Toblerone white chocolate

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..

    මට Toblerone white chocolate එකක් හොයා ගන්න ඕන තෑග්ගක් දෙන්න.

    වත්තල අර්පිකෝ එකටත් ගියා, සුපර් මාර්කට් කිහිපයකටත් ගියා
    එකකවත් white chocolate එක තිබුනේ නෑ...

    ගන්න පුලුවන් තැනක් දන්නවනම් කොටාගෙන යන්න.


    D7pdf7f.jpg