Today in 1996 the shameful moment of the 1996 World Cup

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    අර්ජුණ තමා ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ හිටපු එළම කැප්ටන්.
     
    Willys Jeep

    Banned
    Mar 13, 2014
    25
    3
    0
    images
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලන්කාවෙන් බිහිවෙච්ච හොඳම නායකය අර්ජුන වෙන්න හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ තමයි නායකත්ව හැකියාව දැන් වගේ නෙවෙයි ඉස්සර ගොඩක් අලුත් උන්ට කැපිල්ල තිබ්බා සීනියර් උන්ගෙ බෑග් පවා උන්ට උස්සන් යන්න උනා දැන් වගේ සන්ග වගේ සීනියර් ප්ලෙයර් කෙනෙක්ටත් බන් කියල කතා කරන්න පුලුවන් තත්වයක් නෙවෙයි ඒ කාලෙ තිබ්බෙ. දැක්කනෙ ගුරා සනාට දැම්ම සත්තම. ටීම් එක ඇතුලෙ එහෙම අසමගි කම් තියෙද්දිත් අර්ජුනට පුලුවන් උනා ඒ හැමදේම කොන්ට්‍රෝල් කරන් වල්ඩ් කප් එකත් දිනන්න. අද ඒ අතින් අලුත් ප්ලේයස්ලට කිසිම අඩු පාඩුවක් නෑ. සමහරවිට ඒක නිසාම තමයි අපේ චන්දිමාල්ල වගේ උන් හරියට ප්ලේ කරන්නෙත් නැත්තෙ ලැබිල තියෙන නිදහස ගැන උන්ට වටිනාකමක් නෑ. 96 වගේ ඉන්න තිබ්බ පුකට පයින් ගහල එලවන්නෙ එහෙම උනා නන්.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මචෝ ඔය මැච් එකේ recordings ඉන්දියාවෙ හොයාගන්ට නෑලූ.....:P:P:P
    ඕක Youtube එකට Upload කරේ දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ල roblinda2....
    2011හෙ World Cup දිනල හෙන පොර ටෝක් දුන්න ඉන්දියාවෙ එවුන්ගෙ පඩ බහින්ට....
    බලපන්කො එක පොර දාල තියන HEAD එක....
    Indian crowd burn down stadium because India are losing 1996

    Roblinda(Rob Moody) ගාව 1981 ඉදල ඕස්ට්‍රේලියාවෙ broadcast කරපු ඔක්කොම match වල videos තියනවා...
    http://www.youtube.com/user/robelinda2
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙතන විතරක් නෙමෙයි අර්ජුන ක්‍රිකට් ජීවිතේ පුරාම සුපිරි නායකයෙක්....
    තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවො වත් බලාගන්නෙ නැතිවිදියට කණ්ඩායමේ කොල්ලො ටික බලාගත්තෙ....
    මුරලි කේස් එකේදිත් එහෙමයි
     
    Last edited:

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මචෝ ඔය මැච් එකේ recordings ඉන්දියාවෙ හොයාගන්ට නෑලූ.....:P:P:P
    ඕක Youtube එකට Upload කරේ දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ල roblinda2....
    2011හෙ World Cup දිනල හෙන පොර ටෝක් දුන්න ඉන්දියාවෙ එවුන්ගෙ පඩ බහින්ට....
    බලපන්කො එක පොර දාල තියන HEAD එක....
    Indian crowd burn down stadium because India are losing 1996

    Roblinda(Rob Moody) ගාව 1981 ඉදල ඕස්ට්‍රේලියාවෙ broadcast කරපු ඔක්කොම match වල videos තියනවා...
    http://www.youtube.com/user/robelinda2
    pisssu dial ekak uu meka gathteth ugen thama :dull::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,732
    3,329
    113
    මචෝ ඔය මැච් එකේ recordings ඉන්දියාවෙ හොයාගන්ට නෑලූ.....:P:P:P
    ඕක Youtube එකට Upload කරේ දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ල roblinda2....
    2011හෙ World Cup දිනල හෙන පොර ටෝක් දුන්න ඉන්දියාවෙ එවුන්ගෙ පඩ බහින්ට....
    බලපන්කො එක පොර දාල තියන HEAD එක....
    Indian crowd burn down stadium because India are losing 1996

    Roblinda(Rob Moody) ගාව 1981 ඉදල ඕස්ට්‍රේලියාවෙ broadcast කරපු ඔක්කොම match වල videos තියනවා...
    http://www.youtube.com/user/robelinda2

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙතන විතරක් නෙමෙයි අර්ජුන ක්‍රිකට් ජීවිතේ පුරාම සුපිරි නායකයෙක්....
    තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවො වත් බලාගන්නෙ නැතිවිදියට කණ්ඩායමේ කොල්ලො ටික බලාගත්තෙ....
    මුරලි කේස් එකේදිත් එහෙමයි

    ඔව් අර්ජුන කියන්නේ ලංකාවට බිහිවුන සුපිරිම ක්‍රිකට් නායකයා. ඒ වගේම මාර ලක් එකක් තියන ක්‍රීඩකයෙක්. දැන් වුනත් ක්‍රිකට් වල පාලනයට අර්ජුන දානව නම් ටීම් එක හොදට හදල ගනී
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ගුරුසින්හ මේ දේ විතරක් නෙවෙයි කරේ. මට මතකයි මේ වර්ල්ඩ් කප් සීරීස් එකේදිම ටීම් එකේ කාට හරි පයින් ගහනවා. :rolleyes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ඔව් අර්ජුන කියන්නේ ලංකාවට බිහිවුන සුපිරිම ක්‍රිකට් නායකයා. ඒ වගේම මාර ලක් එකක් තියන ක්‍රීඩකයෙක්. දැන් වුනත් ක්‍රිකට් වල පාලනයට අර්ජුන දානව නම් ටීම් එක හොදට හදල ගනී

    පිස්සුද බන් එහෙම දැම්මාම ගසා කන්නේ කොහොමද? :lol: