උඹලට මතකද මේ අයන් එක.. කියන තරං පට්ටද බං මේක... හුමාලෙන් අයන් වෙන්නෙ. කම්ෆර්ට් දැම්ම වගේ රෙද්දෙ තියෙන නූල් ටිකත් අවුල් ලෙහිල යනවලු