ.
    එහෙමත් සීන් එකක්ද මම ගොඩකට ගියේ නෑ ස්කෝලෙ අයියා කෙනෙක්ගෙන් අහල ගියේ. එහෙනන් ලක් එකට වගේ සෙට් වෙලා.

    කොහෙන් හරි පටන් ගත්තාම කතාව සෙට් වෙනවා. කතා කරන්න හුරු නැති එක තමා අපේ අවුල.
    ------ Post added on Jul 6, 2024 at 8:42 PM